ප‍්‍රසිද්ධියේ අමු කුණුහරුප කී ඇමති ජෝන්ගේ නීතීඥ පට්ටම ගලවන්නැයි අගවිනිසුරුගෙන් ඉල්ලයි..

June 10, 2017 at 11:20 am | lanka C news
ප‍්‍රසිද්ධියේ අමු කුණුහරුප කී ඇමති ජෝන්ගේ නීතීඥ පට්ටම ගලවන්නැයි අගවිනිසුරුගෙන් ඉල්ලයි..

ඇමති ජෝන් අමරතුංග මහතා ප‍්‍රසිද්ධියේ කුණුහරුප කියමින් බැන වැදීම නීතීඥයෙකු ලෙස එම වෘත්තියට නුසුදුසු බැවින් ඒ ගැන පරීක්‍ෂණයක් පවත්වන ලෙස අග විනිසුරු වෙත ලිපියක් යොමු කර තිබේ.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින් යොමු කර ඇති එම ලිපිය මෙසේය.

32 views

3 Comments to “ප‍්‍රසිද්ධියේ අමු කුණුහරුප කී ඇමති ජෝන්ගේ නීතීඥ පට්ටම ගලවන්නැයි අගවිනිසුරුගෙන් ඉල්ලයි..”

  1. Jonaa'S Brother says:

    ජෝන් අයියේ ඔහේව පීචන් කීචන් වෙනවා හොඳටම . නාකි විසේට ගෙදර ඉඳන් අම්මට අරක කරනවා මිසක් ඔන්න මාද්ය වේදින්ට කොරොන්නයි කියලා කරවා ගත්දෙ, දැන් මට කියන්න තියෙන්නෙත් ඔහෙත් අම්මට අරක කොරලම සමාදානයෙ සැතපෙන්නකෝ කියලයි

  2. Champa says:

    In other countries, high ethics, good character and integrity are what matters in practising as a lawyer. They have to maintain them throughtout their career as Lawyers. If there is any question of those qualities, the license is cancelled. Even what they say in FB or twitter is also being take into consideration to check the suitability. Look at Sri Lanka?

  3. Vimarshana says:

    උස හින්දා සිකියුරිටි වැඩේට නම් ගැලපෙන්න පුළුවන්!

Main News