බංග්ලාදේශය පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්.. අසලංක-භානුක හයේ වරුසාවක..

October 24, 2021 at 7:16 pm | lanka C news
බංග්ලාදේශය පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්.. අසලංක-භානුක හයේ වරුසාවක..

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති තරගය ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් බංග්දේශය පන්දු වාර 20දී කඩුළු 04ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තේ ය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18. දී කඩුළු 05ක් දැවී ජයග‍්‍රමණය කලේය.

යොවුන් පිතිකරු චරිත් අසලංක පන්දු 49කදී ලකුණු 80ක් වාර්තා කලේ හයේ පහර 05ක් සමගිනි.

භානුක රාජපක්‍ෂ පන්දු 31කදී වේගවත් ලකුණු 53ක් ගබා ගත්තේ හයේ පහර 03ක්ද සමගිනි.

104,157 views

25 Comments to “බංග්ලාදේශය පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්.. අසලංක-භානුක හයේ වරුසාවක..”

  1. Ajit says:

    Niyamai

  2. Ajit says:

    Niyamai cup eka dinnawage

  3. Sarath says:

    Well begun is half done, go ahead ……..

  4. Aruni says:

    Well done Sri Lanka. Go ahead. Teruwan Saranai to our mother land.👍😀😀😀

  5. Bandula says:

    Definitely this time will win sri lanka world cup 20/20 keep mind bandula told .BANDULA HERATH

  6. අපේ රට says:

    තරගයෙන් තරගය දිනුම වෙනුවෙන් වෙරදරන්න. කන්ඩායමට ජය ශ්‍රි.

  7. දයා says:

    අපේ උණුසුම් සභ පැතුම්

  8. Ayotallah says:

    This victory is great. The Bangladeshis were predicting they will win the world cup this time and their senior players will retire after bringing the cup home Sri Lankan’s destroyed this in their first encounter. They are the only country who has not won a world cup among south Asian nations. Sri Lanka won the world T50 in 1996 and T20 in 2014. Pakistan won the world cup T50 in 1992 and India has won several times. Let these bangalis try for another minimum of 25 years

    • ජනජය says:

      Yes…let bangalis find another dance instead of so called ‘නයි නැටුම’ …well done our team !

  9. David Milli-banda says:

    Congratulations !!! Jaya Wewa…………….

    We do not need the disgraced TRI, Kusal Mendis the murderer, Dickwalla & Dhanushka.
    Lets build the current team.
    Kick these indisciplined buggers out for every and let them commence from USD 1.00.
    Kusal mendis should be behind BARS for the Hit & Run fatal accident.