බංග්ලාදේශ මහල් ගොඩනැගිල්ලක් ගිනිගනී.. ලාංකිකයෙක් ඇතූළු 07ක් මියයයි.. විශාල පිරිසක් සිරවෙති..

March 28, 2019 at 6:48 pm | lanka C news
බංග්ලාදේශ මහල් ගොඩනැගිල්ලක් ගිනිගනී.. ලාංකිකයෙක් ඇතූළු 07ක් මියයයි.. විශාල පිරිසක් සිරවෙති..

බංග්ලාදේශය අගනුවර වන ඩකාහි මහල් 19කින් යුතු ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

විදෙස් වාර්තා සදහන් කරන්නේ මෙම ගොඩනැගිල්ලේ විශාල පිරිසක් සිරව සිටින බවයි.

ලාංකිකයෙක් ඇතූළු 07 දෙනෙකු පමණ මිය ගොස් තවත් 40ක් පමන තුවාල ලබා ඇතැයිද වාර්තාවන් කියයි.

එරට අධ්‍යාපනය ලබන ශ‍්‍රී ලාංකික සරසවි සිසුන් පිරිසක්ද එහි සිරවී සිටිතැයි වාර්තා වෙයි.

19 views
Main News