බංග්ලාදේශ සංචාරයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෙකු කාමරයට කාන්තාවක් කැදවාගනී… ආපසු කැදවයි…

May 24, 2022 at 12:40 pm | lanka C news
බංග්ලාදේශ සංචාරයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෙකු කාමරයට කාන්තාවක් කැදවාගනී… ආපසු කැදවයි…

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරඟාවලිය සඳහා එරටට ගොස් සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක කමිල් මිෂාර නැවතත් ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.

ක‍්‍රිකට් ආයතනය සදහන් කරන්නේ ඔහුට එල්ල වී ඇති විනය විරෝධී චෝදනා මත මෙම කැදවීම කර ඇති බවයි.

ශ‍්‍රී ලංකාවට පැමිණි පසු ඔහුට විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඔහු රැුදී සිටි හෝටලයේ කාමරයට අනවසරයෙන් කාන්තාවක් කැඳවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති බවද වාර්තා වෙයි.

205,605 views

35 Comments to “බංග්ලාදේශ සංචාරයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෙකු කාමරයට කාන්තාවක් කැදවාගනී… ආපසු කැදවයි…”

  1. Patta says:

    සිම්පල් කේස් මෙයා කාන්තාවක් කාමරයට ගෙන්නා ගත්තා ලංකාවෙ ප්‍රධාන පුරවැසියා ඤානා ලඟට ගියා වෙනස එපමනයි

    • Ratta says:

      ප්‍රධාන වෙන්න (ඇදන් ) ඉන්න පුරවැසියා පුංචි අම්මා ලඟට ගියා එච්චරයි

      • Lotus says:

        ඌ පුංචම්ම ලඟට ගිහින්ල නිකන් හිටියෙ නෑ; පුංචම්මගෙ බඩට ලමයිත් දුන්න.

        • saman says:

          අනේද කියන්නෙ, මනුෂ්‍ය සංහතියටම නින්දා දෙන වැඩක් ලප කොටා කරන්නෙ.

  2. Sam says:

    සමහර විට රුපලාවන්‍ය හො යම් නිශ්චිත වියාපාරික උපදෙස් සහ සාකච්චාවක්ද දන්නෙ නැහැනෙ ක්‍රිකටස්ලා වැදගත් මහත්තුරුනෙ

  3. Sam says:

    කොහොමත් එය මෙසෙද විය හැක. ක්‍රිකටස්ලාට පිලියලට සුද්දෙට room තියාගන්න වෙලාවත් නැහැනෙ මැච් සහ පුහුණුවිම නිසි. එම කාරණාව හෙතූකොටගෙන. පිරිසුදූව තබා ගැනිමට සහ room cleaning කර ගැනිමටද සහ එයට අදාල උපදෙස් ලබාගන්නටද සහ ඇදුම් අයන් කර ගැනිමට සහ සපත්තූ polish කර ගැනිමටද විය හැක

  4. ටිං ටිං says:

    කුමාර් ධර්මසේන ලා , …ලා ,……ලා…..ක්‍රීඩා කරපු කාලෙ නම් මේ වගේ නිව්ස් ලීක් වුනෙ නැහැ . හොඳට ක්‍රිකට්ටුත් ගැහැව්වා , කාමරත් සුද්ද කරගත්තා .

  5. Methsitha Sampath says:

    polish කර ගැනිමටද විය හැක. සපත්තූ ..!

  6. ලංසියා says:

    කොහොමත් අපේ ජාතිය මද කිපුණ ගමන් ඉන්නේ……

  7. Sun says:

    There is a code of conduct for everybody especially as cricketers representing the country. If they cannot behave according to the rule get rid of them . No excuse.

  8. HUKARIS says:

    Aiyo, mageth ohoma sihina dakina kalayak thibuna, eavunata mage nonata ahuunanang, araka kapanawa sure.

  9. RITIGALA says:

    TEST match dekak gaha ganna bari unata “anik”gahili walata ape un undisputed loka shurayo.

  10. Kumari daluwathumulla says:

    Dikwalla, Danajaya, Kusal Mendis fail unaama daanna udhapu ekaa. Sure ekatama mun thundenaagen ekek basuwak salli gewalaa ewalaa tip eka board ekata dilaa aruwa ewanna plan eka Gahanna athi Lankaawata😃🤣🤣😂😁😁😀😀

Main News