බටහිර පර්යන්තයේ ඇත්තේ මුහුද පමණයි.. ඉන්දියාව එය එපා කීම සාධාරණයි..- වරාය සභාපති

February 7, 2021 at 10:00 am | lanka C news
බටහිර පර්යන්තයේ ඇත්තේ මුහුද පමණයි.. ඉන්දියාව එය එපා කීම සාධාරණයි..- වරාය සභාපති

කොළඹ වරාය බටහිර ජැටිය ඉන්දියාව විසින් එපා කීම සාධාරණ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති දයා රත්නායක මහතා සඳහන් කරයි.

ඉන්දියාව සහයෝගීතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත් මෙවැනි දෙයක් සිදු වූයේ පළමු වතාවට නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

බටහිර පර්යන්තයේ ඇත්තේ මුහුද පමණක් යැයි ඉන්දියාව පවසා ඇතැයිද ඔහු කියා සිටියි.

කෙසේ නමුත් නැගෙනහිර පර්යන්තයේද තිබුණේ මුහුද පමණක් බවත් එය වත්මන් තත්ත්වයට වරාය අධිකාරිය විසින් සංවර්ධනය කර ඇති බවත් ඒ විදිහටම බටහිර පර්යන්තය ද සංවර්ධනය කළ යුතු බවත් ඒ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ සති අන්ත පුවත්පතක් සමග සාකච්චාවකට එක් වෙමිනි.

33,039 views

15 Comments to “බටහිර පර්යන්තයේ ඇත්තේ මුහුද පමණයි.. ඉන්දියාව එය එපා කීම සාධාරණයි..- වරාය සභාපති”

  1. බන්ඩා says:

    විදේශිකයෙක් $ බිලියන ගනන් ආයෝජනය කොරල මහ මුහුද ජැටියක් දක්වා සංවර්ධනය කරන එකටත් සමහරක් විරැද්ධය්.

    • සමන්ත says:

      එහෙම වියදම් කරන්න කැමැති නම් බටහිර පර්යන්තය ගන්න පුලුවන්නේ. කිසිම දෙයක් වියදම් නොකර සල්ලි හම්බ කරන්න පුලුවන් නැගෙනහිර පර්යන්තය ඉල්ලන්නේ ඇයි. කමෙන්ට්ස් කරන්න කලින් හොදින් කියවන්න. බටහිර ඇත්තේ මුහුද පමණයි. නැගෙනහිර ඇත්තේ රන් බිජු ලෙන කිකිළියෙක්.

  2. gemunu kaggoda says:

    එ් කියන්නේ අපි වියදමින් වරාය හදල උන්ට ලාභ ගන්න දෙන්න කියලද

    • Red sea says:

      එහෙම තමයි ඉන්දියන් කාරයෝ හිතන්නෙ. ඉන්දියාව ලොකුයි, ඒනිසා වටේ තියන සියලුම රටවල් ඔවුන්ට ඕනෑ විදියට, ඔවුන් කියන විදියට ඉන්න ඕනෑ, වැඩකරන්න ඕනෑ. අහංකාර කමින් ඉදිමුන කාලකන්නි. අපේ වරාය අපි වෙනත් පාර්ශවයකට පවරන්නේ අපේ කොන්දේසි වලට. මේක ව්‍යාපාරයක්. කොන්දේසි පිලිබදව සාකජ්චා කරන්න පුලුවන් නමුත් බලහත්කාරකම් වලට යටත් වියයුතු නැහැ.

    • Sharm says:

      ඔන්න.. ඔයාට නම් වැඩේ තේරුනා.. දයා මහත්තයට ඒ ටික නොතේරුනේ ඇයි?

    • Sharm says:

      ඔයාට නම් වැඩේ තේරුනා.. දයා මහත්තයට ඒ ටික නොතේරුනේ ඇයි? අපේ රටට් වෙලා තියෙන සාපය මේක තමයි..

  3. කුකවි says:

    ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කීවාලු.
    මුන් තාම බයියන්ව රවට්ටන හැටි …

    • Mama says:

      Oyata poddak waraduna. Mun moda baiyanwa rawatanawa nemei, moda baiyo mun monawa kiwwa kalat hure danawa.

  4. kawinda says:

    age hengeema waraya sabhaapathi iwath kara wenath keneku path kala yuthui kiyalai.

  5. ආයෝජන ගෙනෙනවා කියන්නේ එකට තමයි, අපේරට ණයවෙලා වරාය හදලා උන්ට ලාබ ගන්න සලස්වල දෙන ඒක නෙවෙයි, ආයෝජන නම් වියදම් කරලා වරාය බටහිර ජැටිය ගොඩ නගලා ලාබ ගනිල්ලා

  6. ලාල් කාන්ත says:

    අපේ අකු තහෝදරයා ඉස්සරහත දමන්න.
    මෝදිට රේල් පාරෙ ලිලී යන්න දෙකක් කියයි.
    ඕවට බය වෙන්නෙ ලෙද්දටද?

  7. david milibanda says:

    Daya Ratnayake with Mahinda Rajapakshe are sucking up to India…… Indiawa nalawai.

    If Sri Lanka is important to India for transpiments, then India need to work with Sri Lanka or develop the WCT the way it would advantageous to them.

  8. Mangala says:

    Mum ganja gahala Katha karranne

  9. B. Anthony says:

    දුන්නොත් නේ කුට්ටිය කැපෙන්නෙ. මිනිස්සු විරුද්ධ වෙනකොට දෙන්න බැහැනෙ. දැනටත් ඇඩ්වාන්ස් පාරක් දාලා ඇති නේ. ඉතින් කහින්නෙ නැතිව බැහැනෙ. උඹගේ මෑණියන්දෑ ස්මරණය කරන්න ජනතාව ඉඩ නොතබා නැගෙනහිර මුහුද වරාය සංවර්‍ධණය නළේ අපි නම් හදළා දැනටත් ආදායම ලබන ඒක පිටට දුන්නාම ඒ ආදායම අපට දෙන්නෙ නෑ නේද? සංවර්ධණේ කරනවානම් බටහිර අරන් සංවර්‍ධණය කරළා ගන්න බැරි ඇයි? තෝ හිතනවද? ලංකාවේ ඉන්නෙ ඔක්කොම කූණු බයියෝ කියලා්‍ අපතයා!

    • Sharm says:

      ඔබේ කතාවට 100% ක් එකඟයි… මමත් අහන්නෙ අයිසින් දාපු කේක් ගෙඩියට කෙලහලන්නෙ. ඔච්චරම ආදරේ නම් බටහිර ජැටිය හදලා දෙන්නකො දෙය්යනේ..

Main News