බටහිර පර්යන්තය දෙනවාටත් විරුද්දයි…
March 5, 2021 at 6:48 pm | lanka C news
කොළඹ වරාය බටහිර පර්යන්තයද විදේශයකට ලබා දීමට තමන් පුද්ගලිකව විරුද්ද බව ශ්‍රීලනිප මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
රජයේ කිසිම වරායක් හෝ ගුවන් තොටුපොළක් අන්සතු කිරීමට තමන් එකඟ නොවන බවද ඇමැතිවරයා පැවසීය.
කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.
We build garment factories but if USA and west don’t buy we will have eat the garments
We can build both jetty’s but if there no business will these fools go and eat the jetty.
We cannot run a country with foolish people like Rilasiri who have become sudden patriotic assholes. Rilasiri and other fools cannot understand built with Indian money operate jointly sharing profits and transfer after 35 years.
දයාසිරි පුද්ගලිකව විරුද්ධයිලු,සාමූහිකව එහෙම එකක් නැතිලු.
මේ බෙන මයිනා ඉදහිට කෑරෙනවා
ඌ ඇන් පී නම් විරුද්ධයි, එතකොට මේක රටේ කොටසක්, පො පෙ නම් කමක්නැහැ එතකොට දේශමාමකක ලණුව
Mahaththayo, Eda Hambanthota port eka dena kota oya koheda hitiye?