බංග්ලාදේශය ශ්‍රී ලංකාවට පිනට බෙහෙත් දෙයි…
June 1, 2022 at 5:30 pm | lanka C news
මෙරටට අවශ්‍ය වි ඇති ඖෂධ තොගයක් බංගලාදේශය විසින් පරිත්‍යාග කර ඇත.
ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක වටිනාකමකින් යුතු මෙම ඖෂධ තොගය බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් එම්. ඩී. අරිෆුල් ස්ලාම් මහතා අතින් සෞඛ්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත බාර දෙනු ලැබීය.
ප්‍රතිජීවක ඖෂධ, පිළිකා, අධිරුධිර පීඩන, වෛරස, අපස්මාර, ඇදුම ඇතුළු රෝග රැසක් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 79 ක් මෙහිදී පරිත්‍යාග කර ඇත.
මුන් වගේ වෘත්තිකයන් නොවන උන් පාර්ලිමේන්තු ඇවිත් කොහොමත් ගන්නෙ පින් පඩි තමයි.