ප‍්‍රහාර බියෙන් පාසැල් සිසුන් පැමිනීම ඉතාම අඩුයි.. කොළඹ පාරවල් පාළු වෙයි..

May 13, 2019 at 10:00 am | lanka C news
ප‍්‍රහාර බියෙන් පාසැල් සිසුන් පැමිනීම ඉතාම අඩුයි.. කොළඹ පාරවල් පාළු වෙයි..

රට පුරා පාසැල් දෙවන වාරය සදහා අද ආරම්භ විය. ඒ සදහා ආරක්‍ෂක අංශ විසින් පුළුල් ආරක්‍ෂ වැඩපිලිවෙලක් ඒ වෙනුවෙන් දියත් කර ඇත.

කෙසේ වෙතත් අද දිනයේ සිසුන් පැමිණීමේ විශාල අඩුවක් රට පුරාම වාර්තා වන අතර කොළඹ දිස්ත‍්‍රික්කය තුල මෙම තත්වය වැඩි වශයෙන් බලපා ඇත.

අද දිනයේ ප‍්‍රහාර කිහිපයක් එල්ල වෙතැයි පල වූ සමාජ ජාල වාර්තා හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බව වාර්තා වෙයි.

කොළඹ ඇතුළු දිවයිනේ ප‍්‍රධාන නගර ගණනාවක්ම පාළු ස්වභාවයක් ගෙන ඇත්තේ ජනතාව අද දිනයේ නිවස්වලටම වී සිටීම හේතුවෙනි.

54,707 Viewers

16 Comments to “ප‍්‍රහාර බියෙන් පාසැල් සිසුන් පැමිනීම ඉතාම අඩුයි.. කොළඹ පාරවල් පාළු වෙයි..”

  1. kanishka Tissa says:

    Parents should not send their kids to schools as there is a greater danger to attack schools. There should be a security mechanism in place to prevent attacks by swords, knives and other sharp objects.

    Judging the sheer number of swords being recovered from Mosques, it is pretty clear a massive scale genocide similar to what took place in Ruwanda between 7 April and 15 July in 1994 had been planned. Around 500,000-1,000,000 Tutsis were killed by Hutus by mainly chopping to death. Several ship loads of machetes (similar to swords) were imported from China before the genocide. There is an eerie similarity between what happened in Ruwanda and what was to happen in Sri Lanka

  2. cam says:

    අද දින පාසල් නොයවා ළමයින්ගේ බිය ඇතිකල දෙමාපියන්ද ඒ අයට බියගුලු අදහස් යවා ඇත….ඉතින් මෙ රටේ කෙසෙනම් ඒඩිතර ජතියක් නිර්මනය කල හැකිද? අද දින පාසල් යවා තම ළමයින්ගේ සිත් තුල අපි උදාර ජාතියක් යැයි පසක් කල සහ අපේ ත්‍රීවිඩ හමුදාව කෙරෙහි විස්වාසකල දෙමාපියන්ට උපහාරය…………………

    • sunimal says:

      අපේ රටේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම ඉස්ලාම් අන්තවාදීන්ගේ වෑයමයි
      දෙමව්පියනි ,තම නිවසේදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිරීමට උනන්දු කරවන්න
      මුළු රටම එක්වී යමපාලනය ගෙදර යන තුරු උද්ගෝෂණ කරව් ..සමගි වී එක වෙයව් ..අන්තවාදී මුස්ලිම් ඇමතිලා අත්අඩංගුවට ගන්නා තුරු මේ ත්‍රස්තවාදය නතර කල නොහැක …හිල් කුඩෙන් වතුර අදිනවා වගේ වැඩක් මේක
      යමපාලන යක්කු දු ම්මල ගහලවත් එලවන්න බැරි වෙයි නිහඩව සිටියොත්

    • Narada Liyanage says:

      Are your kids go school today ? Prove it publish photo then we can understand you are member of proud nation ????

    • Narada Liyanage says:

      dear cam. You hide your real name and talk about brave nation????
      Are your kids go school today ? Prove it publish photo then we can understand you are member of proud nation ????

    • mac says:

      Cam ,
      දෙසපාලනඥයින්වත් , ආරක්‍ෂක අංශවල අයවත් තමන්ගෙ දරුවන් තවම පාසල් යවන්නෙ නැත්නම් සාමාන්‍ය ජනතාවට විතරක් ඇයි තම නොදරුවන් පාසල් යවන්න කියල ඉල්ලන්නේ? එහෙම නැත්නම් Cam ගෙ ළමයි පාසල් එව්වද ?

    • Make sure that ,how student were attended to Defence College by your assurance

  3. chamil says:

    වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ කිසුදු විශ්වාසයක් නැත.

  4. රජිව says:

    පිස්සො ආන්ඩු කරන කොට මිනිස්සු පිස්සො කියන් දෙවල් පිලි ගන්නේ නැ දැන් තියෙන්නේ ආන්ඩු කරන් පිස්සො ටික් එලවලා දාන එකයි

  5. Halifax says:

    Government should check from Customs who imported the swords from China and start questioning them to find out the quantity imported and the locations where they distributed the swords. Also Government should give a proper media coverage to these findings, so that people will have confidence that they are somewhat safe.

  6. tomy says:

    රුපියල් ලක්ෂයකට වඩා තම දරුවා වටිනා අය පාසල් යවන්නේ නැත . ලක්ෂයක් ලබා ගැනීමේ අදහස ඇති අය පාසල් යවනවා . එච්චරයි.

  7. Somapaala says:

    Private Tuition walata nam lamai piree ithirenawa dakinnemu…

  8. Jeewantha says:

    Dear brothers,I’ve sent my kids whole last week & today.Don’t talk about money since every parents worth their kids than anybody can imagine.Why I sent my kids is due to simple reason.I don’t want my country to be victim of power greedy politicians.Country should go forward.What was happened has happened now. We’ve go forward as a nation. Everybody must have sense of security & should have a determination to defeat these political criminals.Don’t trust & listen politicians.Believe yourselves.

Main News