ප‍්‍රහාරයක් ගැන තොරතුරක්… කොච්චිකඩේ පල්ලියේ ආරක්‍ෂාව තර කරයි..

February 12, 2021 at 9:20 am | lanka C news
ප‍්‍රහාරයක් ගැන තොරතුරක්… කොච්චිකඩේ පල්ලියේ ආරක්‍ෂාව තර කරයි..

ප්‍රහාරයක් එල්ල වන බවට ලබන නිර්නාමික ලිපියක් හේතුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කර තිබේ.

අදාළ ලිපියේ සඳහන් වන්නේ පාසල් ආගමික ස්ථාන හා පොදු ස්ථානවලට පහර දීමට සූදානමක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇත.

බුද්ධි අංශ විසින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙය සිදුකර ඇත්තේ බිය වැද්දීම සඳහා යැයි ද හෙළිව ඇත.

105,911 views

11 Comments to “ප‍්‍රහාරයක් ගැන තොරතුරක්… කොච්චිකඩේ පල්ලියේ ආරක්‍ෂාව තර කරයි..”

  1. Theeraka says:

    Is Srilanka challenged by Muslim extremism?

  2. nim says:

    කට්ටිය තව හුරතල් කරන්න . අපි අයේ චන්දෙ දෙන්නම්.

  3. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    COMEING SOON Vadi Hiti Chitrapati Nawaka Naku Niliyan Samaga. Garu Ragapm “Sir” Shayata Puk Sabri Samaga. Lagadima Kotte Gawa Maduwe. Obage Ticket Patha Dannma Wen Kara Ganna.

  4. lotus says:

    That means Election so close.

  5. Susantha says:

    සිනමාහල් වහල තියෙන වෙලාවෙ නොමිලේ ආන්ඩුව ච්ත්‍රර පට පෙන්වනවා ගම සමග පිලිසඳර හොඳම එක, ඊයෙ තඩි මී එලදෙනක් පෙන්නුවා, අද තව එකක්, මුට්ටි සෙල්ලම පැණි සෙල්ලම…..

    • susa says:

      සොන්නයනගේ සෙල්ලම් දැන් නැති නිසා සුසන්තගෙ පස්ස පැත්ත කසනවද? ගොන්ජත් හිරේ නිසා අසහනේ වැඩිවෙලා වගේ. පලයන් ලපයගෙ ගවල් පැත්තේ. ඌත් xx ගහගන්නවා කිවල ප්‍රසිද්ධියෙම කියල තිබුනෙ.

  6. අතුලසෞදි says:

    මේක පල කලත් නොකලත් කියන්න ඕන . මේ දවස්වල කාදිනල්තුමාගෙ මාධ්‍ය සංදර්ශනයත් මේ නානාට්‍යයේම කොටසක් බව මට හැඟෙනවා.

  7. Thruth says:

    Onna danwath therenwada paasku prahare mahamolakru nidalle..?
    Thwath comisamayamak please .

Main News