ප‍්‍රාදේශීය ලේකම්ට හොම්බට අනින්න කතා කරන රන්ජන් බැදුම්කර අර්ජුන්ට කතා කරන හැටි මෙන්න..

January 30, 2017 at 10:39 pm | lanka C news
ප‍්‍රාදේශීය ලේකම්ට හොම්බට අනින්න කතා කරන රන්ජන් බැදුම්කර අර්ජුන්ට කතා කරන හැටි මෙන්න..

පස් කැපීමක් සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල කල නොහැකිව තිබියදීත් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියගේ මොම්බ තල බව කියා හෙන ඉල්ලූ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් සාක්‍ෂි සහිතව කෝප් වාර්තාවෙන් සෘජුවම චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපතිට අමතන්නේ ‘අනේ සර් මට මේ පොඞ්ඩක් එක්ස්ප්ලේන් කරගන්න  ඕන…’ ආදී ලෙසයි.

ස්වර්ණවාහිනියේ ‘මහජන සේවය පිණිසයි’ වැඩසටහනේදී සිදුවූ මේ දෙබස කිසිවකු විසින් ෆේස්බුක් ජාලය වෙත එක් කර තිබින.

අදාල වීඩියෝව මෙතනින්

27 views

11 Comments to “ප‍්‍රාදේශීය ලේකම්ට හොම්බට අනින්න කතා කරන රන්ජන් බැදුම්කර අර්ජුන්ට කතා කරන හැටි මෙන්න..”

  1. Bakaladasa says:

    LOLZ!
    What an idiot!
    😂

    • Karu says:

      Ae kiyanne mu hari kiyalda?

    • ඇත්ත says:

      ජනතා අභිලාෂයන්ට පිටුපා මහජන මුදල් විනාශ කරමින් මේ ඊනියා ජාතික ආණ්ඩුව කටයුතු කරගෙන යයි. ඡන්දයෙන් පැරදුන් වුන්ට ඇමතිකම් ලබා දී විශාල ඇමති මණ්ඩලයක් ජනතාවගේ මුදලින් නඩත්තු කිරීමට සිදුවී ඇත. බැදුම්කර වංචාවෙන් විශාල මුදලක් පිල්ලි ගසා ඇත. අධිකරණය සම්බන්ධකරගෙන ඒ පිල්ලි ගැසීම වසා ගැනීමට උත්සාහ කරයි..මේ නරනාටක එළිදරව්වීම වැළක්වීමට ප්‍රධාන රංගන ශිල්පීන් 5ක් මේ ජාතික ආණ්ඩුවේ සිටී. (රජ පස් කට්ටුව)
      1. මෛත්‍රීපාල සිරිසේන‍
      2. රංජන් රාමනායක
      3. අනුර දිසානායක
      4. සුසිල් ප්‍රේම් ජයන්ත
      5.සජිත් ප්‍රේමදාස
      යමු යමු ඔහොම යන් කෝ……

    • ගමයා says:

      බයියන් සහ ටොයියන් අතර වෙනස
      …ටොයියන්ට පුළුවන් අධිකරණ ගිනි තියන්න වුණත්.ජනාති විමුක්ති පෙරමුණ යොදාගෙන අධිකරණවලට ගිනිතිබ්බෙත් ටොයියො තමයි..බයියන් යනු දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න ගොඩයොනෙ…ටොයියො එහෙම නෙමෙයි…තමුන්ට අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගන්න විනිසුරැවරැ මාරැකරන්නතු පුළුවන් කටිට්යනේ…බයියනේ උඹලත් ටොයියන් වෙයන්ලා…නැත්නම් බයියෙක් හොයා ගන්න බැරිවෙයි.

    • ගමයා says:

      මේවා කථාවෙලා කරන වැඩ. ජනතාව ගොන් නිසා මෝඩ චූන් වෙනවා..

  2. Bakaladasa says:

    http://www.colombotelegraph.com/index.php/world-bank-distances-itself-from-arjuna-mahendrans-central-bond-scam/

    Something everyone should read.

    Higher Ed minister quoted this letter as “WB says bond scam was no scam” etc etc.

    The country is in the hands of total idiots – no better than the Vermin Silvas etc etc of the recent past.

  3. Desapremiya says:

    ගොන්ජා හරි හමන් අධ්‍යාපනයක් නැති, කරුමෙට ඇග තිබුනට අගත් නැති, මොළෙත් නැති මැටි මොලෙක්. මුන් වගේ එවුන් හොදයි තමිල්නාඩුවේ වගේ ලංකාවෙත් ඉන්න චිත්ත්‍රපටි පිස්සන්ට. මු ඉල්ලන් කන්නේ කොතන ගියත්. කාලයක් රජාපක්ෂ ලගේ දේපල කියල හෝටල් ඉස්සරහ, පන්සල් ඉස්සරහ, වාහන ඉස්සරහ පොටෝ ගහල ප්‍රසිද්ධ වෙන්න දැගලුව. එකක් වත් අවුරුදු දෙකක් උනා ඔප්පුකර ගන්න බැරි උනා. මේ හොද කෙහෙල් ගහකට කෙටුවේ දැන් හොට පැටලිලා දගලපන් ගොන්ජෝ.

  4. SB says:

    මේ කාරණාව සම්බන්ධව රංජාට පමණක් දොස් කීම හරි නැති බවයි අපගේ හැඟීම…හේතුව අපේ පැරණි කතාවක් තියනවා, “ගුරා හිටගෙන හුජ්ජ කරන කොට ගෝලයෝ දුව දුව ඒක කරනවා” කියලා..එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයා ඇතුලුව බොහෝ ජේෂ්ඨ ඇමතිවරු පවා පාර්ලිමේන්තු වාද විවාද වලදී හැසිරෙන්නේ ඉතා පහත් විදියට අපහාස උපහාස කරමින්.ශ්‍රීලනිප මන්ත්‍රී, ඇමතිවරුන් ඒ අතින් බොහෝවිට ශීලාචාරයි..මේවා එහි ප්‍රතිපල බව අපගේ විශ්වාසයයි. අගමැතිවරයාගෙන් තාමත් මේ සිද්ධිය ගැන කිසිම හාවක් හූවක් නැහැ…ජනපති මෙහිදී අසරණවී ඇති බව පැහැදිලියි..

    • sura says:

      ගිනස් වාර්තා පොතට යන පාර්ලිමේන්තු ජෝකර් ඉන්නෙ ලංකාවේ බව කවුරුත් දන්නවානේ.

  5. Madatuwe says:

    Me niladariniya polisiye peminillak danne neththe ayi ? Mata penne paripalana sangamaya rajya sewakain nomaga yawala wede godin berala me rata pawadena hawula rakinna had a nawa wage

Main News