ප‍්‍රියන්ත ඝාතනය පසුපස ශ‍්‍රී ලංකා-පකිස්තාන ගැටුමක් ඇති කරන තැතක්..- හිටපු බුද්ධි අංශ ප‍්‍රධානී

December 5, 2021 at 10:02 pm | lanka C news
ප‍්‍රියන්ත ඝාතනය පසුපස ශ‍්‍රී ලංකා-පකිස්තාන ගැටුමක් ඇති කරන තැතක්..- හිටපු බුද්ධි අංශ ප‍්‍රධානී

පාකිස්තානයේ සේවය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු එරට දී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පුළුස්සා දැමීම බුද්ධි අංශ විසින් තදින් සොයා බැලිය යුතු බව රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාෂා මහතා සඳහන් කරයි.

මෙය අන්තවාදි ප්‍රහාරයකට වඩා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ගැටුමක් ඇති කිරීමට සිදු කල එකක් විය හැකි බවද ඔහු සැක පල කරයි.

රට තුළ වාර්ගික කෝලාහලයක් ඇති කර අස්ථාවර කිරීමට කළා විය හැකි බවත් ශ්‍රී ලංකාවට අන්තවාදී ප්‍රහාර අනතුරක් ඇති බවත් ඒ මහතා කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

86,152 views

15 Comments to “ප‍්‍රියන්ත ඝාතනය පසුපස ශ‍්‍රී ලංකා-පකිස්තාන ගැටුමක් ඇති කරන තැතක්..- හිටපු බුද්ධි අංශ ප‍්‍රධානී”

  1. JR says:

    හිස්ලාමය කියන්නෙ මරනය සහ පන පිටින් අමානුෂික වදහිංසාව බව නොදන්න ගොං හරකෙක්ද…? ඇඟ විතරයි මොල්ලි හරකා වගෙ

  2. JR says:

    බොහෝ විට මෙහෙම ⁣අවස්ථා වලදි ඔය වගෙ “හිටපු” කට්ටිය කුලියට ගිරා සංදේශ කියවන බව පේනවා. ඒවට 💰 කුට්ටික් ලැබෙනවා ඇති…!!!

  3. Janaka Dharmarathna says:

    Bulshit

  4. David Milli-banda says:

    Kiyanna kese kiiwath, Asanno sihi buddiyen asaa watahagatha yuthui.

Main News