බංග්ලාදේශ ක‍්‍රිඩකයන් පේ‍්‍රමදාස ක‍්‍රිඩාගාරය කුඩු පට්ටම් කරති.. පිටිය මැදට තගාලා බස්සා තිසර පෙරේරාට තග දමති..[Video]

March 17, 2018 at 8:40 am | lanka C news
බංග්ලාදේශ ක‍්‍රිඩකයන් පේ‍්‍රමදාස ක‍්‍රිඩාගාරය කුඩු පට්ටම් කරති.. පිටිය මැදට තගාලා බස්සා තිසර පෙරේරාට තග දමති..[Video]

ඊයේ රාත‍්‍රියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදි පැවති ශ‍්‍රී ලංකා බංග්ලාදේශ නිදහස් කුසලාන 20-20 තරගයෙන් පසු බංග්ලාදේශ ක‍්‍රීඩකයයන් විසින් ආර්. පේ‍්‍රමදාස පිටියේ ක‍්‍රීඩක විවේකාගාරයට සැඩි ලෙස හානි කර තිබේ.

තරගයේ අවසන් පන්දු වාරයේදී කණ්ඩායම් දෙනෙක් ක‍්‍රිඩකයන් අතර ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වයට ප‍්‍රතිචාරයක් ලෙස මෙය සිදු කරන්නට ඇති බවට මාධ්‍ය වාර්තා කරයි.

අදාල සිදුවීම නිසා තරගව සුළු වේලාවක් නතර කිරීමටද සිදුවූ අතර විනිසුරුවන්ටද ක‍්‍රීඩකයන් පාලනය කිරීමට නොහැකි තත්වයට පත් විය.

බංග්ලාදේශ අතිරේක ක‍්‍රීඩකයන් විසින් ශ‍්‍රී ලංකා නායක තිසර පෙරේරාට පිටිය මැදට පැමිණ බලපෑම් කිරීම නිසා මෙම තත්වය ඇති විය.

තරගයෙන් බංග්ලාදේශය ශ‍්‍රී ලංකාව පරදවමින් කඩුලු 2ක ජටක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ශ‍්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට ඇද දමමිනි.


55 views

17 Comments to “බංග්ලාදේශ ක‍්‍රිඩකයන් පේ‍්‍රමදාස ක‍්‍රිඩාගාරය කුඩු පට්ටම් කරති.. පිටිය මැදට තගාලා බස්සා තිසර පෙරේරාට තග දමති..[Video]”

  1. john the baptice says:

    දැන් මහානුවර ප්‍රස්නේ පහසුවෙන් විසදගන්න පුළුවන්

  2. Alapaluwa says:

    මේ සැමදෙයක්ම වෙන්නේ අපේ එවුන්ගේ තිබෙන නිවට නියාළු කම.දැන් ඉතින් දත කට වසාගෙන ඉන්නවා හැර වෙන කිසිම දෙයක් කිරීමට නොහැකියි.

  3. daminda says:

    warada lankawae krikat kreedaawa winaasha kala ayagae wae…………..

  4. Ranjan says:

    This shows what is the law order & order in the country. Mo Police . No Govt. Anybody can do anything & go. It is a shame. Police should have taken into custody all concerned.

Main News