ප‍්‍රස්ද්ධ ගායිකා ජින්ජර් මෝටර් රථය සමග ප‍්‍රපාතයට පෙරලේ.. රෝහල් ගත කෙරේ..

December 28, 2017 at 1:20 pm | lanka C news
ප‍්‍රස්ද්ධ ගායිකා ජින්ජර් මෝටර් රථය සමග ප‍්‍රපාතයට පෙරලේ.. රෝහල් ගත කෙරේ..

ප‍්‍රකට ගායන ශිල්පිනී ජින්ජර් ගමන් ගත් මෝටර් රථය ප‍්‍රපාතයකට පෙරලී යාම නිසා තුවලා ලබා රෝහල් ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ ඇය දෙනියායේ සංගීත ප්‍රසංගයකට සහභාගී යීමට යමින් සිටියදීය.

අනතුර හේතුවෙන් මෝටර් රථයේ ගමන් ගත් ජින්ජර් ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

දෙනියාය මූලික රෝහලට ඇතුළත් කරන ලද ජින්ජර් මැඩිදුර ප‍්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුළු කර තිබේ.

පොලීසිය සැක කරන්නේ මෙම අනතුර සිදුවන්නට ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා විය හැකි බවයි.

ජින්ජර්ගේ හත් හැවිරිදි පුතා, තවත් ඥාති පුතකු, රියදුරා ඇය සමග මෝටර් රථයේ අනතුරට ලක්ව ඇත.

138 views

4 Comments to “ප‍්‍රස්ද්ධ ගායිකා ජින්ජර් මෝටර් රථය සමග ප‍්‍රපාතයට පෙරලේ.. රෝහල් ගත කෙරේ..”

  1. අමිල says:

    අවුලක් නැහැ විශ්‍රාම වැටුප තියෙනවා නේ

  2. Roy says:

    සියල්ල නැසෙන සුලුය…

  3. chatu says:

    anthura gena kanagaatui.
    ahinsaka duppath janathaawage badu mudal bendumkaren mankollakaala,rata wikunaa kanawa,
    ahinsaka janathaawata jeewath wenta widiyak nehe,
    me okkoma amathaka karawanta boru bajaw daanne nethuwa ,,u,n,p j,v,p,,,hela karumaya,,slfp.
    gedara yawanta janathaawa pelagaswapalla.

  4. මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

    ජින්ජර් දුවට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සනීප වෙන්න ඕනේ..
    ලෝක ස්වාභාවය මේහෙම තමා.. රටට වැඩදායී අයටමයි කරදර ඔක්කොම වෙන්නේ…
    අර නිකන් කකා බලන් ඉන්න ජේවීපී කාරයෙකුට මෙහෙම වෙයන්කො..

Main News