බටහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතිය ලංකාවේ යෝජනාවක්.. අපේ ඉල්ලීමක් නොවේ..- ඉන්දියාව කියයි..
March 3, 2021 at 3:00 pm | lanka C news
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමඟ එක්ව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලබාදීම ගැන ඉන්දියාව විස්මයට පත් වී තිබේ.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම ආයෝජන යෝජනාව ශ්‍රී ලංකා රජයෙන් ඉදිරිපත් කළ එකක් බවයි.
යෝජනාවට ඉන්දීය පාර්ශවයේ සම්බන්ධයක් නොමැති බවද ඔහු සදහන් කර තිබේ.
Hoooo, rata rakina weerya,mulu ratama wikunanawo.
විකුනපු එව්වත් ගන්නව කියල බය්යොන්ව අන්දපු දේශ්ප්රෙමියො නේද මේ? හපොයි දෙය්යනේ සතුටට බය්යො කිරිබත් කනව ඇති. බටහිර නැතිවුනාට නැගෙනහිර බේරගත්තනෙ අප්පා.
විකුනපු එව්වත් ගන්නව කියල බය්යොන්ව අන්දපු දේශ්ප්රෙමියො නේද මේ? හපොයි දෙය්යනේ සතුටට බය්යො කිරිබත් කනව ඇති. බටහිර නැතිවුනාට නැගෙනහිර බේරගත්තනෙ අප්පා.
Is Gotabaya ashamed , assets sold, forests felled, crooks (pany) galore, daylight murders and what not. Where is that strict law provider, is he gone missing!
Rata surapurayak kalath vadak na janatha mathayata pitin giyoth amaruwe vatei.danwath therum ganna.no mattter u develop the country its clymax. if u go beyond the public madate , u would be on danger.will be isolated.
෴රනවිරැවන් දිවිපුදා තිස්වසරක් යුධ වැදී ඉන්දියාවෙන් මුදවාගන්නා ලද මාත්රෘභුමිය..ඉදිරියටත් ඉන්දියානුවන් ඇතුඵ බටහිර පාහරයන්ගෙන් මුදවාගැනිමට ලෙයින් මසින් ‘තොපේ හිස්ගෙඩිද සමගන් දන්දී’ තිස් අවුරැදදට සැට අවුරැද්දක්.. ඵකසිය විසි අවුරැද්දක්.. සටන්කිරිමට සුදානම් වි රට පාවාදෙන වංචනික පාහර රාඡපකෂ වඩිගයන් සමග සටනට මුළු රටම ශ්රීලංකාද්විපයම හෙළය්ගේ මාත්රෘෘභුමිය පෙළගස්වන වගයි෴
10% කොමිස් කාක්කා ගේ ගේමක් වෙන්න ඇති.අර රාජපක්ෂ කෙනෙක් ඉන්නේ කොම්ස් වලින් ජීවත් වෙන.