ප‍්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම් කිරීමට නිර්දේශ කෙරේ..

July 17, 2018 at 10:00 am | lanka C news
ප‍්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම් කිරීමට නිර්දේශ කෙරේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතාට පාර්ලිමේන්තු තහනමක් පැනවීමට පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුව විසින් නිර්දේශ කර ඇත.

කොටි සංවිධානය නැවත ඇති කල යුතු යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කරන ලද ප‍්‍රකාශයකට විරෝධය පල කරමින් පාර්ලිමේන්තුවේදී අශෝභන ලෙස හැසිරුනේ යයි මන්ත‍්‍රීවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණණයක් කැදවා තිබින.

එම පරීක්‍ෂණයේදී මන්ත‍්‍රීවරයා චෝදනා පිලිගත් බවද වාර්තා වෙයි.

ඒ අනුව මන්ත‍්‍රීවරයාට අවම ලෙස සති 4ක කාලයක් පාර්ලිමේන්තු තහනමකට ලක් විය හැති බවද සදහන්ය.

0 views

7 Comments to “ප‍්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම් කිරීමට නිර්දේශ කෙරේ..”

  1. චන්ඩි මල්ලි says:

    විජයකලා ට එහෙම දඩුවමක් නැත්ද? දන්නෙ නැති හින්දයි අහන්නෙ.

  2. Chanel says:

    These rascals are disgrace for the parliament, county and the society, must be banned for ever.

  3. මාතලේ බණ්ඩා says:

    ගමිපහ දිස්ත්‍රික්කයෙත් මූ වගේ මී හරකෙක් තෝරා පත්කර පාර්ලිමේන්තුවට එවන්ක තරමි හරක් ඉන්න එක ගැන පුදුමයි.
    පාර්ලිමේන්තුවෙ හැසිරිය යුතු සමිප්‍රදායන් තියෙනවා. මූ හරකෙක් නිසා ඒව ගැන අවබෝධයක් නැහැ. ආයෙමත් රාජපක්ෂලා බලයට එන්නෙ මුන්වගේ ගොන් හරක් එක්ක නමි රටට දෙවියන්ගෙම පිහිටයි.
    මූ පාර්ලිමේන්තුවෙන්ම පන්නා දැමිය යුතු එකෙක්.

  4. මාතලේ බණ්ඩා says:

    ගමිපහ දිස්ත්‍රික්කයෙත් මූ වගේ මී හරකෙක් තෝරා පත්කර පාර්ලිමේන්තුවට එවන්න තරමි හරක් ඉන්න එක ගැන පුදුමයි.
    පාර්ලිමේන්තුවෙ හැසිරිය යුතු සමිප්‍රදායන් තියෙනවා. මූ හරකෙක් නිසා ඒව ගැන අවබෝධයක් නැහැ. ආයෙමත් රාජපක්ෂලා බලයට එන්නෙ මුන්වගේ ගොන් හරක් එක්ක නමි රටට දෙවියන්ගෙම පිහිටයි.
    මූ පාර්ලිමේන්තුවෙන්ම පන්නා දැමිය යුතු එකෙක්.

    • saman says:

      මාතලේ බණ්ඩාව “ජුලව” ගන්න කලේ හරිවගේ

      • මහේෂ් නන්දසේන, කැළණිය says:

        මෙයා කැළණිය ප්‍රාදේශීය සභාවට පත්වෙන්න කළින් කළේ හොරට හරක් පැටවීම. පස්සෙ ප්‍රාදේශීය සභාවෙන් හොඳට හැදුනා. අටපාස් නැහැ. මහ එවුන් කළේ කසිප්පු වෙළෙඳාම. මුන් වගේ එවුන් පාර්ලිමේන්තු පැත්ත පලාතක වද්ද ගන්න සුදුසු නැහැ.

Main News