ප‍්‍රසන්න රණවීර තවත් උඩට.. පාර්ලිමේන්තුවේ ලොකු තනතුරකට පත් කරයි..

February 20, 2020 at 10:32 pm | lanka C news
ප‍්‍රසන්න රණවීර තවත් උඩට.. පාර්ලිමේන්තුවේ ලොකු තනතුරකට පත් කරයි..

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ධුරයකට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පත් කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තාරානාත් බස්නායක හා ඩීවී චානකද එම ධූරයන්හිම පත් කර ඇත.

කෙසේ වෙතත් නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමට නියමිතව ඇත්තේ ලබන මස 3 වනදා වන අතර එදිනට පෙර පාර්ලිමේන්තුව විසුරැවනු ඇති බවද වාර්තා වෙයි.

40,249 Viewers

28 Comments to “ප‍්‍රසන්න රණවීර තවත් උඩට.. පාර්ලිමේන්තුවේ ලොකු තනතුරකට පත් කරයි..”

  1. Upul says:

    This shows about the thinking capacity of Mahinda. Just imagine what he would do if they get a 2/3 majority. I hope people will think sensibly whom to elect in the up coming election.

    • ගෝමස් says:

      I feels like he is playing a game with this fellow

    • dan says:

      ගෝටගෙ වියත්තු එක්ක යනවද? මහින්දගෙ හරක් එක්ක යනවද? මෙහෙම ගියොත් 2/3 නොව 113 ත් නැත.

  2. Amda says:

    These people are smoking something really weird

    • කිරා says:

      නාග ලෝකයෙන් ධාතු වඩම්මවන්න පුලුවං එකාට අගමැටියව නම්මගන්න එක කජ්ජක්ද?

  3. Kevin says:

    මේ වගේ අපතයෝන්ට තනතුරු දීලා හෑල්ලුකරන්නේ ජනපතිට රටේ මිනිස්සුන්ගේ තියෙන පිලිගෑනීම. මහින්ද මහත්තයාට පිස්සු කියලා නම් පේනවා මේ කරන වැඩත් එක්ක. එක්කෝ වයස නිසා අවුල් ගිහින්ද මන්ද…

  4. Sepalikata horen kotana orwin says:

    I am sure after sajin vaas , pimp job is doing by prasanna ranaweera. Howcome there is no action agaist sajin vaas for his press conferences regarding mahinda???

  5. Nish says:

    මර්වින්ගෙන්වත් පාඩමක් ඉගෙන නොගත් මහින්ද

  6. Rishan says:

    තුමනි, මුං එක්කනම් කොරන්නම බෑ වගේ. මීට වඩා හොඳයි ඇමරිකාවටම වෙලා හිටියනම් කියලා හිතෙන දවස වැඩි ඈතක නෙමෙයි ඔබතුමාට. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වගේ වේවැල අතට ගත්තෙ නැතිනම් ඔබතුමාටත් වෙන්නෙ හතුරන් හින්දා නෙමෙයි, ළඟින්ම ඉන්න නෑයන්ගෙයි, වටේ ඉන්න උන්ගෙයි වැඩ හින්දා තවත් එක ජනාධිපති කෙනෙක් විදිහට ධූරය අතහැරලා යන්න.

  7. හාවා says:

    සිරිසේන මාත්තයා එපා උනේ චංදෙන් පස්සෙ . මෙතුමා ඒක චංදෙට ඉස්සෙලම කොරගන්න වගේ හදන්නේ . අපොයි !

    • මාරයා👹 says:

      චන්දෙන් ඉස්සෙල්ලා ඉඳලම කොහොමත් උඹලා සජියාගෙ නැට්ටෙ එල්ලිලානෙ හිටියෙ

  8. Lolla says:

    I don’t see a bloody difference between Ranaweera and Ranjan….someway Ranaweera is better decent than Ranjan……

    • Liberal One says:

      Both are same. Only difference is Ranaweera born into a poor family while Ranja was born in to a rich family.

  9. Eiffel says:

    පොහොට්ටුවට ඡන්දය දෙමු.

    නූගත්, නොවැදගත්, මැරකම කරන අපතයන්ට මනාප නොගසමු.

    එවැනි අපතයන්ව ඔසවා තබන මහින්දවත් ගෙදර යවමු.

    • Nish says:

      මහින්ද ගෙදර යවන්න ඕනෙ නෑ. හැබැයි මහින්ද 2 කරලා උගත් බුද්ධිමත් වැඩක් කරන්න පුලුවන් දේශප්‍රේමී මිනිහෙක් මනාප වලින් 1 කරන්න ඕනෙ. නැත්නම් ගෝටා විශ්‍රාම ගන්න එක වඩා හොදයි.

    • රටවැසි says:

      එහෙමවත් කරමු . නැත්තං මේක ඉවරයක් වෙන්නෑ වගේ .

  10. perera says:

    Dear President,

    Please find another candidate for PM.

  11. Kandy Man says:

    මමත් ගෝටාබයට විරැද්ද පිලේ හිටියා නමුත් ඔහුගේ ගමන දැන් හරි කියලා තෙරෙනවා මහින්ද කැමති නෑ ගෝටා හිට් වෙන්වාට එකයි මේ පජාත වැඩ කරන්නේ ගෝටාබයට ගැලපෙන අගමැති විමල් වීරවංශ ඔහු රටට ආදරෙයි මහින්ද පරදා විමල් ඉහළින්ම දිනවමු

  12. jay says:

    Mahindage oluwa idimila. Eya hithagena inne mey rata eyage boodalayak kiyala. Mr. Gotabayata wirudda wenne heena manaya nisa. Labana chanden Mahindath paraddala, Mahindage harak tikath paraddala, Gotabaya dinawamu. Mahinda manapayen eka chandayakin hari paraddala deweni thenata endala demmoth oya puhumanaya bindenawa. Eka ratata sewayak.

  13. Raja says:

    යුද්ධ නතර කරුපු අපේ කාලේ වීරයෙක් කියලා අපේ හිතේ හොඳ ආකල්පයක් තිබුනා මහින්ද රාජපක්‍ෂ කියන චරිතයට​. දැන් ඉතින් ඒක නිකම්ම පුස්සක් බවට පත්වෙලයි තිබෙන්නේ. දැන් රට මලයට භාර දීලා අයින් වෙලා ගෙදර විශ්‍රාම සුවයෙන් අළුත් මිනිබිරියත් නලවා නලවා ඉන්න ඕනේ කාලේ.

    • jay says:

      eththatama yudde karala thiyenne mahinda neweyi kiyala den therenawa. gotabayage plan eka nisayi yudde dinuwe. mahinda namalath ekka pissu keliya witharayi.

  14. Parakum says:

    Rewarded for Services done! Kapila Chadrasena must have done IMMENSE favours to MARA. Pohottuwa people must find a replacement for GODFATHER OF CORRUPTION.

  15. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    රසන්න රණවීර යනු කවුරු මොනවා කිව්වත් අපහාස කළත් 2015 සිට ඒකාබද්ධ විපක්ෂය එක්ක හිටගත්තු පුද්ගලයෙක්. ඒ කාලයේ ප්‍රසන්නලාට නවක මන්ත්‍රිවරු වශයෙන් සිරිසේනට හේත්තුවී යහපාලන ආණ්ඩුවෙන් කැබිනට් ඇමතිකම් වුණත් දරන්න හැකියාවක් තිබුණා. නමුත් ඔහු ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටිමින් ආණ්ඩුවෙ මර්දනයට මුහුණ දෙමින් තමන් ඉන්න වමේ දේශපාලනය ශක්තිමත් කරපු ආකාරය කැලණිය ආසනයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. ඔය මිරිස් කුඩු චෝදනා කරන ඇතැම් දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවට බෝම්බ ගසා මන්ත්‍රිවරු ඝාතනය කළ ආකාරය ජනතාවට අමතක නැත.

    • Kandy Man says:

      ඔහොම නිර්වස්ත්‍රයෙන් කඩේ යන්න එපා

      • ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

        කඩේ යනවා නොවෙයි. එහෙනම් පාර්ලිමේන්තුවේ ඔය සිද්ධිය ඇතිවෙන වෙලාවේ කළුතර පාලිත පිහියක් ගෙනාවා දැක්ක නේද? මිනිහා ඇමතිකම් පවා දැරුව නේද? එකෙක් මේ වගේ උඩ පැන්න ද? සිද්ධියක් දිහා එක පැත්තකින් විතරක් බලන්න එපා. කාවවත් සුද්ද කිරීමට අවශ්‍ය නැහැ. ඇතැම් පන්ඩිතයින් හැම දේම දන්නවා කියලා හිතාගෙන හිටියට, ඔවුන්ව සමාජය දකින්නේ නිර්වස්ත්‍රව සිටින නිඝන්ටයින් ලෙසයි.

  16. David Milli-banda says:

    Mahindata ang awilla da danne nehe.
    Mahinda retire…………….

  17. kumara says:

    චන්ඩින්ට හරියන්නේ චන්ඩියි හොරුයි තමා…

  18. Sakunthala says:

    මිරිස් කුඩු නොමිලේ ජනතාවට ලබා දීමට මිරිස් කුඩිඩා පාරීබෝගික ඇමති කරවමු

Main News