බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියාව එකගතාව පල කර නෑ..- වාසු

February 6, 2021 at 12:00 pm | lanka C news
බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියාව එකගතාව පල කර නෑ..- වාසු

කොළඹ වරායෙන් බටහිර පර්යන්තය එක්ව සංවර්ධනය කිරීමට ඉන්දියාව මෙතෙක් එකඟතාවයට පැමිණ නැතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ම පවත්වා ගැනීමට රජය ගත් තීරණය නිසා ඉන්දියාව සමඟ රාජතාන්ත්‍රික ගැටලුවක් මතු වී නැතැයි ද ඔහු පැවසීය.

වරාය බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ එක්ව කටයුතු කිරීමට ආණ්ඩුව අදහස් කරන්නේ ඒ අනුව බවද ඔහු කියා සිටියි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කලේය.

12,159 views

3 Comments to “බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියාව එකගතාව පල කර නෑ..- වාසු”

  1. kamal says:

    බන්දුල අමතන දියසෙන් කුමාරයා හා ගුරුදෙව් කිරිබත්ගොඩ මහ රහත් හිමි
    ඔබ කරන්නෙ මිල 27ක අඩු කරලා තාවකාලික විසදුමක් දෙන්නද එහෙම එපා. බඩු හයක හැමදාම පාලනයක් තියන්න ඒවා මෙසේ.
    1 තම්බපු හාල්
    2 සම්බල් හදන පොල්
    3 පොල්තෙල්
    4ලොකු ලුනු හෝ රතු ළූනු
    5ලුනු
    6මිරිස් හා මිරිස්කුඩු

  2. ගමරාළ says:

    ඉන්දියන් කාරයෝ දැනට ලංකාවෙ විවිධ රැකියා තුල නියතුව සිටිති, ඇතිව් තිබෙන තත්ත්වය මත මොවුන් නැවත ඉන්දියාවට පිටත් කර යවා, එම රැකියා අවස්ථාව න් කොරොනා වසන්ගතය නිසා තම රැකියා අහිමිව දැනට ලංකාවට පැමිණ සිටින ලාංකිකයන් ට ලබා දෙන වැඩ පිලිවෙලක් හදන්න. පුළුවන් නන් මෙක facebook post එකක් මගින් රජයේ ඉහළ නිලධාරීන් ට දැනෙන තෙක් බලපැමක් කරමු,එවිට කෙට්කාලින ව හො අපේ එවුන්ගේ විරැකියා ප්‍රශ්න ය විසදෙයි.

  3. NGO says:

    ඉන්දියාවට දීපු තෙල් ටැංකි ටිකෙන් එකක් වත් හදිස්සියක්ටවත් නොදෙන තත්වෙක මොන රෙද්දකට උන්ට දෙන වද

    තෙල් ටැංකි දීපු රනිල් ගේ පස්චාත් ගේ වත් තෙල් ගබඩා කරමු .AKD ගේ NGO එකේ සහයත් ලැබෙයි

Main News