ප‍්‍රහාර සූදානමක් ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවේ.. සියළු මැයි රැළි අවලංගුයි.. වෙසක් තොරණ් තහනම්..

April 30, 2019 at 8:02 am | lanka C news
ප‍්‍රහාර සූදානමක් ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවේ.. සියළු මැයි රැළි අවලංගුයි.. වෙසක් තොරණ් තහනම්..

අනිද්දා ලෝක කම්කරු දිනය වෙනුවෙන් සූදානම් කර තිබූ සියළු මැයි පෙලපාලි හා රැුළි අවලංගු කිරීමට තීරණය කර ඇත.

මෙම මැයි රැළිය සදහාද ප‍්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට ලද තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පල වෙයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවය විසින්ද මෙරට බලධාරීන්ට අනතුරු අගවා ඇතැයිද සදහන්ය.

මීට අමතරව මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් රටේ කිසිදු ස්ථානයක තොරණ් හා කූඩු ප‍්‍රදර්ශණය කිරීම අත්හිටුවා ඇත.

වෙසක් කලාප ආදී මහජනතාව ඒකාරාශී වන කිසිදු කටයුත්තක් සිදු කිරීමට අත්හිටුවා තිබේ.

26 views

13 Comments to “ප‍්‍රහාර සූදානමක් ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවේ.. සියළු මැයි රැළි අවලංගුයි.. වෙසක් තොරණ් තහනම්..”

  1. UNP GAL IBBA says:

    යහපාලනය දෝරෙගලනවා සංහිඳියාවේ තරම පැණිබේරෙනවා සහජීවනය කිරි උතුරා අමාදහර රට පුරා ගලා යනවා නියමනේ උඹලගේ යමපාලනය​???????

  2. Buruputha says:

    Ane vasanavan yahapalanayata pin siduvenna Wesak valatath hena hahuva. Dan rate minissu serama inne Marabiyen. Meka nathi Karanna me kalakanni aanduwa tholongi Velama yanna on a. Ranil Athulu UNP nadetai,Appayatai henama Gahanna ona.

Main News