බංකොලත් ශ්‍රි ලංකාව අඩු වයස් කාන්තාවන් විදේශ සේවයට යවයි..- විදෙස් මාධ්‍ය
June 21, 2022 at 3:50 pm | lanka C news
විදේශ මුදල් හිගතාවය මත ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයකට පත් ව සිටින ශ්‍රී ලංකාව කාන්තාවන්ට විදේශ රැකියා සඳහා පිටත් හැකි අවම වයස් සීමාව වයස අවුරුදු 21 දක්වා අඩු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්ෂිකව විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 07ක පමණ ප්රෙෂ්ණ ප්‍රමාණයක් ලද නමුත් කොරෝනා වසංගතයෙන් පසු ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයන් මත වාර්ෂික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන තුනහමාරකට දක්වා අඩුවන් ඇතැයිද පුරෝකතනය වී ඇතැයි එහි සදහන්ය.
එම වාර්තාව මෙතනින්…
Hemadhama rate genu wikunala kewa eka thamai kale