ප්‍රසිද්ධියේ වස කුප්පියක් බී දිවි නසා ගන්නවා..- ඇමති සනත් නිශාන්ත
February 20, 2020 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකාවේ ධීවරයන්ට සිය මත්ස්‍ය අස්වැන්නට නිසි මිලක් නොලැබෙන ලෙස විදේශීය ධීවර යාත්‍රා වන්ට මේ රටට ඇතුළුවීමට ඉඩ ලබාදීමට තමන් සම්බන්ධ යැයි ඇතමුන් ප්‍රකාශ අසත්‍ය බව ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
එම චෝදනා කිසිවකු විසින් ඔප්පු කරන්නේ නම් තමන් ජනතාව ඉදිරියේ දිවිනසා ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ විදෙස් ධීවර යාත්‍රාවන් මෙරට මුහුදු සීමාවට පැමිණීමෙන් මෙරට ධීවරයන්ගේ මාළු වලට නිසි මිලක් නොලැබීම ගැන ධීවර ජනතාව සමඟ පැවති සාකච්ඡාවකදීය.
විදේශීය ධීවර යාත්‍රා මෙරටට ගෙන්වීමට තමන් සම්බන්ධ යයි කිසිවෙකු ඔප්පු කරන්නේ නම් තමන් ජනතාව ඉදිරියට පැමිණ වස කුප්පියක් ප්‍රසිද්ධියේ බී දිවි නසාගන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය.
LOKU DEYAK
Minee Mas walata thawama market nehe neda? Kamak nehe monawa unath eka honda sdshassk.
ඔබතුමා වසබොන්න නෑ . වස බොන්න ඕනෑ මාළු කන ජනතාව . මාළු වල ගාන ඇහුවම ඇඟේ මලු නටනවා.තව හොරත් කිරනවා. පුලුවනං රටින් හරි ගෙනත් මිල අඩු කරන්න . ධීවරයෝ වගේම රටේ අනිත් මිනිස්සු ගැනත් හිතන්න . අදාල බලධාරීන්ටත් කියන්න .
Parana meegamuwa pare thiyana malu company ekaka bottu lanka wata enan wa , kawru hari meka hodata hoyala bala la meya ta kiyan na , A company eka Yamapalane hitapu lollek ge, E yata thawa Rajagiriye offs ekak thiyena na wa onna man wede lesi kara.
beepan beepan beela maka baawian ratata karana lokuma yahapathde
ඔක්සිජන් ටිකක් ඉතුරුයි ඉක්මනට බීපන්,මැටි මොල්ලු මොනවට ජනතාව චන්දෙ දීල එවන වද දන්නේ නැහැ ,
marilama palayan.. ratata kisima wadak nathi ekek. rata winasa karanawata .. thopi marilama yanna one.
Very Very GOOD
Please distribute another 1000 to 225 MPs, provincial councillors & local councillors.
එහෙම නැත්තං අර තෙවරක්-පෙරපු මෝඩයා වගේ මේසයක් උඩ නැගලා fan එකක බෙල්ලෙ වැල දාගන්නත් පුලුවන්.
Anee Mariya…
.