ප‍්‍රසිද්ධියේ ‘හූ’ කියා හොරෙන් කට වහගනී.. ජනාධිපතිට ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු ෆොන්සේකා හොරෙන් හමුවී සමාව ගනී..

May 10, 2018 at 9:20 am | lanka C news
ප‍්‍රසිද්ධියේ ‘හූ’ කියා හොරෙන් කට වහගනී.. ජනාධිපතිට ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු ෆොන්සේකා හොරෙන් හමුවී සමාව ගනී..

වැරදි පුද්ගලයකු රටේ නායකත්වයට පත් කිරීම නිසා අද වන විට එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම රටද මේ තත්වයට පත්ව ඇති බවට ඇමති සරත් ෆොන්සේකා මහතා විසින් එජාප මැයි දින සැමරුම අමතමින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඔහු විසින් ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ආචාර කරමින් සමාව ගෙන ඇත.

ඊයේ (09) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමෙන් පසු ඇමතිවරයා විසින් මෙසේ ජනාදීපතිවරයාගෙන් සමාව ඉල්ලා තිබේ.

නීතිය හා සාමය ඇමති ධුරය තමනට ලබාදීමට විරුද්ද වූයේද ජනාධිපතිවරයා යයි ඇමති ෆොන්සේකා පසුගියදා කියා සිටියේය.

මෙම කාරණා සම්බන්ධයෙන් ඇමතිවරයා විසින් ජනාධිපතිගෙන් සමාව ගෙන ඇත.

ඇමති ෆොන්සේකාගේ ප‍්‍රකාශය සම්බන්දයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් එක්සත් ජාතික පක්‍ෂයට දැඩි අප‍්‍රසාදය පල කර තිබින.

73 views

22 Comments to “ප‍්‍රසිද්ධියේ ‘හූ’ කියා හොරෙන් කට වහගනී.. ජනාධිපතිට ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු ෆොන්සේකා හොරෙන් හමුවී සමාව ගනී..”

  1. Pedro says:

    Very Shame Field Marshal Of The SALVATION ARMY for the APOLOGIZE FROM A GRAMA SEWAKA.

  2. Love nature says:

    හමුදාපති කෙනෙක් සමාව ඉල්ලීම මුලු හමුදාවටම නිගාවක්

  3. buruputha says:

    Ane bola kalavaddo tho Mara bayagullekne. Ane tho hamudapathy une kohomada? Moo shuver ekata Mahinda mahatmayatai,Gotabhaya mahathmatai vandala samava aran thiyenava. Me vage vada karanakota me padayava ganan ganna puluvanda?

  4. sarath says:

    Former Army chief kneels before former GS may be wrong but Present Field Marshal can kneels before Chief Commander of Armed Forces

  5. David Milli-banda says:

    Muge katata brake nehe

  6. කව්ද බං ගොන් තඩියා අරුද? මුද? says:

    කව්ද බං ගොන් තඩියා අරුද? මුද?…නෑ බං දෙන්නම ගොන් තඩි.

  7. ලොකුපුතා says:

    මේ යස්සයා නම් කිසිම පක්ෂයක කෙනෙක් ශත පහකට ගනන් ගන්න එපා කියලයි මම කියන්නේ.

  8. Ukkun Baba says:

    Mohu thawama desapalana Montisoriye inna podi babeki. Enisa kiyana karana eva ganan ganta epa. Thawa awrudu 20 k vithara wenakota igena ganiy. Melowedi beri wunoth elowedi !

Main News