ප්රින්ස් උදය ප්රියත්ත දිවි ගමන නිම කරයි..
June 8, 2017 at 2:20 pm | lanka C news
ජනප්රිය ගායක ප්රින්ස් උදය ප්රියන්ත මහතා අද කොලඹ පුද්ගලික රෝහලකදී අභාවප්රාප්ත විය.
කාලයක සිට දැඩි ලෙස රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්රාප්ත වන විට වයස අවුරුදු 47ක් විය.
අවසන් කටයුතු ගැන පසුව දන්වන බව පවුලේ ඥාතීන් කියයි.