ප්රසිද්ධ ගායන ශිල්පී ප්රියානි ජයසිංහ ඝාතනය කරයි.. සැමියා අත්අඩංගුවේ..
July 9, 2018 at 12:01 am | lanka C news
ප්රසිද්ධ ගායන ශිල්පී ප්රියානි ජයසිංහ ඇයගේ නිවස තුලදීම ඝාතනය කර තිබේ.
පොලිසිය විසින් ඝාතනයට සැක පිට ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇත.
පානදුර පිහිටි ඇගේ නිවසේදී මෙම ඝාතනය කර ඇත්තේ තියණු ආයුධයකින් පහර දීමෙන් බවද පොලීසිය සදහන් කරයි.
She was a husband beater. Husband could take it anymore, so he end her.
We don’t know who is this lady. How do u know she is a husband beater and why didn’t that fellow keft her if she is so
ඇය සැමියාගේ රසිකයෙක් විය. සැමියාට එය තවදුරටත් ගත කළ හැකි නිසා, ඇය ඇයව නතර කරයි mokadda ban me kiwwe
She was a husband beater. Husband could NOT take it anymore, so he end her.
නිවන් සැප ලැබේවා!
මෙයාගේ නම ඇහුවෙත් අදයි කරුණාකර මෙයා ගායනා කරපු ගීත මොනවද කියල කියන්නකෝ…
“කඳුල නිවන්නම් නෙත නොතෙමනවානම්” – ලස්සන සින්දුවක් මට නම්
Amaradeva kiyalath gayakayek indala thiyenawa. Eyage namath man nam ehuwe eya merunatath passe.