ප‍්‍රියංක ප‍්‍රනාන්දු පිටුවහල් කරන්නැයි ලන්ඩන් තානාපති කාර්යාලය වටලා කොටි විරෝධතා.. කොටි රැල මැදට සිංහ පුතුන් පනිති..

February 10, 2018 at 12:02 am | lanka C news
ප‍්‍රියංක ප‍්‍රනාන්දු පිටුවහල් කරන්නැයි ලන්ඩන් තානාපති කාර්යාලය වටලා කොටි විරෝධතා.. කොටි රැල මැදට සිංහ පුතුන් පනිති..

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහා පිටුවහල් කරන්නැයි ඉල්ලමින් විදෙස්ගත කොටි ඩයස්පෝරාව විසින් ඒ ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත.

සිංහහ කොඩියට දැඩි ලෙස අපහාස කරමින් බිම මොවුන් විසින් විරෝධතාපය පවත්වා ඇත.

පසුව එම ස්ථානයට පැමිණ ඇති ගෝලීය ශ‍්‍රී ලංකික සංසදයේ පිරිසක් ඊට සිංහ කොඩි ඔසවමින් විරෝධය පා ඇති අතර පසුව පොලීසිය පැමිණ සිදුවීම පාලනය කර ඇත.

72 views

26 Comments to “ප‍්‍රියංක ප‍්‍රනාන්දු පිටුවහල් කරන්නැයි ලන්ඩන් තානාපති කාර්යාලය වටලා කොටි විරෝධතා.. කොටි රැල මැදට සිංහ පුතුන් පනිති..”

  1. Vasana says:

    Shut your dirty mouth idiot Tamil terrorists in U.K ….
    Sri lankan Tamils In London – EELAM Tamil Tiger Gangs – Part 1
    https://www.youtube.com/watch?v=9SUqeOqnwQE

  2. kith says:

    KO may Sirisena yodhaya? Thawama patthara baluwe nadda balapang.

  3. Ranjan says:

    The LTTE in Europe is becoming stronger with the current back bone less Govt. in Sri Lanka. The President of Sri Lanka was elected in 2015 because of TNA or LTTE sympathisers votes. He has to obey them. we are watching the action President of Sri lanka is going to take.

  4. LTTE ත්‍රස්තවාදියා! says:

    IS කාරයෝ ඔහොම කෑ ගැහුවා නම් කොහොමට හිටීද ?
    ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියාමයි

  5. නෙලුම් කුලුන! says:

    නෙලුම් කුලුනට ජයවේවා…
    74% එකමුතු වෙයන්…

  6. kate says:

    please put this into face book just now.

  7. I casted my vote to lotus bud right at 7 am today being the first votter at the polling booth, to defeat such traitors in and out of the motherland and give her due respect. All of you who read this comment are patrioticolly requested to follow me to save mother Lanka.

  8. Eranga Hewawasam says:

    Well done Tamil bros…….. bash this Sinhalese …. they don’t have enouh support… just like cowards…. only few people….. they all are resist. Kick that army officer…. truly gratitude for u all…they never learn how share the power.

    • JUDE says:

      Eranga ,you idiot don’t write bullshit ..Why are you supporting for LTTE Terrorism
      Sakkili LTTE Tamils what are you doing in London go back to hell..
      Your terrorist leader LTTE devil Pirapakaran now in hell …
      LTTE REST IN PEACE IN HELL

  9. David Milli-Banda says:

    Thank you…. kanakapala Brapathi

  10. Real patriot says:

    ඔය කියවන පොර ඉතාලියේ ඉන්න දේශපාලනයට යන්න පොටෝ ගහන පොරක්. නියම දේශප්‍රේමීන් ඊට එහා පැත්තෙ නියම සටනක් දුන්න. මූ මොන අම්බරැවෙක්ද?? මුගේ නම වසන්ත කීර්තිරත්න. මූ ඊයේ ලෝඩ් නෙසබිගෙ රැස්වීමෙන් පැනල ගියා උත්තර දීගන්න බැරුව

Main News