ප‍්‍රසන්න අට සමතෙක්.. කදබඩ විතරයි.. මොලේ නෑ.. ගම්පහ උගත් අපේක්‍ෂකයන්ට බයවෙලා..

July 9, 2020 at 12:02 am | lanka C news
ප‍්‍රසන්න අට සමතෙක්.. කදබඩ විතරයි.. මොලේ නෑ..  ගම්පහ උගත් අපේක්‍ෂකයන්ට බයවෙලා..

ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින ප්‍රසන්න රණතුංග මහතා කද බඩ පමණක් ඇති මොලයක් නැති 08 වසර පමණක් සමත් අයෙක් බවත් උගත් අයෙක් පාර්ලිමේන්තු යනවාට ඔහු කැමති නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එනිසා ඔවුන් කල්පනා කරන්නේ පාර්ලිමේන්තුවට අට පාස් අය ගෙන්වාගැනීමට යැයිද ඔහු පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට උගත් බුද්ධිමත් අපේක්ෂකයින් තරග වදින නිසා සාමාන්‍ය පෙළවත් සමත් නැති ප්‍රසන්න රණතුංග මහතාට එය අභියෝගයක් වී ඇති බවත් .ම අඩුව වසා ගැනීමට වෙනත් අයට මඩ ගැසීම සිදු කරන බවත් මහ ලේකම්වරයා කියා සිටියේය.

ජයසේකර මහතා මෙම අදහස් පල කරන ලද්දේ කුරුණෑගල දී පැවති ජන හමුවක් අමතමිනි.

0 views

38 Comments to “ප‍්‍රසන්න අට සමතෙක්.. කදබඩ විතරයි.. මොලේ නෑ.. ගම්පහ උගත් අපේක්‍ෂකයන්ට බයවෙලා..”

  1. JANATHAAWA says:

    We should not also forget the fact that it was power greedy educated politicians (eg. lawyers) who have worsened the country by bringing harmful constitutions for their party to stay in power forever. Eg. Done away with pluralty voting system,eventhough it still exits in India,Pakistan,U.K.,Canada and other
    commonweath countries.

  2. Alapaluwa says:

    පොළොන්නරුවේ ලොක්ක යාන්තං අට පාස් නේ.
    ඔව්ව වැඩක් නෑ. මදුමාදව අගමැති කරමු!

  3. Rabok says:

    Kthawa aththa – but coming from your mouth – cannot agree – what is the big difference between you and him
    Kanda saha bada / education qualifications — that is it – you are a useless idiot – he is also a useless idiot

  4. නයා says:

    ගොන් කථා කියන්න එපා මෝඩයා

    ප්‍රසන්න ආනන්දේ 1985 අවුරුද්දේ උසස් පෙල විභාගය කලේ අපිත් එක්ක එකට

    සාක්කි දෙන්න තුන් හාරසීයක් ආනන්දියෝ ගෙන්වන්නම් ඕනේ නම්.

    • Alapaluwa says:

      එහෙනම් මූ ඇයි ඉස්කෝලෙකට නොගිය එකක් වගේ ගොන් කතා කියන්නෙ?

    • Saman says:

      හරි හරි ඌ නයෙක් එක්ක ඒ ලෙවල් කරලා ආනන්දෙ.

      • KARIYA says:

        GU-VP SAMAN pako toge amma man ekka A/L kare mama toge ammata puk gahala katata dunna

        Hu Hu Huuuuuu

    • Alapaluwa says:

      ආනන්ද බාලිකාවේද

  5. sri says:

    he is very honeat for MR, but we have to wipe out, because need change for sri lanka.

  6. Sakunthala says:

    Ata pass nathi mun wage sakkili horunta amathikam dila rata kanawa. Api pohottuwata chande dunne mun wage horu amathiyo karannada

  7. Sam says:

    Me kalakanni rata hadanne koheda, Eanna th kalin denma in kelagannawa. Ralkaakshala pal boruwen duwamanawa. 69 K Iguru DIla Miris aragena thiyenne. Moda heththa.

  8. මහනුවර අක්‍රම් says:

    “ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩී” – හෙණ උගතෙකුගේ ප්‍රකාශයක්

  9. Dikman Aiyya says:

    ……so he says he is educated,….that famous English speech…still in YouTube…..Ammmata Diski Discard pusy hukasss,….done my this RilaaaaSri Right,…Fatta education eka….Lol

  10. ranjan says:

    මෙතෙක් කල් මේ රට පාලනය කල එකෙකුටවත් මොලයක් නැත තිබුනේ හොර හිතමයි ඒ කනේ මේ රට අවුරුදු 71ක් තිස්සේ රට එකම තැන ඇත්තටම ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබුනා නම් ලෝකයට අපි ණයත් නැහැ මුන් සේරම හිරේ තමයි.