ප්රියංකර අතහැරි ඇමති ධුරය ගන්නට ඒකාබද්ද මන්ත්රීවරයෙක් ආණ්ඩුවට..
January 2, 2017 at 10:40 am | lanka C news
පළාත් පාලන හා පළාත් සභා රාජ්ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පියංකර ජයරත්න මහතාගේ ඇමති ධුරයට ළගදීම ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රීවරයෙකු ආණ්ඩුවට එක්වන බව ඇමති ජෝන් අමරතුංග මහතා කියයි.
ඔහු කවුදැයි ළඟදීම හෙළිවනු ඇති බවද කී ඇමතිවරයා ඒකාබද්ද විපක්ෂයේ හය දෙනෙකු පමණ ආණ්ඩුව එක්වීමට සූදානමින් සිටින බවද කියා සිටයේය.
Me kaalakanni rata hadanna behe… mee wage kaalakanni nisaa…
හොරණ විදුර වගේ නේද?
ජෝන් බාස් අයියට වියාග්රා ඩෝස් එක වැඩිවෙලා ඔල්මාද දොඩවනවා, අරක බස්සව ගන්න ටවල් එක විසිකරලා වෙන වැඩැක් කරන්න බලනව ඕයි
මේ දේසපාලුවෝ ගිය ආත්මේ ගෙම්බොද කොහෙද., එහෙට පනිනවා මෙහෙට පනිනවා., සන්සාර පුරුදු අත් හැරගන්න බැරුව ඇති නොවැ;