ප‍්‍රාදේශීය ලේකම් බයාදුකමේ ගැහෙයි… ඇමතිට පුටුවත් දී දුම්වැටිය දල්වන්න ගින්දරත් දල්වා අල්ලයි… [Video]

March 9, 2019 at 12:02 am | lanka C news
ප‍්‍රාදේශීය ලේකම් බයාදුකමේ ගැහෙයි… ඇමතිට පුටුවත් දී දුම්වැටිය දල්වන්න ගින්දරත් දල්වා අල්ලයි… [Video]

නැගෙනහිර පලාත නියෝජනය කරන ඇමතිවරයෙක් සමන්තුරේ ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවක ලේකම්වරයා නැගිට ඇමතිවරයාට පුටුව දුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඉන් පසු ඇමතිවරයා දුම්වැටියක් කටේ තබා ගත් බවත් ප‍්‍රාදේශීය ලේකම්වරයා සාක්කුවෙන් ලයිටරය ගෙන එය දල්වා ගැනීමට ගින්දර පත්තු කර දුන් බවත් ඔහු සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනි නාලිකාවක පැවති සාකච්චාවකදීය.

නැගෙනහිර ඇමති සිගරට් එක කටේ ගහද්දී ප්‍රාදේශීය ලේකම් ලයිටර් එකෙන් පත්තු කරයි.ඔන්න දේශපාලනය ජාතිවාදය මොන පැත්තෙන් ආවත් වැරදියිසැබැවින්ම ජාතිවාදය ඇතිකරවන්නේ කවුද?උතුරේ සහ නැගෙනහිර නීතිය නිසිපරිදි ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි?පළාත් සභාවලට බලය දුන්නම මොකද වෙන්නේ?

Gepostet von Mohomed Muzammil am Donnerstag, 7. März 2019

43,772 Viewers

8 Comments to “ප‍්‍රාදේශීය ලේකම් බයාදුකමේ ගැහෙයි… ඇමතිට පුටුවත් දී දුම්වැටිය දල්වන්න ගින්දරත් දල්වා අල්ලයි… [Video]”

  1. Nagasinha says:

    හොද කථාවක්. සත්‍ය කථාවක්. ජය වේවා!

  2. විස්කි මැඩම් says:

    ප්‍රාදේශීය ලේකම්ට එහෙම නම් බලය බෙදපුවාම කාන්තාවන්ට කොහොම වෙයිද?
    කාන්තා අයිතිවාසිකම් ඩොලර් කාක්කියන්ට හිතන්නට යමක්…….

  3. obathuma niyama hela gathika yek

  4. Mattaya says:

    Dukath Punnanam thamai salakilla wadi wenna!

  5. Ranarala says:

    The first time a politician is heard talking sense in countering false allegations of racism against the majority community and pointing in the right direction for the whole country. Hon. Musammil MP, you deserve to serve as the executive head of Sri Lanka.

    • cobra says:

      අපේ රටේ සිටින අවස්ථාවාදී ජාතිවාදී සුළුජාතික දේශපාලකයන් දෙස බලන විට මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මුළු රටටම ආදර්ශවත් පුද්ගලයෙක්
      ඔහු අපේ රට ජාතියට ආදරය කරන නියම ලාංකිකයෙක් …ඔහුගේ අදහස් අගය කල අගය කල යුතුයි

  6. sirimewan says:

    O.L wath nethi mantreela, emathila ethi rataka ugathun windina peedawa tharama…..warada ugathkamak nethi minisunta chanda balaya deema neda? me wage thathwayayk somaliyawewath thiyenawada?

  7. Podi Ekaa says:

    ඒ අංකල් ටොයිලට් ගියාම මගේ පස්ස හෝදන්න අම්මි එනව වගේ එයාගේ පස්සත් හෝදන්න කවුරු හරි එනවද දන්නේ නැහැ.

Main News