බටහිර විරෝධයට දණ නොනමයි.. ශවේන්ද‍්‍ර සිල්වාට තවත් වසරක සේවා දිගුවක්..

December 8, 2019 at 10:40 am | lanka C news
බටහිර විරෝධයට දණ නොනමයි.. ශවේන්ද‍්‍ර සිල්වාට තවත් වසරක සේවා දිගුවක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට තවත් වසරක සේවා දිගුවක් ලබා දී තිබේ.

ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම මස 21 වැනිදා සිය ධුරයෙන් වශ‍්‍රාම යාමට නියමිතව තිබිණ.

මීට පෙර ද ශවේන්ද‍්‍ර සිල්වා මහතාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාස 6ක සේවා දිගුවක් ලබා දී තිබිණි.

එමෙන්ම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතාටද මාස හයක සේවාවක් සේවාව ජනාධිපතිවරයා විසින් ලබා දී ඇත. ඔහු ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණේ දෙසැම්බර් මස 31 වැනිදායි.

ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපතිවරයා ලෙස පත් කිරීමට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම විදේශීය රටවල් ගණනාවක් සිය විරෝධය අවස්ථා කීපයේදීම පළකර තිබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා ද ඒ නොතකා ශවේන්ද‍්‍ර සිල්වා මහතා තවදුරටත් හමුදාපති ධුරයේ කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ලදී.

40,701 Viewers

8 Comments to “බටහිර විරෝධයට දණ නොනමයි.. ශවේන්ද‍්‍ර සිල්වාට තවත් වසරක සේවා දිගුවක්..”

  1. අන්න ඒකනෙ. බබෝ.

  2. Prashan Premaratne says:

    ජනාධිපතිතුමාට ජයවේවා !

  3. රටවැසි says:

    මහ බැංකුව මහ දවල් කොල්ලකද්දි ඒක දැක්කෙ නැති , ඇහුනෙ නැති පරයින්ගෙ කයිවාරු ගැන කලබල නොවෙන නායක තුමනි ඔබට රටවැසි අපේ ආශීර්වාදය නිබඳව ලැබෙනවා !

  4. lanka says:

    very good decision. Please President make sure when come to my country u always tale right decision . Do not ever compromise in front of white masters.

  5. Sun says:

    Westerners are creating problems round the world with an intention of personal gains or selling arms by creating disparities among different communities. They sponsor agents and spend money on such things. Some of our people do not know the interior intention of them and going after and thinking they are the developed people in the world without knowing the interior intention of them.That is the way they make money by creating problems and selling arms. Can we trust these people working as leaders democracy in the world.

  6. Priyantha says:

    Best disition mr president he is the army commander just we need this period

  7. Sanjeeva says:

    මුලින්ම මෙම එඩිතර තීරණය ගෙන තමාගෙන් පසුව එන සෙස්සන්ටද එසේ නොබියව තීරණ ගැනීමට මග පෑදූ මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ජාතියේ ප්‍රණාමය!

  8. Susil says:

    Please give him an extension for at least 10 more years.
    Congratulations!
    I salute to our President.

Main News