ප‍්‍රිති ඝෝෂා මැද ජාතික කොඩි ලෙලදේ.. දේශාභිමානී ගී මැද සුවවිරු-රණවිරු දෙපා නමතිති.. කොරෝනා මැඩලූ සතුට කොළඹ සමරති.. [Video]

May 3, 2020 at 10:02 pm | lanka C news
ප‍්‍රිති ඝෝෂා මැද ජාතික කොඩි ලෙලදේ.. දේශාභිමානී ගී මැද සුවවිරු-රණවිරු දෙපා නමතිති.. කොරෝනා මැඩලූ සතුට කොළඹ සමරති.. [Video]

කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමග සම්පූර්ණයෙන්ම වසා දමන ලද මහනුවර අකුරණ, පන්නිල චීන කොටුව, මරදාන ඉමාමුල් අරුස් මාවත, වව්නියාව මහකච්චකොඩිය යන ප්‍රදේශ අද දිනයේ සිට වසාදැමේ ඉවත් කර ඇත.

නමුත් රටපුරා පැවැත්වෙන ඇඳිරි නීතිය එම ප්‍රදේශ සඳහා ක්‍රියාත්මක වේ.

කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් වසා දැමීම අවලංගු කිරීමත් සමග එම ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ වලට සහ ආරක්ෂක අංශ වලට සිය උපහාරය පුද කරන ලදී.

දේශාභිමානී ගීත වාදනය කරමින්, ජාතික කොඩි වනමින්, අත්පොළසන් දෙමින් ජනතාව සිය සතුට පල කලහ. ඇතැමුන් මල් කලඹවල් දී දෙපා නමදිනු දක්නට ලැබින.

180 views

28 Comments to “ප‍්‍රිති ඝෝෂා මැද ජාතික කොඩි ලෙලදේ.. දේශාභිමානී ගී මැද සුවවිරු-රණවිරු දෙපා නමතිති.. කොරෝනා මැඩලූ සතුට කොළඹ සමරති.. [Video]”

  1. AK47 says:

    ජෙප්පො මේකටත් අනිවා මොනවා හරි රිනාත්මක දෙයක් කියනවා.

    • හතර හිනා says:

      මැයි 28 චන්දෙ එනවා කියලා කලින් දාගත්ත මීඩියා ෂෝ ටික නවත්තගන්නත් බැරි සීන් එකක්.
      දැන් ඉතිං බැඳගත්ත බෙරේ ගහනවා.

      • හතර හිනා says:

        මම සජිත් සර් ගේ වහලෙකි. කුඩාකල සිට අපයෝජනයට ලක්වුන මා ඉගෙනීමට නොහැකිවූ අසරණයෙකි.. එතුමාගේ අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි හලාල් මන්තරයෙන් වශී වූ මා එතුමාගේ ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ්බොර්ඩ් එකේ බටන් එක ඔබමින් කෙප්ප කුලී කොමෙන්ට් ලියමි. මෙය මාගේ රැකියාව වන අතර මාහට අනුකම්පා කල මැනවි..

    • Dilan says:

      Meeke loku jayagrahanayak……ee sandaha dayakathwaya dakwu siyalu denaata apagee acharaya saha awanka pranamaya……. eeth thawama parissama wadagath…..

  2. david milibanda says:

    This should be the spirit of the people. Maradana people has realised. Hope the others will.

    • ඇටේ ඉඳන්ම කොරෝනා says:

      a) ජාතික ගීය දමිළ භාෂාවේ නූත් ගායනා කළාද ?
      b) මේ ගොල්ලන්ට මෙහෙම කරන්න කියලා කවුරු හරි පස්ස පැත්ත මිරිකුවද ? නැත්නම් ඒ ගොල්ලම හිතලා මේක කළාද ?
      c) රාජ්‍ය සේවකයින් ව හමුදා නිලධාරීන් ව මල්කළඹ තබා දෙපා නමදින සිරිතක් අපේ රටේ තිබ්බද ? එහෙම ගැසට් එකක් වත් හොරෙන් ගැහුවද ?
      e) අපේ රට තව නොබෝ දිනකින් උතුරු කොරියාව වගේ වෙයිද ?

      • AK47 says:

        ඇටේ ඉඳන්ම කොරෝනා උබේ කමෙන්ට් එක සහ නම අනුව අමු ගොන් බයි වහලෙකු බව පෙනේ.

      • එයි ගොංජා උබේ අ…ටේ බේරුවද. තොට සහ තොගේ පවුලේ කාට හරි කොරොනා හැදිලා විදවලා විදවලා මැරෙන්න ඔිනේ බලපං එතකොට තෝ කඩේ යන GuNp GuJvp ගැටයෝ තොට සලකන්න එයිද කියලා.

        • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

          ගොන්ජා ව පොරක් කරන්න හදන්නේ නැතුව කොමෙන්ට් එක කියවල අහපු එකට උත්තර දීපන්..

  3. Anti corona says:

    රඟන තරමටම, වැඩත් තිබුනානම්..මේ වෙනකොටත් අපි නිදහස් නේ..අනික..මිනිස්සුන්ගෙ අසරන කම ප්‍රයෝජනයට අරං, වන්දගන්න කාලකන්නි දේශපාලුවොයි, රාජ්ය සේවකයොයි ඉන්න,ලෝකෙ තියෙන එකම ලන්තෙ මේක වෙන්ඩ ඇති නේ…

    • Sujatha says:

      Nodakin umba wage kalakanni. Oweni adahas ethi thopi wedi mawatath ratatath barak,

      • Anti corona says:

        සොරි මෙහෙම ඇහුවට…උඹට ඔච්චර තේරෙන එකේ තේරෙන්නැද්ද බං, වහලෙක් කියන්නෙ රටකට කොච්චර ලොකු බරක්ද කියල මචං…

        • vishnu says:

          ඒකනම් ඇත්ත උඹ වගේ රනිල්ට අනුරට කඩේයන
          වහලෙක් නම් රටටම ලොකු බරක්

    • Dikman Aiyya says:

      …..patta dukai needa machan,…Lankawa Corona Jayagattalu,….kattiyatama Fatttama dukai…Paw ban…

      • Anti corona says:

        සොරි මෙහෙම ඇහුවට…උඹට ඔච්චර තේරෙන එකේ තේරෙන්නැද්ද බං, වහලෙක් කියන්නෙ රටකට කොච්චර ලොකු බරක්ද කියල මචං…

        • හැලිගේ ධූම කේතුව says:

          එක තේරෙනවා නම් අපි මෙතන අපේ මහා එකාට රෙද්දත් නැතුව කඩේ යන්වද මචං. කව්රු කාට කඩේ ගියහම මොකෝ සාක්කුවට හොඳනම්.

        • Jakson says:

          E adahas ath hariyata PISSO THAMANTA PISSU KIYALA PILIGANNE NEHE WAGE THAMAI.
          Anunta wahala kiyanawa thamange gena piliganne nethuwa.

        • vishnu says:

          ඒකනම් ඇත්ත උඹ වගේ රනිල්ට අනුරට කඩේයන
          වහලෙක් නම් රටටම ලොකු බරක්

    • Dhathusena says:

      ගනන් ගන්න එපා මචංල…3%ක සතුට

      • vishnu says:

        එකනම් ඇත්ත 1%උනාට පස්සෙ පාර්ලිමෙන්තුවේ
        අනුරය විතරයි.ඌට මුල්ලකින් බංකුවක් තිබ්බම
        ඇතී වාඩිවෙන්න

    • Atta says:

      You are right, don’t care about Sujatha, he is a product of Mahinda and his mother.

  4. desta says:

    corona iwarai iwarai chande tiyamu ita passe okkoma iwarai

  5. වසා තිබෙන ප්‍රදේශයක් යලි විවුර්ථ කළවිට දැනෙන සතුට  ඒ අයට මිසක් වෙනත් පර්ෂයකට නොදැනේ.ඒ ඔවුන් වැදගත් යැයි හැගෙන්නේ නැති නිසාය. මේ මිනිසුන්මේ සතුටින් උදම්වි ඇත්තේ ඔවුන්ගේ නැගෙන අවංක හදවතින්මය. එය අන් කිසිවක් විසින් කරවන ලද්දක් නොව බව දකින අප කාටත් වැටහිය යුතුයි..නමුත් සමහර මෙතන කොටන අයට ඒ දේවත්හරි හැටි නොතේරී එයටද ගරහමින් සිටින්නේ ඒ ඔවුන්ගේඇති මානසික ලෙඩුන් බව අන් අයට විදහා පෑමක් කියායි මටනම් සිතෙන්න. මොකද ඔවුන් එතරම්ම මෙළොවට බ්හිවුණු අප්‍රසන්න කුහක සත්ව කොටසක් බැවින්.

    • මරික්කාර් says:

      ඔව්‍ ඔබ කියපු දේ හරි.ලොක්ඩවුන්වෙලා ගෙවල් ඇතුලට වෙලා හිටපු මිනිස්සුන්ගේ මානසිකත්වය දන්නෙ ඒ මිනිස්සු විතරයි.ඒ අස්සෙ මෙතන දේසපාලුන්ගෙ වහල්ලු ඒක විහිලුවකට අරගෙන අකුරු කොටනවා නුගත් හැත්ත.

      • nimalsiri says:

        ow eththa.namuth coronaawa sampoornayenma ivarakorala daala mun kiribath kewanam therumak thiyenavaa.
        mun me 5k6k suwawelaa gedara giyaama kiyanne okkomalaatama den suwai,rate kisima covid 19velandunu
        kenek nehe kiyaalune kiyanne mariakade marikkar.

Main News