ප‍්‍රින්ස් උදය ප‍්‍රියත්ත දිවි ගමන නිම කරයි..

June 8, 2017 at 2:20 pm | lanka C news
ප‍්‍රින්ස් උදය ප‍්‍රියත්ත දිවි ගමන නිම කරයි..

ජනප්‍රිය ගායක ප‍්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා අද කොලඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

කාලයක සිට දැඩි ලෙස රෝගාතුරව සිටි ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට වයස අවුරුදු 47ක් විය.

අවසන් කටයුතු ගැන පසුව දන්වන බව පවුලේ ඥාතීන් කියයි.

10 views

4 Comments to “ප‍්‍රින්ස් උදය ප‍්‍රියත්ත දිවි ගමන නිම කරයි..”

  1. Donald I Wilegoda says:

    RIP

  2. Sherlock Holmes says:

    සුදු වැලි විසුරුණු මාවත අද ඔබ
    යයි අවසන් ගමනේ…..!!
    ——————-
    ඔබට නිවන් සුව..

  3. Israel says:

    Become aware of the great treasure you possess, which is your potential.

  4. Israel says:

    The greatest tragedy in life is not death, but life…life that fails to fulfill it’s purpose and potential.