ප‍්‍රසිද්ද නිලියෝ රන්ජන්ට කුණුහරුපෙන් බනිති.. නඩු දමන්නත් සූදානම්.. ඔහු හා රගපෑම් වර්ජනයේ..

January 14, 2020 at 10:00 am | lanka C news
ප‍්‍රසිද්ද නිලියෝ රන්ජන්ට කුණුහරුපෙන් බනිති.. නඩු දමන්නත් සූදානම්.. ඔහු හා රගපෑම් වර්ජනයේ..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ජංගම දුරකථන ඇමතුම් පටිගත කර ගැනීම හේතුවෙන් ඔහු හා රංගනයේ යෙදුනු හා හිතමිතුරුකම් පැවැත්වූ රංගන ශිල්පිනියන් විශාල පිරිසක් දැඩි ලෙස බැන වදින්නේ යයි වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඇතැමුන් ප්‍රසිද්ධියේම රාමනායක මහතා ඉලක්ක කරන කුණුහරුපයෙන් බැණ වදිමින් සිටින අතර ඔහු සමඟ ඉදිරියේදී කිසිදු රංගනයකට දායක නොවන බව ද සඳහන් කරති.

මේ අතර තවත් පිරිසක් තමන්ට අපහාස සහ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිදැයි විමසා ඇතැයි ද වාර්තා වෙයි.

ඇතැම් රංගන ශිල්පිනියන් මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ රංජන් රාමනායක මහතාට දරුණු ලෙස බැනවදිමින් වීඩියෝ පට පවා නිකුත් කර තිබෙනු දැකිය හැකිය.

එමෙන්ම මේ වන විට රාමනායක මහතා විසින් ලබා ගන්නා කිසිදු ඇමතුමකට ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන් කිසිවකු පිළිතුරු නොදෙන හෝ ඔහුට ඇමතුම් නොගන්නා තත්වයකට පත්ව ඇතැයිද දැනගන්නට ඇත.

118,169 Viewers

27 Comments to “ප‍්‍රසිද්ද නිලියෝ රන්ජන්ට කුණුහරුපෙන් බනිති.. නඩු දමන්නත් සූදානම්.. ඔහු හා රගපෑම් වර්ජනයේ..”

  1. nuwaraone says:

    මූ හිටියේ හොරු අල්ලන සර්ව සාධාරණ හෙන ආදර්ශයමත් පුද්ගලයකු ලෙස….මූ කරලා තියෙන්නේ තනිකර කුපාඩි වැඩ …පරපුරක් නැහැ කිය කිය වටේම ඉන්න ගොන් බඩු ගහනවා ….තමන්ට විශ්වාසයෙන් කතා කරලා තොරතුරු දෙන උන්ගේ කෝල් රෙකොර්ඩ් කරලා මානසික රෝගියෙක් වගේ ඒවා තියාගෙන ඉන්නවා …මුගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා රටින් පිටුවහල් කරන්න ඕනී..මූ තනිකරම පට්ටම මානසික රෝගියෙක් …

    • shan says:

      100% True Well Said

      • JOHN says:

        මුගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා රටින් පිටුවහල් කරන්න ඕනී..මූ තනිකරම පට්ටම මානසික රෝගියෙක් …

    • සහන් says:

      උඹ මේක තේරුම් අරන් නෑ මචං . තමන්ට ලැබෙන දුරකථන පණිවුඩ save කර ගැනීම නිත්‍යානුකූලයි . එය තමන් ගේ අයිතිවාසිකමක් . අළුත් phone වල මෙය default app එකක් කොහොමත් record වෙනවමයි . මෙතැන වරදකරු මෙම මෘදුකාංග දත්ත අන්තර්ජාලයට මුදාහැරපු කෙනාගෙයි . ඒ රන්ජන් නොවන ඔහුගේ විරුද්ධ කාරයෙක් බව හඬපට තෝරා ඇති ආකාරයෙන්ම පැහැදිලියි . මෙවන් තත්වයක් සඳහා රන්ජන්ගෙන් පලිගැනීම දඩයම වැරදුනාම ගෙදර මුවහමට තඩිබානවා හා සමානයි .

      • susil says:

        Sahan1
        I respectfully, totally disagree with you.
        If you listen carefully, he recorded all these tapes for future release and blackmail.

    • සුබේ says:

      ඌට කියල ඇරගන්න හොඳයි! දැන් වැඩේ ලීක් උනාම ඌ එක්ක රඟපාන්න නරකයි

  2. Mr. Indipendant says:

    රන්ජන් රාමනායක යනු, අවලමෙක්ද? පාදඩක්ද? ස්ත්‍රී දූශකක්ද? නපුන්සකයෙක්ද? බඩුකාරයෙක්ද? කොලුකාරයෙක්ද? අවජාතකයෙක්ද? නිකමෙක්ද? වටහා ගැනීමට අපහසු නමුත් පසුගිය කාල වකුවනුවේදී සිදුවූ මෙම හඩ පට පිළිබද පාට, පක්ෂ, ජාති ආගම් බේදයකින් තොරව ඉතා විවුර්ත මනසකින් බැලුකල්හි පෙනීයන්නේ අපගෙ රටේ සිදුවන සහ සැගවුන අදුරැ, ඉතා බිහිසුන පැතිකඩක් බව මගෙ විස්වාසයයි.

    ‘අදුරේ පවු කරන සැමා – එලියේ රවන ලදුනේ’ යන ගීතයෙන්ද කියවෙන්නේ මේ හා සමානවූ තවත් එක් පැතිකඩක් පමණි.

    සියළුම පූජා භූමි තුල සිදුවෙන්නාවූ ලිංගික අකටයුතුකම් කොතෙකුත් අසා තිබුනද, දැක තිබුනද විවුර්ත කතිකාවක් කිරීමට තරම් අපගේ සමාජය මෝරා නැතිබව මාගේ අදහසයි. එය තම ආගමට එරෙහිවිමක්ද, බියගුලුකමක්ද, නිවටකමක්ද, අපිට සමාජය හදන්න බහැකියා පසෙකට වී සිටීම කොතරම් නුවනට හුරු ක්‍රියාවක්ද යන්න අපි අපෙන්ම ඇසියයුතු පැනයකි. නමුත් නිහඩ වීමට වඩා සමාජ කතිකාව වඩා යහපත් බව මගේ විශ්වාසයි. නමුත් එය ප්‍රසිද්දියේ කතාකිරීම ගැරහුම් ලැබීමට තරම් වරදක් වන්නේ සමාජයේ වෙසෙන බහුතරයක් එම නරක සමාජය නියෝජන කරන නිසාද, නැතිනම් දේශපාල වශයෙන් ලබා ගන්නා වාසි නිසා වන්නටද පුළුවන.

    නළු නිලියන්, ගායිකාවන්, ක්‍රීඩකයන් වැනි තරුද නීතිය සහ සාමය ආරක්ෂා කරන්නන්ද මෙයට සම්බන්ද වීම අරුමක් නොවන්නේ මෙය ප්‍රථම අවස්ථාව නොවන නිසා වන්නට පුළුවන. නමුත් මෙයද ඉතා සත්‍යවුත්, අදුරුවුත් කේදවාචයකි. නමුත් මෙම නිරුවත එලි වීම ඉතා ප්‍රසන්සනිය බව මගේ හැගීමයි.

    අවසානයේදී කවුරුන් හරිද? වැරදිද? යන්න පවා මවිසින්ම පමණක් තීරණය කරමි. මන්ද මගේ පාලකයා මම වන බැවිනි. මා හට පසක් වන්නේ මේ සියලු අනර්තකාමි ක්‍රියාවලින් මිදී සද්ධර්ම නමැති පරම සත්‍ය පමණක්ම සොයා යෑම මේ සියලුම දේට වැඩ අර්ථාන්විත බවයි.

    • Prabath Buddika says:

      It’s true, Lanka we bohomayak praveena ,Usas ha TV ha Media walin uluppa prasidda karana porawal karana adarshamath charitha karana boho dena ge patikiriya me haraha eliwee atha.Posh yai kiyaganna samagaya meratat ketharam pililayakda yannath ,Sihinadakimin me samajaye boru atopayata rawatee amaruwe wetena tharuna prapurata yatharthaya wataha ganeemata ha demapiyanta ounata yatharthaya therum karadee tharuna parapura bearaganeemath aseelachara nalu nili samaja walin athkara thabeematah oun wa porawal se dakeemata ida salaseema welak weematath meya pituwahalak wanu atha….

    • රටවැසි says:

      මටත් ඔබට එකඟ වෙන්නට තරම් කරුණු කාරණා , මේ සිදුවීමත් එක්ක පේනවා .
      ජනතාව මහා පිළිගැනීමක ඉන්නා අයවලුන් ගේ ක්‍රියා කාරකම් ගැන එලිවීම ඒ අයට කෙසේ වෙතත් බහුතරයක් වූ රට වැසියන් ට සෙතක් යැයි මට සිතේ . ඒ වගේම තමන්ටත් වඩා විශ්වායකින් , ඇදහීමකින් වගේ පිළිගෙන හිටි පුද්ගලයින් ඒ තරම් ම හොඳ නැති බව මිනිසුන් තේරුම් ගත්තා . ඒ කාරණාව තව තවත් දිගින් දිගට විග්‍රහ වෙන්නක් . ඒ ඇරුනාම තමන්ගේ නිරුවත එලිවෙන බව නොදැන අන්ධව හිටි අයටත් නැවතිලා හිතන්න සිද්ධ වෙනවා වගේම ,
      නැවත නැවතත් ඒ දුශ්චරිතයේ ම ඇලී ගැලී නොසිට තමන්ට ත් රටටත් යහපතක් කර මෙතෙක් කල
      පව් සමා කර ගන්නට කාලයයි මේ .

    • Trotsky says:

      Your analysis makes perfect sense. However, I do not put everybody in the same basket, because there are very good people among these rascals. Without knowing who you are, I think you are likely to be one of the good ones in the society. So there must be more good ones in the every walk of life, but we don’t see or hear from them as they are over-powered by the rascals.

    • itta says:

      “රන්ජන් රාමනායක යනු, අවලමෙක්ද? පාදඩක්ද? ස්ත්‍රී දූශකක්ද? නපුන්සකයෙක්ද? බඩුකාරයෙක්ද? කොලුකාරයෙක්ද? අවජාතකයෙක්ද? නිකමෙක්ද?” ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්,ඔව් !

    • Susil says:

      My appeal to all Sri Lankans!
      Please boycott all movies contributed by Ranjan and all actors and actresses mentioned in the dirty tapes.
      All religious leaders, please copy this appeal because he insulted all religions.

  3. kanishka Tissa says:

    Ranjan represents the Portuguese culture which has been a bane to the country’s culture. Drinking, womanizing, cheating and hating Sinhalese Buddhism are inherent characteristics of this culture which has evolved into this present form since the Portuguese set in foot here. Sunil Perera of Gypsies is yet another brilliant product of this culture! The entertainment industry be it cinema or musical bands have full of these retards. In fact, the latter industry is fully in the hands of these morons.

    • Rata Wenuwen says:

      මුලු නිලි සන්හතියම තුච්ච ලෙසින් චරිත දූශනය කල ගොන්ජා කෙලගසා මරා දමනු, කුමටද බලා ඉන්නේ,

  4. Lakshman says:

    Due to shock of this bastard actions girls don’t even answer to our calls

    • SL says:

      Ranjan is the only one exposed . we are so unlucky to have these type of ppl in the parliament to decide country’s fate.We must re consider the effectiveness of preferential voting system!

    • King Bull says:

      හොඳ වැඩේ උඹට .

    • From his past behaviour and comments,the people wonder whether “GONA HARENNE POL PALAYA KANNADA?
      Firstly ,he unethically insulted the Buddhist priests and then had begun
      to insult the very well respected characters of the Buddhists such as MAHAYA DEVI and YASODHARA DEVI. What next ?

  5. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    නියම පරිප්පුවක් තමයි මූ කෑවෙ. දැන්වත් ලඟ වැඩකරන සේවකයින්ට සලකන්න පුරැදුවෙයං.
    උන් කළකිරැණු නිසා තමයි හඬපට උස්සල හිරැ කාරයට දුන්නෙ.
    පොලීසිය කඩාපැනල මූලඟ තිබුන කොමිපියුටර්, CD තැටි, ලටිට, ලොටිට ඔක්කොම ඉස්සුව නිසා දැන් මූලඟ මොකුත්ම කොපි නෑ.
    බොරැවට හා ලැජ්ජාවට කියනව අතන, මෙතන තව හඬපට කොපි තියෙනව කියල. ලබිබ තමයි.
    කොහොමද? දුන්න ගේම. දැන් මූට ඉතුරැවෙන්නෙ ලබිබයි, තටිටෙයි විතරයි.

  6. ගරසරප says:

    මේ හඩපට ඇතුලෙ තියෙන්නේ ලන්කාවට ආවේණික උප සංස්කෘතීන් දෙකක පැතිකඩ. එක අතකින් මේවා රියැලිටි ගනයට වැටෙන කලා කෘති. අනිත් අතින් දේශපාලන විද්‍යාව හදාරන විද්‍යාගාර දත්ත ගොනු.

  7. Dicky says:

    මුන්ට කේන්ති රංජන් උන්ගෙ බොරු පොශ් නිරුවත් කළ නිසා .

    • Boo says:

      ඇත්ත, ඒත් වැඩේ කියන්නෙ ගොන්ජාගෙ බොරැ පොෂ් එකත් ඒ එක්කම නිරැවත් වුනා ඌ දන්නෙත් නෑ.

  8. siri says:

    mu karala thiyenne anunta gahanu vikunuwa ekai kathawen vitharak sex karapu ekai mu ledek.

  9. Sasha says:

    හොඳ වැඩේ බාගෙට හෙලුවෙන් නටන නිලියන්ටයි බොරු සෝබන දාන නලුබට්‍ටන්ටයි.මුන් අපේ සංස්කෘතිය විනාස කරනවා.මුන් බාගෙට බාගයක් සල්ලිවලට ඕනෑම දෙයක් කරනවා.

    • Susil says:

      My appeal to all Sri Lankans!
      Please boycott all movies contributed by Ranjan and all actors and actresses mentioned in the dirty tapes.
      All religious leaders, please copy this appeal because he insulted all religions.

  10. Amitha Samitha says:

    පිස්සෙකුගේ වැඩ නිසා සමාජයක් පුද්ගල කොටසක්( කලාකරුවන්) අපහසුතාවයට පත් වන්නේනම් එය එම සමාජයේ කුමන හෝ බිදවැටීමක් පෙන්වයි. මෙවැනි චරිත රටට ජාතියට නිගාවක්. ඉස්සර තිබුන සුද්දොන්ගෙ කාලෙ නීතියක් මුරුසියට (මොරිශස් දූපත්) පිටුවහල් කරන එක. මේ කාලකන්නියටත් එහෙම කලානම් හරි.

Main News