ප‍්‍රහාරයෙන් මන්ත‍්‍රීවරුන් බියෙන් තැති ගනිනි.. මන්ත‍්‍රීවරුන් 100ක් තමන්ටත් පවුල්වලටත් දැඩි ආරක්‍ෂාවක් ඉල්ලති..

May 3, 2019 at 6:26 am | lanka C news
ප‍්‍රහාරයෙන් මන්ත‍්‍රීවරුන් බියෙන් තැති ගනිනි.. මන්ත‍්‍රීවරුන් 100ක් තමන්ටත් පවුල්වලටත් දැඩි ආරක්‍ෂාවක් ඉල්ලති..

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ මැති මන්ත්‍රීවරුන් විශාල පිරිසක් අමතර ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

මෙසේ ආරක්‍ෂාව ඉල්ලා ඇති මන්ත‍්‍රීවරුන් පිරිස 100 කට වඩා වැඩි බව සදහන්ය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මෙම පිරිස වැඩි ආරක්‍ෂාවක් ඉල්ලා ඇත්තේ තමනට ජීවිත තර්ජන ඇති බව කියමිනි.

බොහෝ දෙනෙකු තම පවුල්වල සාමාජිකයන්ටද ආරක්ෂාව දෙන්නැයි ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.

30 views

21 Comments to “ප‍්‍රහාරයෙන් මන්ත‍්‍රීවරුන් බියෙන් තැති ගනිනි.. මන්ත‍්‍රීවරුන් 100ක් තමන්ටත් පවුල්වලටත් දැඩි ආරක්‍ෂාවක් ඉල්ලති..”

  1. Janaka says:

    සාමාන්‍ය ජනතාවට ආර්ක්ෂාවක් දීලදල මුන්ට විතරක් විශේෂ මොකටද මිනිස්සු මැරුනයි කියල රටට වාසියිලු නෙ මුදල් ඇමති කිවුවෙ ඉතින් මුන් මැරුනයි කියල රටට වාසිය ඩබල් වෙයි. උනුති මිනිස්සුනෙ මොකද අමුතු අවයවයක් ඇඟේ තියෙනවෑ

  2. Citizen says:

    Thopila witharak araksha wenna hadanne saha illanne thopila parlimenthuwata yawapu mahajanathawage arakshawa pilibandawa wachanayak katha keruwada, karanawada. Kelehi gunayak danne nathi maha aathmaarthkaami apathayo pirisak.

  3. Sanidu Sooriarachchi says:

    මොකට බය වෙන්නද. මේ ආණ්ඩුව ඉන්න එක තමන්ට හොද බව ඕනම ත්‍රස්තයෙක් ,කුඩු කාරයෙක්, හොරෙක්, දුෂකයෙක් දන්නවා. ඉතින් උන් දිවි නොතකා මුන්ව රකිනවා. අපිව රකින්නේ අපේ දුප්පත් හමුදාව විතරයි.

  4. sathya says:

    Denna nam epa munta arakshawa.
    ISIS’ta salli deela hari munwa iwarayak karanna.

  5. දැන් මවා පානවා මරණ තර්ජන තඹිලා චූඇන්පියේ එකෙකුටවත් අත තියන්නේ නැත කරපු මගඩි කූට වියසනය වසා ගැනීමට තවත් උගුලක් තනිකර බොරු ලක්‍ෂ​62ක් ගොනාට අඳාගත් පොජාතනතරවාදය නොහොත් මහජනයාගේ මර උගුල සතිටුයිද දැන්??????

Main News