ප්‍රසිද්ද රූපවාහිනි නිවේදකයා පුද්ගලයෙකුට පිහියෙන් අනී..
June 12, 2018 at 10:00 am | lanka C news
මෙරට ජනප්‍රිය රූපවාහිනි නිවේදකයෙකු විසින් පුද්ගලයෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කර තිබේ.
මෙසේ පිහි අනුම් ලබා ඇත්තේ එඬෙුරමුල්ලේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකි.
දෙදෙනා අතර ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම සිදුව ඇති අතර මේ වන විටත් නිවේදකයාට එරෙහිව පොලිසියේ පැමිණිලි කර ඇත.
තුවාල ලත් පුද්ගලයා මේ වන විට රෝහල්ගතව සිටින අතර නිවේදකයා ද පොලීසියට පැමිණිලි කර ඇත්තේ එම පුද්ගලයා තමනට පහර දුන් බවටයි.
Travel with Chabaku?
This is a private matter! why others so worried?Police will react to it.
Mahesh nissanka