ප‍්‍රීමා පිටි මිල ඉහල දැමේ…

June 15, 2021 at 8:40 am | lanka C news
ප‍්‍රීමා පිටි මිල ඉහල දැමේ…

ප්‍රිමා සමාගම විසින් පාන් නිෂ්පාදන සදහා භාවිතා කරන ලබන (මිල්ක් බ්‍රැන්ඩ්) පිටි කිලෝ එකක මිල රු 3.50 කින් (15) දින සිට වැඩි කර ඇති බව ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.

ප්‍රිමා සමාගම විසින් මිල්ක් බ්‍රැන්ඩ් කිලෝ 50 ක් සහිත පිටි මිටියක් රු හාරදහසකට අලෙවි කල අතර , නව මිල වැඩි කිරිමත් සමග පිටි කිලෝ 50 ක් රු 4175 දක්වා ඉහල යන බවයි ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් පවසන්නේ.

ප්‍රිමා තිරිගු පිටි සමාගම විසින් රොටි සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක් පසුගිය දා රු 4 කින්ද වැඩි කරනු ලැබුහ.

පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක මිල වැඩි කිරිමත් සමග බේකරි නිෂ්පාදන වලද මිල  දැමිමට සිදු වන බවයි බේකරි නිෂ්පාදකයින් කියා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,295 views

8 Comments to “ප‍්‍රීමා පිටි මිල ඉහල දැමේ…”

  1. Kiribanda says:

    Niyamayi DEN SEpDA mahallo

  2. ධර්මපාල තුමා says:

    සංකල්පිමය රාගය කියන්නෙ කාමයටම තමයි. සංකල්ප හැදෙන විදියක් තමයි පඤ්ච උපාදානස්කන්ධ පිරිසිද නැති නිසා. නැතිනම් ඝන තුනක් නිසා. වැලි ගොඩක් තියෙද්දි වැලි දකින්නෙ නැ සමුහය දකින්නෙ මෙයට සමුහ ඝනයද. නැවත නැවත ආහර නිසා පවතින බැවින් නැත්තම් අනිත්‍යය නොදකින බැවින් පවතින සන්තති ඝනයද. සමහර දේවල් එකතු වෙලා තියෙන්නෙ කාර්යය කිපයක් එකතු වෙලා එතකොට සංකල්පයක් හැදෙනවා.මෙයට කෘත්‍යය ඝනය යනුවෙන් හදුන්වයි. නමුත් කෙටියෙන් කියනවානම් සංකල්පිමය රාගය නැති කරගන්න පඤ්ච උපෝදානස්කන්ධ පිරිසිද දකින්න ඔනේ.

  3. හිටපු මැටි බයියෙක් says:

    ඔය විදිහටම, වැටුප්, දීමනා, ඉතිරි කිරීම් ගිණුම් පොළී ආදියත් වැඩි කරපියව් පොන්න හැත්ත. නැත්නම් වියදම් වැඩි වෙන විධිහට මිනිස්සු වියදම් කරන්නේ ඇටේ විකුණලාද?

    බැංකු පොළී මේ වෙන කොට නට්ටම්.

    තෙල් මිළ වැඩි කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කියලා කලින් ආණ්ඩුව රුපියල් 3 ක් ඉන්ධන මිළ වැඩි කලාම පාර්ලිමේන්තුවට බයිසකල් පැදපු සාටක බයියා කියලා තිබුණා.

    නැවත අපේ පවුලේ කිසි ඡන්දයක් කිසිදාක කොල, නිල්, නිල්-රතු, රතු කිසිවෙකුට දෙන්නේ නැත. ගිහින් ඡන්ද පත්‍රිකාව කුරුටු ගාලා අවලංගු කරලා එනවා.

    • චංද ආස says:

      අපිත් එහෙමයි , චංදෙ දාන්නෑ කියලා කියෝ කියෝ ඉන්නෝ , ආයෙත් චංදයක් නියම කරන තුරු . චංදෙ දාට එකාට එකා හොරෙං ගිහිං ආස පාටට කතිරෙ ගහනෝ . ඇයි ඉතිං පරංපරා දෙක තුනක්ම කොලේ ඒමනේ . හා , බොරුද . අංතීමට ලංකාවෙ ජනගහනෙටත් වඩා එකෙක් හරි වැඩිපුර කතිර ගහලා . උං දිනුං , අපි ??????

  4. sumudu says:

    බහුජාතික සමාගම් ආණ්ඩුවේ දේශීය ආර්ථික වැඩපිළිවලට එරෙහිව ප්‍රහාර අරඹා ඇත . බහුජාතික සමාගම් වලින් කොමිස් කන මැති ඇමැතිවරුද ඒ පිටුපස ඇත .

    • ක්‍රිමිනල් says:

      බූරූවෝ රටේ ආර්ථිකය නහුතෙට කඩා වැටිලා , ඩොලරය අහස උසට නැගලා , තෙල් මිල අහස උසට නග්ගද්දී , ප්‍රීමා පිටි විතරක් නෙමේ ලිං මැඩියො ,රටේ අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිල යන්නේ අහස උසට. ගොං බෛයො බහුජාතික සමාගං පතුරු ගහන්න ඉස්සෙල්ලා මේ සිගිතී පාණ්ඩුවේ නොහැකියාව ,බැරි බැරියාව දැකපං. මුන් වගේ මීහරක් හොදයි දෙබානට බැදලා හාන්න.😂😂😂

  5. ක්‍රිමිනල් says:

    අවුලක් නෑ , පුන්නක්කු මිල වැඩිකරේ නෑනේ තාම.

    මීට,
    තැරිදාර පුන්නක්කු බෛයි ප්‍රජාවේ සභාපතී..😂😂

  6. Sira says:

    ප්‍රිමා පිටි, 69 ලක්ෂට කන්න වින්නේ වියත් මගේ මැටි

Main News