බංග්ලාදේශයෙන් ගත්තේ ණයක් නොවේ.. මුල්‍ය හුවමාරු ගිවිසුමක්.. පොලියත් එක්ක ආපසු දෙනවා..

September 2, 2021 at 3:00 pm | lanka C news
බංග්ලාදේශයෙන් ගත්තේ ණයක් නොවේ.. මුල්‍ය හුවමාරු ගිවිසුමක්.. පොලියත් එක්ක ආපසු දෙනවා..

ශ්‍රී ලංකාව බංගලිදේශයෙන් ඩොලර් මිලියන දෙසීයක් ගත්තේ ණයක් ලෙස නොව මුදල් හුවමාරු ගිවිසුමක් ලෙස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි.

‘මේක ණයක් නෙවෙයි. මේකට අපි කියන්නේ මුදල් හුවමාරු ගිවිසුමක් කියලා. අපි ඩොලර් මිලියන දෙසීයක් ගත්තා. හංගන්න දෙයක් නෑ. මේකෙදි වෙන්නේ අපි ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක් බංගලාදේශයෙන් ගත්තා. ඊට සමාන රුපියල් මුදල් ප්‍රමාණයක් ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් මිලියන හතළිස් දාහක් විතර ඒ රටේ තැන්පත් කරනවා. මේ ගිවිසුම අවසානයේදී මේ මිලියන දෙසිය අපි එහාට දෙනවා ඩොලර් වලින්. ඒ අය මේ කාලෙට අදාළව යම් කිසි පොලියක් අපෙන් ඉල්ලයි. ඒක තමයි බංගලදේශයට ඊට අදාලව ලැබෙන ප්‍රතිලාභය’ යයි රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් ඔහු එසේ අදහස් පළ කළේය.

28,977 views

32 Comments to “බංග්ලාදේශයෙන් ගත්තේ ණයක් නොවේ.. මුල්‍ය හුවමාරු ගිවිසුමක්.. පොලියත් එක්ක ආපසු දෙනවා..”

  1. Lk says:

    ⁣කිසිම පලපුරුද්දක් , දැනුමක් , අද්යාපනයක් නැති මෙවැනි සුහුබුලන් පාර්ලිමේන්තු යවා මීට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න එපා ළමයි…..මුලු මූනෙම පවුඩර් උලාගෙන , බොඩිය පුම්බගෙන මුල දේශපාලනයම ජනතාවට එපා කරවන හරක් පැටවු…..මුංගෙයි , හරින් , මනුශ වගෙ ගොං පැටව් ⁣ගෙයි කිසිම වෙනසක් නෑ……විලිලැජ්ජැවේ බැරැවා….

    • I see the sea says:

      සියේට තුනේ Alapaluwa තෝ කටයි පුකයි වහගෙන හිටු වල් නරියා.

      • Keep says:

        ඒ මිනිහ කියන්නෙ ඇත්ත …මොකෙක් ද මේ මී හරකා…..උබ උගෙ පු……ක් කොල්ලෙක්ද ???
        නිකං චොර වෙන් නැතිව හිටපං බං…⁣මුං පාර්ලිමේන්තු යවපු එවුන් අම්බරැවෝ…

    • kawinda says:

      kalabala wenna epaala machan. mama politician kenek neweine. mama dismissed announcer kenek witharai. nikan aathal ekata kiuwa kathaawa thadin hithata ganna epa..

  2. 3% ට බය බයියා. says:

    ඉතියොපියාවත් ණය දෙනවලු .

    • ARUNA SENARATHNA says:

      බංගලාදේශය කියන්නෙ ලෝකෙ 37 වෙනියට විශාලම ආර්ථිකය තියෙන රට. ලංකාව ඉන්නෙ 69 ට. දැනට ලෝකෙ 7 වෙනියට වේගයෙන්ම දියුණු වෙන ආර්ථිකය බංගලාදේශය. 2020 අාසියාවෙ ප්‍රධාන ස්වභාවික වායු නිෂ්පාදකය. වැදගත් වෙන්නෙ බංගලාදේශෙ මෙහෙම දියුණු වෙත් දි අපි වලපල්ලට යන්නෙ ඇයි කියන. බංගලිදේශෙ කියන්නෙත් මෙහෙ වගේම දූෂිත දේශපාලකයො ඉන්න රටක් එහෙම තිබිලත් උන් දියුණු වෙනව. මෙහෙ ඉන්න 3% කාලකන්නි සමාජගත කරණ මතය තමයි අවුරුදු 73 ක් පාලනය කරපු උන් හොරා කාපු නිසා මෙහෙම උනා කියන එක. ඒක එක හේතුවක් විතරයි. එකම හේතුව නෙවෙ යි. තව ප්‍රධාන හේතුවක් රටේ තමයි ආදායමෙන් *89% වියදම් කරල නඩත්තු කරන අකාර්යක්ෂම දූෂිත රාජ්‍ය සේවය. මේ 3% කාලක්න්නි බල්ලො උන් අල්ලගෙන ඒවයෙ කිසිම වෙනසක් කරන්න දෙන්නෙ නැහැ. බංගිදේශෙ ගොඩ එන්න එක හේතුවක් උන්ගෙ බැංකු ඇතුළු රාජ්‍ය ආයතන පුද්ගලීකරණයට ලක් කිරීම. මෙහෙට පුද්ලලික විශ්ව විද්‍යාල එපා කියල කැම්පස් කොල්ලො පාර දිගේ ඇවිද්දවන ජෙප්පො , පෙරටුගාමි දන්නෙ නැද්ද මෙහෙ එවුන් බංගලිදේශෙ වෛද්‍ය උපාධිය ලබාගෙන මෙහෙ වැඩ කරනව කියල. ලංකාවට ගොඩ එන්න නම් මේ කාලකන්නි 3% පාහරයොයි අනෙක් මාක්ස්වාදි හැතිකරෙයි මේ රටින් තොලොංචි කරන්න ඕනෙ. ප්‍රේමදාස 89 දි වැඩේ බාගෙට නොකළනම් මේ රට මෙලහට දියුණු රටක්.

  3. Kasun says:

    nayak nemei nam monawada huththo poliyath ekka apahu gewanne ane nikan pala pakayo yanna tho danna finance transaction gihin horunge pukakahala thawa kiyak hari hoyaganin

Main News