ප‍්‍රසිද්ද නළු නිළියන්ගේ සමාජ රෝග රන්ජන්ගේ හඬපටවලින් එලියට.. බිය වූ නිලියක් සිය දිවි නසා ගන්න ගිහින්..

January 19, 2020 at 9:20 am | lanka C news
ප‍්‍රසිද්ද නළු නිළියන්ගේ සමාජ රෝග රන්ජන්ගේ හඬපටවලින් එලියට.. බිය වූ නිලියක් සිය දිවි නසා ගන්න ගිහින්..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ හඬ පට එකින් එක ප්‍රසිද්ධ වීමත් සමග ඔහුට හිතවත් ජනප‍්‍රිිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු දැඩි ලෙස කලබලයට පත්ව සිටින බව වාර්තා වෙයි.

ඔවුන් සමාජ රෝග සම්බන්ධයෙන් හා ඒවාට ප‍්‍රතිකාර ගන්නා ස්ථානයන් ගැන රන්ජන් රාමනායක සමග සාකච්චා කර තිබීම මීට හේතු වී ඇතැයි සදහන්ය.

හඬපට හෙලිදරවු වීම ඇරඹුනු දිනවල සිය දිවි නසාගැනීමටද උත්සාහ කර ඇත්තේ ඉන් එක් රංගන ශිල්පිණියක් යයි ද තොරතුරු වාර්තා වේ.

මෙම හඬ එළිදරව් හොත් තම පවුල් ජීවිත පවා සම්පූර්ණයෙන්ම අවුල් වී යනු ඇතැයි ඔවුන් බියපත් වී සිටින බව ක්‍ෂෙත‍්‍රයේ ආරංචි මාර්ග කියයි.

92,607 Viewers

12 Comments to “ප‍්‍රසිද්ද නළු නිළියන්ගේ සමාජ රෝග රන්ජන්ගේ හඬපටවලින් එලියට.. බිය වූ නිලියක් සිය දිවි නසා ගන්න ගිහින්..”

  1. අනේ අපොයි says:

    කර කලට පව් මීරිය මී සේ — විඳින කලට – – – –

    • Jeewani kariyawasam says:

      Samanalee nam ohoma nah
      Eya gana katha nah ne

      AKD is the only solution for 2025

      • Saman says:

        ටිකිරි කුමාරි හෙවත් අනුසා අක්කිට හැදිල තිබුණොත් පොහොට්ටුවෙන් බාගයක් ඉවරයි.

        • මාතර සුනිල් says:

          උඹේ මෑණියො කොටුවෙ, පිටකොටුවෙ බිස්නස් පටන් ගත්ත දවසෙ ඉඳල අද වෙනකම් කී දෙනෙකුට HIV/AIDS බෝ කරල තියෙනවද කියල උඹ දන්නවද?

      • සිංහල බණ්ඩා says:

        හහ්, හහ්, හා, දැන් තමයි තේරෙන්නෙ මෙච්චරකල් Jeewani Kariyawasam කියල කොමෙන්ට් දාල
        තියෙන්නෙ හැමනලී පොන්සේකා කියල.

    • Janathawa says:

      “PAAPA MITHURAN AASHRAYA KEREEMA VINASAYATA HETUWE”
      “ASEVANACHA BAALANAN PANDITHAANANCHA SEVANA”…

    • කබල‌ෙන් ලිපක says:

      “වියත්මග‌ෙ‌න්” තවත් ජාතික මහෙවරක්…
      බස් වල “කන් පල‌න” සංගීතය ව‌ෙනුවට රන්ජන්ගේ “ගුද පලන” හඬපට මුලු රටටම.
      රට කබල‌ෙන් ලිපට.

  2. Saradiel says:

    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට …

  3. Open mind says:

    මාධ්‍ය හිතාගෙන ඉන්නවා උන් මහා ගවේෂණාත්මක කාර්යයක නියැලිලා කියල. පවු.

    • දේවක says:

      ඇත්තම කියපන්, රන්ජගෙ හඬපට එලියට එනවට උඹට ඇත්තටම ඇත්තටම දුකයි නේද?

  4. MAY Handa pata ciyalllama smajayata danuwat veeema pinisa ali dak viya utue.Sangawaaa gana ati balu caritha dusta charita mulu ratatama pileeelayak.moun samaaajaya vicin pratikseeepa veeemata eda hariya utue.

  5. කොටා says:

    සමනලී ගැනත් ඇති

Main News