බටහිර වෛද්‍ය ක‍්‍රමයේ නොවන ඖෂධයක් අනුමත කරන්න බෑ.. බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් රෝගීන් 75%ක් දැනටමත් සුව කර අවසන්..- GMOA

December 17, 2020 at 12:02 am | lanka C news
බටහිර වෛද්‍ය ක‍්‍රමයේ නොවන ඖෂධයක් අනුමත කරන්න බෑ.. බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් රෝගීන් 75%ක් දැනටමත් සුව කර අවසන්..- GMOA

බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් සොයා නොගත් ඖෂධයක් තමනට නිර්දේශ කල නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

එහි සහකාර ලේකම් නවින්ද සිල්වා මහතා බටහිර වෛද්‍යවවරුන් ලෙස තමනට තම වෛද්‍ය ක‍්‍රමයෙන් පිට සොයාගත් ඖෂධයක් නිර්දේශ කල නොහැකි බවයි.

තමන් අනුගමනය කරන්නේ සාක්‍ෂි මත පදනම් වූ වෛද්‍ය ක‍්‍රමයක් යයිද ඒ මහතා කියයි.

මේ වන විටත් තම වෛද්‍ය ක‍්‍රමය භාවිතරයෙන් මෙරට රෝගීන්ගෙන් 72%-75% අතර ප‍්‍රමාණයක් සුවපත් කර ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

25,728 views

41 Comments to “බටහිර වෛද්‍ය ක‍්‍රමයේ නොවන ඖෂධයක් අනුමත කරන්න බෑ.. බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් රෝගීන් 75%ක් දැනටමත් සුව කර අවසන්..- GMOA”

  1. We are Lions says:

    Please, you all GMOA member do not drink that Dammika’s medicine? so do not make comments also?

    • නෝ කැපෑසිටි පෑඩ් සජිත් says:

      බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව කොත්තමල්ලි දීලා ද ගොඩ දැම්මේ ? පැකනිල් දීලා ද ගොඩ දැම්මේ..? xD

  2. ගමේ වෙදා says:

    කුණු දතාගේ මේ ඇම්ඹැට්ට්යයගෙ අණුමැතියක් මක්කටෙයි

    • ලෙඩ්ඩු හොද වෙන්නෙ ඉබේ බොල.. රෝහලේ හිටියත් ගෙදර හිටියත් හොද වෙන එකා හොද වෙනවා.. නැති එකා නෑ.. icu දාපු ඔක්කොම සෙත්තපෝච්චි..

  3. කුඹුක්කණ් says:

    බටහිර ක්‍රමයෙන් 75%ක් හොද කරලා

    ඒ කියන්නෙ මුකුත් නොකර ,වැක්සීන් එක එනකං කට බලියං ඉන්න එකත් ප්‍රතිකාර ක්‍රමයක් කියලා , තේරුං කරලා දුන්නට බොහොම ස්තූතියි!

  4. Dayan says:

    It is not the GMOA approves medicine in Sri Lanka. 75% have recovered due to their good immune system. 160 people lost the lives as they were not able to resist.

  5. ඩිංගිරි says:

    උන් දොස්තරවරු කියාගන්න බටහිරට වේසකන් කොරන මේ වෙසාවෝ නූගත් ජනතාව බොරුවට බය කොරලා බටහිර බහු ජාතික අවුෂද නිපදවන සමාගම් වලින් ජරාව අරන් උන්ගේ මඩි තර කර ගන්නවා. කොත්තමල්ලි බීල සුව වුන උන් කොහොමද පරහොකයෝ බටහිර ක්‍රමයට හොඳ වුනේ? මිලියන 21.67 ජීවත් වෙන අපේ පුංචි රටේ අවුරුද්දකටම කොරෝනා රෝගීන් හම්බවුනේ 35,353යී. මෙයින් දැන් 26.437 තොපි කිසිම ප්‍රතිකාරයක් නොකර කොත්තමල්ලි වතුර බීල දුන් අල්ලලා සුව වෙලා ඉවරයී. වෙනත් මාරාන්තික ලෙඩ තියෙද්දී කොරෝනා වැලඳිලා මැරුණ ගණන 166. එතකොට රෝගීන් දැනට ඉතුරුවෙලා ඉන්නේ 8916 විතරයී. රටේ සාමාන්‍යයෙන් අවුරුද්දකට විවිද අයුරින් වෙන මරණ ගණන 150,000 පමණ. අධි වේගයෙන් පැතිරෙනවා කියන කොරෝනාව වරග කිලෝමීටරයක ප්‍රදේශයක 346 දෙනෙක් තෙරපිලා ඉන්න වර්ග කොමිට්ර් 65,610 මේ පුංචි දූපතේ මහා විශාල ලෙස පැතිරීමක් නැහැ කියලා ඕනෑම එකෙකුට පේනවා. මුන් අපිව අන්දනවා.

  6. කළු සුද්දා says:

    හෙළ බෙහෙත් වලින් 100% ක් සුව උනා කිව්වම Western Medical උදවිය බෙහෙත් නැතිව ඉබේ සුව වන ප්‍රතිශතයක් ගැන කිව්වා. ඒ සමගම බෙහෙත් දීලත් හුස්ම ගන්න අමතක උන 150ක්ට වඩා දැනට ඉන්නව. ඉතින් මොන 72%ක් 75%ක් ගැනද මේ කියන්නේ, ඔය උදවිය සුදු මහත්තුරු දෙන බෙහෙත් ලියල දෙන බ්‍රොකර් තත්වයට ගේන්න එපා.

  7. ගොම GMOA says:

    හරිත අලුත්ගෙ යනකොට මේ ජෝකරයා බහිනවා..දොස්තරලා ⁣ගෙ වෘත්තීය ගරැත්වය කන කාලකන්නි සෙට් එක…පිටරට ලමයි යවන තැන්වලින් , පිටරට යුනිවර්සිටි වලින් කුට්ටි කාලා ලංකාවෙ අනාගතය කන ඉරිසියාකාර පාදඩ මිනිස්සු…..
    මුං ඔක්කොම බොරැ කාරයෝ…..වෘත්තිය හොරැහොරැ…ජීවිතේට ලෙඩෙක් ගොඩදාපු නැති ගොබිලෝ…..කන පැලෙන්න ගහල එලවන්න ඕනි…

Main News