ප‍්‍රශ්න කරන්න මහින්ද යලි කැදවයි..

March 12, 2017 at 12:00 pm | lanka C news
ප‍්‍රශ්න කරන්න මහින්ද යලි කැදවයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව කැදවීමක් කර ඇත.

එළැඹෙන 16 වැනිදා ඒ මහතාට එරෙහි පෙනී සිටින ලෙස දන්වා ඇත්තේ ගිය ජනාධිපතිවරණ කාලයේදී ප්‍රචාරණ කටයුතු සදහා රූපවාහිනී සංස්ථාවට ගෙවිය යුතු කෝටි 16ක පමණ මුදලක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහායි.

11 views

6 Comments to “ප‍්‍රශ්න කරන්න මහින්ද යලි කැදවයි..”

  1. Saradiel says:

    Mahinda who blessed by his people is a leader .. Serisena who coursed by his own people is a traitor

    • daham says:

      yes, of course. aappa siraata nam hena gahanawamayi. me rata jaathiya saha hamuda ranaviruwan paawaa demin kotiyata saha batahira digitallage puthaalata ka denwata.

    • Chapa says:

      On balance your statement is no longer true as My3 was selected by the people in our country, defeating Mr. Mahinda by a margin of around half million votes. I suggest you to investigate the causes of his defeat.

      • TNA says:

        The cause for the defeat was the hora votes dumped into ballot boxes of northern province on that afternoon . We did it.

  2. CAT says:

    යමපාලනේ දේශපාලන පළිගැනීමේ කෙළවරක් නැත ….සිහලුනේ දැන්වත් නැගිටපියව්
    පෙර කරුම යේ හැටි ඔහෙ හිටප ල්ලා
    යන ද රු මයේ සැබවක් නැත දැන ග ල්ලා
    ලොව උරුම යේ අපිටත් හිමි දැය ඉ ල්ලා
    බැරි කරුම යේ කිම? සටනට සැරසෙ ල්ලා

  3. OLU says:

    සිංහලයෙනි ,යමපාලනයේ දේශපාලන පලිගැනීම් නතර කරන තුරු උද්ගෝෂණ කරව් .අපේ රට අනතුරේ ..
    .බලා සිටිය හොත් සිංහලයාගේ මරණ වරෙන්තුව අත ලගය ..
    .උතුර නැගෙනහිර දෙමල මුස්ලිම් කලාප කරගෙන …කන්ද උඩරට වතුදෙමල කොලනි …සිංහල මව්වරු වද කරනවා …සිංහලයා විනාශ කිරීමට යහපාලනය දරන උත්සාහය අපේ රටේ මහා ජාතියට නොපෙනීම ජාතියේ අවාසනාවකි .උතුරේ කොටි ත්‍රස්තවාදීන් උද්ගෝෂණ කල විට ඔවුන්ට අධිආරක්ෂක කලාප බෙදා දෙයි .ඉඩම් ගෙවල් නොමිලේ ලැබේ .
    සිංහලයාට කුඩම්මාගේ සැලකිලි ..
    ..සිංහලයා සාධාරණ ඉල්ලීම් මත උද්ගෝෂණ කරන විට ගෑස් වතුර පහරවල් ..මොකද්ද මේ ජහපාලනය ..
    .රට ප්‍රශ්න ගැන විමසන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු සිරගෙදර .. .පාර්ලිමේන්තුව තහනම් …
    රණවිරුවෝ සිරගෙදර ;පෝරකේට …කළුකොටි LTTE ත්‍රස්තවාදීන් නිදහසේ ..මොකද්ද මේ අවනීතිය ?
    ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”
    නිදහස මහ මුහුදක් වේ – එහි උල්පත අත නුඹවේ
    ඒ බව සිහිකොට මෙළොවේ – යුතුකම ඉටු කළ යුතු වේ”
    ගරු මහින්ද මහතාට ජයවේවා !!!

Main News