බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…

January 24, 2022 at 3:50 pm | lanka C news
බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…

අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ කඩවල බංකුවල විදේශිකයන් නිදියනවා. ඒ තරමට විදේශිකයන් ලංකාවට එනවා. ඒ තත්ත්වය ඇතිවුණේ හරියාකාරව කොරෝනා පාලනය කළ නිසයි’

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේදී අදහස් පල කරමිනි.

27,989 views

30 Comments to “බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…”

  1. Buddhisha Madushanka says:

    Mahindananda kiyanne ponnayek

    • wimalasena H.D. says:

      u ponnayek vitharak nevei hallo muge wedema genige kimba levakaagenama inna ekaya. oya ponna kabara ka-
      bara kataata aparaade kawdo ara minister kenekuge lassana sudu deepu eka. i am very sorry for that girl.

  2. Sha says:

    Me miniha arakku beela dodavanne.ganan ganna EPA.

  3. කැපුවත් පොහොට්ටුවට says:

    ඒ බංකුවෙ අනිත් පැත්තෙ ඉන්නෙ කුසිකරුම ඇමටි ගෙ ගෑනි.

    ජයවේවා, රටට විදේස විනිමය ගෙනෙන වීර ඇමතිවරුන් ට

  4. Build hospital with 225 rooms …for all members along Avisswela Kollonnawa Road

  5. Sam says:

    Menna meyata sancharaka amthi kama ona wela.

  6. Thushara Nissanka says:

    ඕන තරම් සංචාරකයෝ එනවා නෙමේ , එන්නෙම බැංකු උඩ නිදාගන්න තරමේ සංචාරකයෝ……..එකයි ඇත්ත…….

  7. විචක්ෂණ says:

    මේ වගේ දුප්පත් සංචාරකයන් ගැන අප රටේ දුර පලාත්වල පවා මිනිස්සු දුක සිතී උදව් කරපු අවස්ථා තියනවා. මේ අය අපිට ඩොලර් ගේන අය නෙමේ. අපෙන් සැලකුම් ලබන අය සහ විටක නීති විරෝධී වැඩවල නියැලෙන්න ආව අය බවත් කියැවෙනවා.

  8. Doom says:

    Oya wage ena sancharakayo godak un lankawe ekekwa allagena mahaparimana business ekak karanawa. Lankawe kollanwa interview karala rata arinawa kiyala gaanak kadagena bedaganna mahaparimana business ekak thiyenawa. Me january masedi vitharak mama suddo 6 denekge interview walata giya. Godak kollo lakshe 2 gane salli deela iwarai.

Main News