ප‍්‍රියන්තගේ පවුලේ අයගේ හැසිරීම ඉතා පරිනතයි.. චින්තන දෙකක සංස්කෘති දෙකක වෙනසයි ඒ…

December 8, 2021 at 8:40 am | lanka C news
ප‍්‍රියන්තගේ පවුලේ අයගේ හැසිරීම ඉතා පරිනතයි.. චින්තන දෙකක සංස්කෘති දෙකක වෙනසයි ඒ…

පකිස්ථානයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිඳ, සහෝදරයන් ඇතුළු පවුලේ සැම ඉතාමත් අසීරු අවස්ථාවක වුව හැසිරෙන, කතා කරන පරිනත, බුද්ධිමත් විලාසය මුළු රටටම ආදර්ශයක් බවත් “චින්තන දෙකක, සංස්කෘති දෙකක, ශිෂ්ඨාචාර දෙකක වෙනස” එමගින් පෙන්නුම් කරන බවත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

ගණේමුල්ල ප්‍රියන්ත මහතාගේ නිවසේදී ඔහුට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඒ මහතා මෙම අදහස් දැක්වීය.

අගරදගුරු මැල්කම් රන්ජිත්, චමල් රාජපක්ෂ, සරත් වීරසේකර, නිමල් සිරිපාල යන කැබිනට් අමාත්‍යවරු ඇතුළු විශාල පිරිසක් ඊයේ දින දේහයට අවසන් ගෞරව දැක්වීය.
දේහය පිලිබඳ අවසන් කටයුතු අද සවස ගනේමුල්ල සුසන භූමියේදී සිදු කෙරේ.

51,038 views

40 Comments to “ප‍්‍රියන්තගේ පවුලේ අයගේ හැසිරීම ඉතා පරිනතයි.. චින්තන දෙකක සංස්කෘති දෙකක වෙනසයි ඒ…”

  1. 3% ට බය බයියා. says:

    පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මහින්ද චින්තනය හැසුරුණ ආකාරය බුද්ධිමත් ජනතාව දැක්කා .

  2. Harakhora says:

    Harak marana eka kohomada bn waraddak wenne Jagath, uba mona aagame ekek da?

  3. Saleem says:

    ප්‍රියන්ත කුමාර පවුලෙන් පිළිබිඹු වන්නේ ඒ අය පාකිස්තානයේ අවුරුදු දහයක් වාසය කළ පන්නරයයි. සිංහල සංස්කෘතිය ගැන කියන්න එපා. කළු ජුලි සමයෙ අහිංසක දෙමළ මිනිසුන් මරල පණ පිටින් ගිනි තියලා දෙමළ කඩවල් මංකොල්ල කාපු හැටි අපට මතකයි. නිකරුණේ ජාතිවාදය අවුස්සල මුස්ලිම් මිනිස්සු මරපු හැටි අපට මතකයි. රුසියානු කෙල්ලෙක්ව සිංහලයො දහදෙනෙක් දූෂණය කරල ඇගෙ පෙම්වතා මරපු හැටි අපට මතකයි. අරක්කු බීලා ලයිසන් නැතුව මිනිසුන් යට කරගෙන වාහන එළවන ඥාණසාරත් බෞද්ධ සිංහල සංස්කෘතියේ මුදුන් මල් කඩක් තමා. මිනිස්සු දුක් විඳින කොට ප්‍රකෝටි ගණන් වංචා කරන හා අවුරුදු හැත්තෑවක් රට පාලනය කරන නාමයෙන් හිගමනට පත් කරල තියෙන සිංහල නායකයන්ගේ කෙරුවාවත් සිංහල සංස්කෘතියේ ප්‍රතිඵලයක් තමා. අරක්කු බාගෙට රට හොරුන්ට අවුරුදු පහක් දෙන සිංහල සංස්කෘතිය ගැනත් කියන්න ඕන. අරාබින් ජාත්‍යන්තර වෙළඳාම යෙදෙමින් මෙහෙ එනකොට ඔයගොල්ලෝ මී පැනිවල ඔබපු අමු මස් කන ජාතියක්. සවුදිය කටාරය ඕමාන් ඩුබායි කුවේට් බහ්රේන් බංග්ලාදේශ මුස්ලිම් සංස්කෘතිය නිසා දියූණු වු රටවල්. සිංහලයො අද ඒ රටවලට බැලමෙහෙවරට යන්න.

    • Screw you says:

      Are you implying that the Muslim culture is the best? Wow man. Haven’t you learnt history? Sri Lanka IS A BUDDHIST country. Buddhism is the most pure, and the most Peaceful religion in the world.. when Muslim merchants came to Sri Lanka in the ancient times, Sri Lanka was a very developed country with alot of major tanks and humongous pagodas. Sri Lanka is a beautiful country with a beautiful culture. Unlike yours, we don’t marry girls at the age of 12. You guys are still foreign to Sri Lanka.. If you think that your religion is something very beautiful, you should be brainwashed immediately bcz all you guys learn is to kill and how to torture people to death.

    • තම්බිය says:

      Well said Saleem. දෙන එක කටයි අරකයි පූට්ටු වෙන්නම දුන්න මචං උඹ

      • හසිත says:

        අවුරුදු 1800 පරන ආගම්ක් වූ ක්‍රිස්තියානි යුදෙව් ආගම් කොපිකර සාදන ලද ඉස්ලාම් මුල්‍යුගයෙ අරාබියො හිටියේ කූදාරම් වල උන් පස්ස පිහදෙම්මෙ වෙලි වල තොපේ වෙලෙන්දෝ මේරටට ආවෙ අන්න ඒ කාලවල අපි ලෝකෙ උසම ගොඩනෙගිලි හදපු ගොඩනෙගිලිවල වතුර සහිත ටොයිලට් හදපු ඉතාම දියුනුජාතියක් . කොහෙන්දඔය බොරුඉතිහාසය ඉගෙනගත්තෙ තොපෙ මඩ්‍රාසා එකෙන් නේද ?

    • Boko Haram says:

      මග දිගට ජන කතා පොතේ එන එක් කතාවක අපේ සිංහල මිනිස්සු ක්‍රිස්තු පූර්ව යුගයේ රුහුණ සහ පිහිටි රට යා කරන පාරේ මරෙන්න පණ අදිමින් හිටපු ගවයෙකුගේ කකුලක් කපාගෙන මස් කන්න ගෙනියපු අවස්තාවක් විස්තර කරලා තියෙනවා. සිංහල කියන්නේ ඉතාමත් නොහික්මුණු ජාතියක්. ඒක ඔවුන්ගේ වර්තමාන හැසිරීමෙන් හොදටම පේන්න තියෙනවා. ලංකාවේ බෞද්ධයන් බහුතරක් ඉන්න ආයත්නයක මුස්ලිම් කළමනාකරුවෙක් බුද්ධ රූපයක් හෝ බෞද්ධ ගාථා ඉරා දැම්මොත් මෙවැනිම සමාන සිද්ධියක් නිර්මානය වෙන්න පුලුවන්. අන්තවාදයට දර්ශනයක් නොමැත!

      • Jagath says:

        Ea kakula kapagena giye ube ammage pera athmayaka gonawela ipaduna bawayaka..thoge nangi me athme patta gonane bn

      • ජෙහාන් says:

        මගදිගට ජනකතා පොතේ එවනි කතාවක් නේ .මුස්ලිමන්තවාදි පරයෝ මේ නින්දාවෙන් ගලවෙන්න අලුත් හමුදාවක් හදාගෙන.ගෙබ්බර එලදෙනක් මරල ඒ එලදෙනගෙ පෙටියා අරගෙන උගේව්සිනිදු සමින් තොප්පි හදල දාගෙන උන්ගෙ ලොකුකම පෙන්වනම්ලෙච්ච හබ්බයො මෙතන සින්හලබෞද්දයන්ට බන කියන්න එනවා

        • Boko Haram says:

          මට වැරදුනා! මේක තියෙන්නෙ “ඉතා පැරණි සිංහල බණ කතා” කියන පොතේ. බොරු නම් ගිහිල්ල බලන්න. මැරෙන්න පණ අදින ගවයගේ හම ගලවන් යනවා එක සිංහලයෙක් බෙර හදන්න, අනිකා ගෙනියනවා නහර වැල් වීණා තත් හදන්න. තවත් එකක් රොබට් නොක්ස් ඩේවිඩ් කරුණාරත්න පරිවර්තනය බැලුවා නම් සිංහල කියන්නෙ තිරිසන් ජාතියක් කියන එක හොඳටම ඔප්පු වෙනවා. ආර්ය භාශා එකේ සිංහල තියෙන්නෙ දෙමල භාශාවට යටින්. සිල්වා පෙරේරා ප්‍රනාන්දු මිශ්‍ර වෙලා සුද්දන්ට අධෝමුඛ්‍ය දානය දීමෙන් ප්‍රසාරණය වුනු ජාතියක් තමා මේ ජාතිය. අදටත් රටෙන් යන්න පෝලිම් වල ඉන්නෙ ගොඩක් සිංහල අය තමා. මුස්ලිම් ජාතිකයන්ට බැලමෙහෙවර කරලා බල්ලො වගේ උන්ගෙන් කාලා අනුන්ගෙ රට්වල පක්කාලි සේවය කරලා මෙහෙ fb & comments වල හෙන වීරයො. නිවට ජාතිය.

      • lol says:

        සිරුරට නොදෙනී බොරු කීම ඉස්ලාම් ගතියයි එය අල් ටකියානම් වේ .මේකා කියන බොරු මේ ලියන්නෙ මේ රටේ මිනිස්සු ඉස්ලාම් හත්ත වගේනූගත් පත පොත නොකියවන මෝඩයෝ කියල හිතාගෙන වෙන්න ඔනා .බොල මීහරකෝ තොගේ ඔය කතාවේ විශාල වරදි තිබෙනවා බොරු ලියන්නත් අද්‍යාපනයක් තිබෙන්න ඔන තොපි මඩ්‍රාසා එකේ ඔලුව බිම හෙප්පුවාට තොපෙ බල්ලට තොපිට නුවණ දෙන්න බේ

      • Sri Lankan says:

        අපේ ලංකාවේ නම් ආගමේ නාමෙන් මනුස්සයෙක්ට පන පිටින් ගහලා මරලා දාලා ඒකට හුරේ දාන සිද්ධි නම් වාර්තා වෙලා නෑ. අනික ලැජ්ජාවක් නැතුව හරකෙක් ගේ කකුලක් ගැන කතා කරනවා. පිස්සුද අයිසේ. මොන ජාතියේ ඉදන් මොන වැරැද්දක් කරත් මනුස්සයෙක්ට ගහලා මරන්න තරම් තමුසෙලාගෙ ආගම උගන්නනව නම් තමුසෙලා මොන තර්ම් නූගත්, ආගමේ උගන්න දේවල් වලින් අන්ධ වෙච්ච, ඒ වගේ පහත් වැඩ අනුමත කරන මනුස්ස වේශයෙන් ඉන්න අමනුස්සයොන්ද කියලා පේනවා ලෝකෙටම. අනික මේක පලවෙනි සිද්ධිය නෙමෙයි මේ ලොකෙන්ම උන. කල්ලි ගැහිලා ආගම් වල උගන්නන දේවල් අන්තවාදයට හරවගෙන අහිංසක මිනිස්සුන්ව ම්ලේච්ච විදිහට මරන ඒවා ඕනේ තරම් අහලා තියෙනවා විශේෂෙන්ම තමුසෙලාගේ ආගමේ මිනිස්සු ජීවත් වෙන රටවල. අපේ රටෙත් එහෙම දේවල් උනු බව දන්නවා නේද. බෝම්බ ගහපු දවසෙම අනික් ජාතිවල මිනිස්සුන්ටත් පාර දිගේ මර මර යන්න තිබුනා. පොත් ඉරන්නම ඕනේ නෑ. ඒ නිසා විහිලු සපයන කොට ටිකක් කල්පනා කරලා විහිලු කරපන්. ආගම අදහගෙන අන්තවාදයට නොයා මිනිස්සුන්ට මනුස්සකමින් සලකන මිනිස්සු, හැම ආගමකම ජාතියකම ඉන්නවා. කරපු වැරැද්ද වැරැද්දක් විදිහට නොදැක අනික් ආගම් වල සංස්කෘති ගැන වැරදි පෙන්නලා ඒවා වහගන්න හදන තමුසෙලා වගේ උන් මේ මහ පොලොවටම බරක්.

    • Boo says:

      මුස්ලිම් සංස්කෘතිය නිසා දියුනු වුනු රටවල් නෑ. උන් දියුනු වුනේම නෑ. තෙල් නිසා පෝසත් වුනා විතරයි. උන් තාමත් අන්න නොදියුනු තිරිසන් ජාතියක්. මරන්න කැමති, ලේ දකින්න කැමති මිත්‍යාවන්ට රැවටුනු කාලකන්නි සාපයක්. උන් සහ තිරිසන් සත්තු අතර ආකල්ප වල වෙනසක් නෑ.

    • Hi says:

      සිංහලයගෙ සංස්කෘතික හොද නිසා තමා වෙළදාමේ ආපු තම්බින්ට සිංහල ගෑනුත් දීල ,උන්ට මුස්ලිම් ආගම අදහන්න පල්ලි හදන්නත් දුන්නෙ.
      අද ඒක නිසා සිංහලයට බනින්න හොදට.
      මුස්ලිම් රටකට ගියානම් බෞද්ධයකුට අඩුම තරමෙ බුදු පිළිමයක් තියන් වදින්න පුලුවන්ද?
      ආගමේ නාමයෙන් මිනිහෙක් පුච්චලා මැරුවම ඒක සාධාරණය කරන මීල්ලේච්චයෝ. .
      සිංහලයෝ ඒ වගේ වැඩක් කරා කියලා ඒක වැරදියි සමාවෙන්න කියලත් කිව්වා.
      අඩුම තරමෙ මේ වැඩේ වැරදියි කියන්න වත් එක ලංකාවෙ සිටින එඈ මුස්ලිම්වරයෙක් නෑ.

    • අසිත says:

      Priyantha ගේ පවුලේ අය පකිස්ථානයේ ජීවත් වී නැත.

    • Alla says:

      Before comparing other religions look in to your babaric religion. And think with your madrasa brain why people hate you so much

    • සෝම says:

      ඒක ඇත්ත. පන්නරයේ තරම දැක්ක😁. පාස්කු ත් නො දැක්ක. ISIS එහෙමත් නො දැක්ක. ක්‍රිකට් ටීම් එකට, මුම්බායි එහෙමත් නොදැක්ක.

    • Karma says:

      ඇයි අමතක වුනාද බදුර්දීන්ගෙ ගෑනි ලමා සේවිකාවක්ව ගිනි තියල මරපු එක.ඒවා අමතකයිනේ

  4. jayasumana says:

    මූ අයිති මොන චින්තනයටද දන්නෑනේද
    සාෆී ඉනට අත තියාගෙන ඇත්තේ

  5. lolla says:

    Good example for uncivilised Muslims

  6. රංජිත් විජේසිංහ says:

    ඔවුන් කෙතරම් අසාධාරනයකට ලක්වී ඇත්ද මේ මොහොතේ ඔවුන් සමඟ සිට ගැනීමද ඔවුන්ට ලැබෙන ශක්තියක්.

  7. From Scotland says:

    May he attain nirwana
    Hope and wish the family will have courage to face the life
    May the triple gem bless the family

  8. මරණය දුකකි says:

    ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ගුටි කා පණ පිටින් දැවී ගිය පුද්ගලයා ගේ පවුලේ අය ද හැසිරුණේ ඒ ආකාරයෙන්ම යි. එසේම ඔවුන් මෙන් මොවුන්ද සාධාරණය බලාපොරොත්තු වෙනවා.

  9. Rukshan Silva says:

    පැහැදිලිවම ඇමතිතුමණි එය අගය කල යුතුමය

Main News