බංග්ලාදේශ සංචාරයේදී ශ්රී ලංකා ක්රීඩකයෙකු කාමරයට කාන්තාවක් කැදවාගනී… ආපසු කැදවයි…
May 24, 2022 at 12:40 pm | lanka C news
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරඟාවලිය සඳහා එරටට ගොස් සිටින ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩක කමිල් මිෂාර නැවතත් ශ්රී ලංකාවට කැඳවා තිබේ.
ක්රිකට් ආයතනය සදහන් කරන්නේ ඔහුට එල්ල වී ඇති විනය විරෝධී චෝදනා මත මෙම කැදවීම කර ඇති බවයි.
ශ්රී ලංකාවට පැමිණි පසු ඔහුට විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඔහු රැුදී සිටි හෝටලයේ කාමරයට අනවසරයෙන් කාන්තාවක් කැඳවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති බවද වාර්තා වෙයි.
Dikwalla, Danajaya, Kusal Mendis fail unaama daanna udhapu ekaa. Sure ekatama mun thundenaagen ekek basuwak salli gewalaa ewalaa tip eka board ekata dilaa aruwa ewanna plan eka Gahanna athi Lankaawata😃🤣🤣😂😁😁😀😀 aruth nikan labunama aralaa daanna athi. Badu Gune team ekata gassapu eke owaa monaada ne😃😃🤣🤣🤣😂😂😁😁😀😀😁😂
sanath badu gehuwe cricket gahala,dan inna keriyo. cricket gahannathiwa badu gahanawa. kalakanni.
බංගලාදේශ කණ්ඩායමෙන් දාපු මාටුවක් වෙන්නත් පුලුවන් ඇයි මුන් රැවටුනේ
බෝල අල්ලලා පිත්ත පොලිෂ් කරලා මැචි එකට සෙල්ලම පූරදූවූනාම වරදක්ද දෙවියනේ.ලංකාව වෙනූවෙන් කරන කැප කිරීම් සදහා ලැබෙන පෘලිගැනීම ඉහලයි. ගහන්ඩ අප්පූඩියක්.
ඌ ගෑනියෙක් ගෙන්න ගත්තම , ක්රිකට් බෝඩ් එකට තියෙන ප්රශ්නෙ මොකක්ද?
ගෙන්න ගත්තෙ ඌ නං
ගැහුවෙ උගේ අහවල් එකෙන් නං
ගෙව්වෙ උගේ සල්ලි නං
අනිත් උන්ට තියෙන රුදාව මොකක්ද? ඌට අමාරුවක් ආවම , ඒක ඇර ගන්න ඕනෙ.
ඌ මේ වැඩේට රජයේ මුදල් අවභාවිතා කරනව නං විතරක් දඩූවම් කරපං.