ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..

December 22, 2020 at 6:29 am | lanka C news
ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..

බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක පාසල් දරැවන් වෙත මාර්ග ගත ඔන්ලයින් (online) ක්‍රමයට (Zoom) තාක්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරන අවස්ථාවෙිදි දරැවන්ගේ ජංගම දුරකතන වෙත Whats app මගින් අසභ්‍ය විිඩියෝ දර්ශන සහ අසභ්‍ය ජායාරූප එවා ඇති බව පවසා එම පාසලේ පංති භාර ගුරැතුමිය විසින පැමිණිල්ලක් කර ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

එම පංතියේ ඉගනුම ලබන දරැවන් 50 දෙනෙකු සහ ගුරැවරැන් 23 දෙනෙකු එකතු කර whats app කණ්ඩායමක් සකස් කර දරැවන්ට ඉගැන්විම කටයුතු කරන බවත් එලෙස උගන්වන අවස්ථාවෙිදි කිසිම පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් එම Whats app කණ්ඩායම වෙත ( groop ) එකට
එම අසභ්‍ය විිඩියෝ දර්ශන සහ අසභ්‍ය ජායාරූප එවා ඇති අතර දරැවන් පනස් දෙනාගේ සහ ගුරැවරැන් ගේ ජංගම දුරකතන වලට එම දර්ශනය එකම වෙිලාවෙිදි පැමිණි ඇති බවත් එම පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පැවැසීය.

මෙිි සමිබන්දයෙන් විදුලි සංදේෂණ නියාමන කොමිසමි සභාවේ දුරකතන විශ්ලේෂණය ලබා ගෙන එම අපරාධය සිදු කල අය හදුනාගෙන නිිතිමය කටයුතු සිදු කිරිමට පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එමි.මයුරසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙිි සමිබන්දයෙන් පරික්ෂණ පැවැත්වෙි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

85,522 views

5 Comments to “ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..”

  1. Internaet, Online krama nisa mulu lokema ‘kunuharupayak’ wela iwarai. Corona nisa mulu lokema ‘ledagodak’ wela iwarai. Lokaye sema dekatama ‘ Vidyathmaka Arthakathanayak neha’. Obala minissu washayen ipaduna wenuwata saththu washayen ipadune neththe mokada kiyala Vidyawen arthakathanaya karnada beha. Karmayen pamanai puluwan. Dhammika paniya wedakaravanam Corona walata, eka visha nathnam api okkoma biwwata mokada wenne. Adu miakata Lankawata ganda puluwan honda apita hariyan ennathak, Vaccine ekak Pandu Anduwa gannakam api okkoma Dhammika paniya gahamu, Naththalata, X’mas ekata kassipu gahanawanam, Dhammika paniya gahuwata mokada wenne?

  2. P-Hub says:

    ප්‍රජනන පද්ධතිය ගැන පාඩම නොවෙයි කියලා හොඳටම විශ්වාසද? නිකමට ඇහුවේ… 😁😂

  3. රටට හිතැති says:

    ඔය වගේ මානසික රෝගීන් හැම “groop” එකකම ඉන්නවා…උන් ඔයවගේ වැඩ කරලා (ලිංගිකව අකර්මනය වුනත්) මානසිකව තුප්පහි සතුටක් ලබනවා…ඉතිං Zoom එකේ options තියෙනවා ඔය වගේ වැඩ වලක්වන්න..එමගින් ඔබ සැම ඔය කරන මහඟු සේවාව, බාදාවක් නොවී කරන්න හැකි වේවි…

  4. kkuruwita says:

    ඔය අවජාතක වැඩේ කරපු පාහරයාට මරන දඬුවම හෝ කස හෝ වේවැල් පහර දීම කලයුතුයි. මේ සඳ්හා නීති නැත්තන් නීති සකසා හෝ වහා ඳඩුවම් ලබා දිය යුතුයි. මොකද මේ පාහරයා මේ මරා දමන්න උත්සාහ ගන්නේ අහිංසක දරුවන්ගේ ලජ්ජා බයයි ආත්මයයි යන තුනයි.

  5. Saradiel says:

    ජාතියක් ආගමක් නැති පරයෝ මුන්ට රජ කාලේ දඩුවම් දිය යුතුය.

Main News