ප‍්‍රසන්න පසුකර ගොඩහේවා ගම්පහ මුල් තැනට.. මනාප ලයිස්තුව මෙන්න..

August 7, 2020 at 10:40 am | lanka C news
ප‍්‍රසන්න පසුකර ගොඩහේවා ගම්පහ මුල් තැනට.. මනාප ලයිස්තුව මෙන්න..

පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාල මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධූර 13ක්, සමගි ජන බලවේගය 04ක්, ජාතික ජන බලවේගය 01ක් ලෙස දිනාගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ නායක ප්‍රසන්න රණතුංග මහතා අභිබවා නාලක ගොඩහේවා මහතා මනාප ලබා ගෙන තිබිම විශේෂත්වයකි.

SLPP

  1. නාලක ගොඩහේවා 325479
  2. ප්‍රසන්න රණතුංග 316544
  3. ඉන්දික අනුරුද්ධ 136297
  4. සිසිර ජයකොඩි 113130
  5. නිමල් ලන්සා 108945
  6. ශාන් ප්‍රදීප් විතාන 97494
  7. සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ 89329
  8. ප්‍රසන්න රණවීර 83203
  9. කෝකිලා ගුණවර්ධන 77922
  10. ලසන්ත අලගියවන්න 73061
  11. නලින් ප්‍රනාන්දු 69800
  12. මිලාන් ජයතිලක 68449
  13. උපුල් මහේන්ද‍්‍ර රාජපක්‍ෂ 67756
1,594 views

36 Comments to “ප‍්‍රසන්න පසුකර ගොඩහේවා ගම්පහ මුල් තැනට.. මනාප ලයිස්තුව මෙන්න..”

  1. Hudson says:

    Sirta honda patta horu tikak labila. pal bndagena horakam karanna puluwan dan. Godahewa can leagaly make white money from black money now. hoorey…

    • narada says:

      වියත් මග දෙන්නෙක් ඇරුණුකොට ඉතුරු ඔක්කොමල දිනුම් , සමහරු වාර්තා පිට දිනුම් , චන්ද දාපු අයට ෆුල් රෙස්පෙට්, ස එ දෙන්නත් ලිස්ට් එකෙන් ගනී.

  2. asela says:

    prasanna wage kalakanni apathayekuta chande dunnu pol harak gampaha innawada e

  3. JOY says:

    Dear political winners , Believe & keep your faith, keep your trust, you keep the right attitude, if you’re grateful, you’ll see you can open up new Era to our Country The real work of the new president will begin.It is a new Era of responsibility
    Congratulations !!!! All the best wishes

  4. P.GPremarathne says:

    meka honda padamak, hama deshapalakayekutama, minissu dn moda naha,

  5. Sunil says:

    නොදකින් ගම්පහ හරක් අර මිරිස් කුඩු කාරයාට ඡන්දෙ දීලා..නාලක ගොඩහේවා එකට ඇවිත් ඒ ගැන සතුටුයි.

    • dinesh says:

      ayii ban uoo witharakda ara HARAK HOREK WAGE inna apathayaa prasannata deveni thanak deela thiyenne Gampaha inne maha moda amana ralak ban

    • සනත් ඉතාලිය says:

      නොදකින් ගම්පහ හරක් අර හඩපට බැක්සයිඩ්ට මනාප දීල

  6. senanayake says:

    same old crooks have been selected.we cant develop this country with these idiots. nothing will change.president asked to send educated disciplined people but nominations given to same robbers and people vote for them as well. they spend about 4000 million for election campaign and will earn them and more by stealing public money.

  7. Jagath says:

    නිමල් ලන්සා…..???????? හොදයි හොදයි. ලංකාවේ ඉන්න හරක් ගේ තරම පේනවා results වලින්

    • Alapaluwa says:

      හරක් නොවුණත් වුණත් රට හැදීමටනම් නොදන්නා අය ඉස්සරාකරගෙන යෑම ටිකක් අපහසුයි.ප්‍රථමයෙන් කළයුත්තේ දෙපයෙන් සිටගැනීමට ශක්තිය සාදාගැනීම පමණි එක දෙයක් මතක් කරදීමට කැමැත්තෙමි එනම් ගරු ගොටභය මැතිතුමා සමග කාට කාටවත් සෙල්ලම් බැරිබව අන්න එයයි අවශ්‍යය වන්නේ එවිට අංගුලිමාල රහත්වුවාසේ මේ අයත් ඉබේම හොඳ මිනිසුන්වේ මොකද වෙන කිසිම මේ කිසිම කෙනේකුට වෙනත් විකල්ප ක්‍රමයක් නැති නිසා

    • ක්‍රිමිනල් says:

      සජබ බාගයක් පාස්කු බෝම්බ කාරයෝ. උන්ට දීලා ඉල්ලන් බෝම්බ කනවට වඩා කුඩු කාරයෝ හොදයි කියල මිනිස්සු හිතන්න ඇති.

    • DEEPAL says:

      AYII
      JONSTON
      PRASANNA
      MAHINDAANANDA ALUTHGAMAGE
      PRASANNA RANATHUNGA
      APATHAYANGETH SUPIRI APATHAYO RELA THORALAAA

      ANE MODA HARAKUNEE APARAADHE APE RATA

  8. Bharatha says:

    Duminda Silvath parlimenthu ei wage!

  9. Upul says:

    Except for few all others are the same crooks, thugs and drug dealers. Gampaha people have showed their ignorance once again.

Main News