බංග්ලදේශයට, ඇෆ්ගනිස්ථානයට පැරදී ශ‍්‍රී ලංකා පිල බෑග් පැක් කරන් ගෙදර එනවා.. විලි ලැජ්ජයි..- රොෂාන් මහානාම

September 20, 2018 at 11:20 am | lanka C news
බංග්ලදේශයට, ඇෆ්ගනිස්ථානයට පැරදී ශ‍්‍රී ලංකා පිල බෑග් පැක් කරන් ගෙදර එනවා.. විලි ලැජ්ජයි..- රොෂාන් මහානාම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ පරදින ආකාරය දරාගැනීමට හරිම අමාරු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා පවසයි.

මෙම පරාජයන් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් මෙන්ම පරිපාලකයන් ද ලැජ්ජාවට පත්විය යුතු බව ද ඔහු සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ අද තත්වය සම්බන්ධයෙන් ඉතා දුකක් කණගාටුවක් තමනට ඇති බව ද ඔහු කියා සිටී.

ඇෆ්ගනිස්ථානය බංගලාදේශය ශ්‍රී ලංකාව සිටි කණ්ඩායමෙන් ශ්‍රී ලංකාව මුලින්ම බෑග් පැක් කරගෙන ගෙදර එන එක ගැන කණගාටුවට පත්වන බව ද ඔහු වැඩි දුරටත් පැවැසීය.

50 views

13 Comments to “බංග්ලදේශයට, ඇෆ්ගනිස්ථානයට පැරදී ශ‍්‍රී ලංකා පිල බෑග් පැක් කරන් ගෙදර එනවා.. විලි ලැජ්ජයි..- රොෂාන් මහානාම”

  1. Ruwan says:

    හැමදෙයක්ම අයාලේ ගිය රටක ක්‍රිකට් විතරක් හරි පාරේ නොයන එක අහන්නත් දෙයක්ද?

    • බංගාලි නයි නැටුම says:

      බෝලය වැදුනම මැදම පොල්ලට වේගයෙන්
      රිදුනෙ ප්‍රේක්‍ෂකයට කලකිරිල ආ වේගයෙන්
      ක්‍රීඩාව කැපවී බලුවෙ අප කාලයෙ වියදමෙන්
      පරිපාලනය පෙන්වයි බංගාලි නයි නැටුමෙන්

  2. Jeewantha says:

    Mathews is a betrayer.He’s not fit for the team unless he bowls.There are many good batters than him.If Mathews not bowling means ,he is not physically unfit.The way Mathews handle fielding last 02 overs of Bangladesh innings shows he got deal with booky men.Also commitment to achieve nation pride lacking from our players. Kohli played for his country while is father’s dead body line @ his home & scored a century & dedicated it to his father.But Akila just skipped an important match due to child birth & other Dananjaya too avoid a tour matches when he father was killed.Some may feel it as private life.But nation come first.Example Lt.Colonel Jayasinghe of long range mission of SL Army.

  3. Boga says:

    බැන බැන ඉන්නේ නැතිව 1996 කට්ටියට තියෙන්නේ ක්‍රිකට් ගොඩගන්න කරගහන එකයි.

  4. don katugampala says:

    lehesiyenma me “group” eke match 3 ma dinanna lankavata avasthava thibuna, namuth lankave cricket loleenta une cricket epaveema,

  5. Dushantha says:

    ඒ කාලෙ කිව්වෙ මරා ෆයිනල් එක බලන්ඩ ගියොත් ෆයිනල් මෑච් එක පරදිනවා කියලානෙ. දෑන් ඈෆ්ගනිස්ථානෙටත් පරදිනවා. කොහොමද වෙනස. ක්‍රිකට් ටීම් එකට වෙලා තියන දේ ගෑන පුදුම වෙන්ඩ දෙයක් නෑ. රටේ හෑම දෙයක්ම පරාදයි. රට ඉවරෙට ඉවරයි.

  6. Sira says:

    Mewa gena liyana ekath nayak. Mulu ratama den achcharuwak!. Kisima dekata waga kiyanna ekek ne. Janadipathi, agamathi, polispathi anith math amathila okkoma pissu kelinawa. Wga keemak baara ganna ekek ne. Paw me ratata una de! Thawamath Rajapakshalata dos kiyana ek witharayi. Aho! rata ta karagaththa deyak!

  7. Paul says:

    As administrators, we don’t feel shy or bad about loosing. We are well look after. Why worry about winning.

    Cricket board
    CEO
    SELECTORS
    STAFF AT SLC

  8. Neutral Man says:

    When the country is full of jokers, scammers, betrayers making headline news every day and anger and resentment has become the norm of the day for every Srilankan ( probably except for literate government and armed forces servants), our cricket going even to the lowest depth ( if there is more) should not be a cause for shame.

  9. Raawana says:

    hithata amaaruyi, eth monawa karannada? buki kaaraya goda yanna ethi.ekath honda gemakne.

  10. john123 says:

    Dear Roshan…

    True its shame…. But when we have lost the total country what has to get from cricket…. this is thoroughly unfortunate time of the country inits 2500 history…No one responsible for anything…everyone passing balls to others saying its Yahapalanaya….this is such a hopeless time. even worst than war period. ……

Main News