ප්‍රාදේශීය සභාවක්වත් පාලනය නොකල අයෙකු රටේ ජනාධිපතිකමට පත් නොකල යුතුයි..
January 22, 2019 at 10:00 am | lanka C news
ජනාධිපති ධුරයට පත් වන පුද්ගලයෙකුට පරිපාලනය දේශපාලනය ගැන අත්දැකීම් තිබිය යුතු යයි අද මෙරට බහුතර ජනතාවක් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මෙරට මිලියන 22ක් වූ ජනතාවගේ ඉරණම තීරණය කරන්නේ ජනාධිපතිවරයා බවත් ප්‍රාදේශීය සභාවක් හෝ පාලනය කර නැති පුද්ගලයෙකු මෙරට ජනාධිපති කරන්නට ජනතාව සූදානම් නැතැයිද මන්ත්‍රීවරයා කියා සිටී.
එවන් අවදානම් නොගත යුතු යයි ජනතාව අත්දැකීමෙන් ඉගෙනගෙන ඇති බවත් මන්ත්‍රීවරයා තව දුරටත් කියයි.
දේශපාලනයෙන් තොර නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ජනාධිපති ආපේක්ෂක ලෙස ගෙන එන්නේ යයි එක්සත් ජාතික පක්ෂය විසින් දරන උත්සාහය ගැන මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.
මීලග ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සදහා චමල් රාජපක්ෂ, ගෝටාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන හා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම් යෝජනා වී ඇති බවත් ඉන් වඩාත්ම සුදුසුම කවුදැයි මහින්ද රාජපක්ෂ මහතා විසින් තීරණය කරනු ඇතැයිද ඔහු සදහන් කලේය.
That means Gota cant, because he hasn’t been an Mp in Pradeshiya sabha ?
එක ප්‍රාදේශිය සභාවක් නෙවෙයි ගෝඨාභය මැතිතුමා මහින්ද මැතිතුමා සමග එක්වී මුළු රටම පාලනය කළා. මුළු රටම දිනෙව්වා යුද්ධය දිනවා. වැඩිය ඕනේ නැහැ.. කොළඹ ආකර්ෂණීය නගරයක් කළේ කවුද?
Yes .yes…It was read at the special high courts today how well he planned things !lol
All anti nationalists boot lickers are only concerned about Gota’s candidacy possibility. They wake up in the morning and go to sleep at night with this worry these days.
“Defense secretary” of a country is a much higher and mush more responsible position than the empty and useless “Pradeshiya Sabhaa” MP position. Gammanpila is saying that a person should have worked “at least” as a pradeshiya sabha mp, because pradeshiya sabha mp is in the lowest level of governance.
Absolutely right! Boo.
Progressive people of this country will never elect a dictator. Specially minorities will not vote. Dinesh can give a fight. But no guarantee..they could not win in 2015 with all the state power with them..
Everybody thinks they are the “progressive people”. Even the current Gawapalana” leaders also told the country that they were the most “progressive people” in the whole universe.
Therefore I don’t give a damn about that “progressive” argument. They are just some decorative words created by western book-worms for their arm-chair warming impractical foolish slaves to keep uttering to people.
If someone wants to pretend to others that they are “educated” they simply use such meaning-less empty impractical terms, but they have no practical idea what to do at the ground level to improve people’s lives.
Absolutely. Concepts such as leadership are strange concepts to some commenting here. Gota may be a dictator, but bacause of this failed and useless government people are yearning for such strong leadership. It may not necessarily be the best thing, but it is exactly what occurred in 2015. People voted for a softie against a strongman. But the lesson of 2015 is difficult to unlearn. Action to reaction is an action.
ක්‍රිකට් ටීම් එකේ 11 දෙනා පාලනය කරහම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වෙන්න, ජනාධිපති වෙන්න හොඳයි කියල හිතන හරක් ඉන්න රටක් මේක ඕයි
ඔබ හරියටම හරි.
ගෝඨාව යෝජනා කලේ තමන් බව ගම්මන්පිල ඉතාම පැහැදිලිව කියනවා. ප්‍රාදේශීය සභාවක්වත් පාලනය නොකල අයට ගෝඨා අයිති වෙන්නේ නෑ. මොකද ගෝඨා වසර දහයක් අතිසාර්ථක ලෙස අමාත්‍යාංශයක් පාලනය කල පුද්ගලයෙක්
Pradesiya sabawa .Saha amathyansaya kiyanne dekak.ekawath nodanna Aya comment karanna eka wihiluwak.
Gota really controlled the whole nation in crisis of war at the penultimate hour
Me kathawa kivuve Welgama !!
ratama palanaya kala ayata bari una 30 wasaraka yuddaya nathikaranna. namuth gota eka kala,kala, kala.
Me ena ekek ei, api ape wadak karagamu macho.
Mun moka awath api wadakaranna one apita hambakaragana.
Mun okkoma hodata gahala raja sapa widinava….
ගම්මන්පිල තමුසෙලත් සැරින් සැරේ පාට වෙනස් කරනවා. තමුසෙලත් පොඩ්ඩක් ජනප්‍රිය වෙනකොට මම කියන එකම තමයි හරි කියන කෙරුම වෙනවා. පුළුවන් නම් රටට නෙවෙයි තමුසෙලගෙ වාසියට හරව ගන්නවකො මේ අන්තිම චාන්ස් එකත්. දාල කෙලවන්ඩ.