ප්රශ්න කරන්න මහින්ද යලි කැදවයි..
March 12, 2017 at 12:00 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව කැදවීමක් කර ඇත.
එළැඹෙන 16 වැනිදා ඒ මහතාට එරෙහි පෙනී සිටින ලෙස දන්වා ඇත්තේ ගිය ජනාධිපතිවරණ කාලයේදී ප්රචාරණ කටයුතු සදහා රූපවාහිනී සංස්ථාවට ගෙවිය යුතු කෝටි 16ක පමණ මුදලක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සදහායි.