බටහිර වෛද්‍ය ක‍්‍රමයේ නොවන ඖෂධයක් අනුමත කරන්න බෑ.. බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් රෝගීන් 75%ක් දැනටමත් සුව කර අවසන්..- GMOA

December 17, 2020 at 12:02 am | lanka C news
බටහිර වෛද්‍ය ක‍්‍රමයේ නොවන ඖෂධයක් අනුමත කරන්න බෑ.. බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් රෝගීන් 75%ක් දැනටමත් සුව කර අවසන්..- GMOA

බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් සොයා නොගත් ඖෂධයක් තමනට නිර්දේශ කල නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

එහි සහකාර ලේකම් නවින්ද සිල්වා මහතා බටහිර වෛද්‍යවවරුන් ලෙස තමනට තම වෛද්‍ය ක‍්‍රමයෙන් පිට සොයාගත් ඖෂධයක් නිර්දේශ කල නොහැකි බවයි.

තමන් අනුගමනය කරන්නේ සාක්‍ෂි මත පදනම් වූ වෛද්‍ය ක‍්‍රමයක් යයිද ඒ මහතා කියයි.

මේ වන විටත් තම වෛද්‍ය ක‍්‍රමය භාවිතරයෙන් මෙරට රෝගීන්ගෙන් 72%-75% අතර ප‍්‍රමාණයක් සුවපත් කර ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

25,730 views

41 Comments to “බටහිර වෛද්‍ය ක‍්‍රමයේ නොවන ඖෂධයක් අනුමත කරන්න බෑ.. බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් රෝගීන් 75%ක් දැනටමත් සුව කර අවසන්..- GMOA”

  1. assanga says:

    me kalakanniya mechrakal kohe hitiyada kiyala hoyagaththot thama honda. giya anduwa kale mun thamai gilanratha walatath karadara kale. mutath accicent ekakawath wela eama gilanrathayakingma yaganta wewa kiyala pranthana karanawa

  2. Stanly says:

    USA has highest level Western medical facilities in the world but the death rates on the top level and still rising. Where is this proven western treatment? Please give this to USA to stop further deaths.

  3. Nutmeg Man says:

    “මං කාලි.. ඔබ වහන්සේගෙ අම්මා”
    මානසික රෝග හෝ මානසික ව්‍යාකූලතා වලදී Hallucinations ඇති වියහැක.ඇත්තටම නැති ද‌ෙයක් ඇහීම,දැකීම හෝ සංවේදනය Hallucinations නම් වේ.ම‌ෙය සමහර මානසික රෝග වලදී ම‌ෙන්ම මත්විෂ නිසාද සිදුවිය හැක.උදාහරණයක් ල‌ෙස Nutmeg හ‌ෙවත් සාදික්කා විස වීමකදීද Hallucinations ඇති වියහැක.
    Why is nutmeg banned in Kuwait?
    3 Answers. Nutmeg is illegal in Kuwait. .. Nutmeg is surprisingly a very strong narcotic when used for that purpose. A fairly small dose of 20grams can cause a very strong LSD trip full of audio/visual hallucinations that lasts well over 36 hours.

    • Postmortem says:

      The term hallucinating refers to hearing, seeing, or otherwise sensing the presence of things not actually there. When not related to substance abuse, hallucinating can be a symptom of a mental illness. Hallucinations are experienced most commonly in schizophrenia, but can also be found in schizoaffective disorder and bipolar disorder. For more information please see our section on Hearing voices.

    • Chandhana says:

      අර නාත දෙයියො එක්ක කතා කරපු ආචාර්ය මහාචාර්ය සෙට් එකට තියෙන ලෙඩේ නම මොකක්ද?

      • Nuwan says:

        Did you know that Natha Dewiyo team received highest award for finding the cause of kidney decease in Sri Lanka. And this Natha Dewiyo team was invited for international conferences to present their findings and iventually WHO accepted their findings to be true?

    • Rakitha says:

      Why wathupitiwala patients got cured after giving this?

  4. NAK says:

    If you have cured 75% of the patients as you claimed tell the world what drugs you use to cure Covid-19 !
    Don’t be a joker, we know how people get cured and your western medicine have no clue about it.

    • lol says:

      kohomada ban ochachara patta modayek une ? Covid hadunu okkomala maruna kiyalada ithan inne ? 80%k hoda wale gedara giya oi. ane manda ubala wage un ratatama pawak oi

  5. බූරු පුතාණෝ සජියා says:

    ගොමා බූරුවන්ට සත්‍ය සන්නිවේදනය කරන්න බැරිකම තමයි මේකෙන් පෙනෙන්නෙ. කොරෝනා රෝගීන්ගෙන් 80% ප්‍රශ්නයකින් තොරව ඉබේම සුව වෙනවා. 15% විතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ඇඳ විවේකය, යහපත් පෝෂණය, විජලනය වැළැක්වීම, උෂ්ණත්ව පාලනය වැනි ගතානුගතික කළමනාකරණය මගින් හොඳ වෙනවා. 5% පමණ රෝගයේ දරුණු අවස්ථාවට පත්වෙන අතර ඔවුන්ට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. කෙසේ නමුත් 1% පමණ මිය යනවා. කොරෝනා රෝගය සෑදෙන 99% වඩා මාසයක පමණ කාලයකින් සුව වුණත් එයින් රටේ ආර්ථිකයට සහ සමාජ යහපැවැත්මට සිදුවන හානිය අප වැනි දියුණු වන රටවලට දරාගන්න බැහැ. ඒනිසා කොවිඩ් 19 එන්නත භාවිතාකොට රෝගය මුළුමනින්ම තුරන් කළ යුතුයි.

    • ෆයිසර් සමාගම says:

      තව ටිකක් ප්‍රමෝට් කරපං, ඔය මදි , තොපිලට ගෙවන ගාණට වැඩ මදි.

      උඹට ගෙවන්න හිටපු ගාන තව අඩු කරනවා performance මදි

      මගේ බල්ලා නාවන එකාගෙ ගෙදර ලැට් හෝදන එකාට ගෙවනවා උඹට වඩා

  6. Niru says:

    What have you doctors done to develop western medicine
    You prescribe what is imported as instructed depending on the symptoms
    90% of western medicines are identified chemicals from plants
    Universities and commercial drug developers then synthesize these chemicals try it on monkeys like you and then on us
    That’s the basis of western medicine
    With so many plant species available here no western doctor has been able to develop a single drug yet

  7. රන්බණ්ඩා says:

    ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා සඳහා වූ බෙහෙත් වට්ටෝරුව කාලි මෑණියන්, විෂ්ණු, ඝණ හෝ ඕනෑම දෙවියකු විසින් දායාද කළැයි යන්න එතුමා විසින් පැවසන්නේද මේ ජරාජීර්ණ වූ සමාජයේ වසනා දේශීය හෝ බටහිර සෞඛ්‍ය ඔස්තාර්ලාගෙන් අනාගතයේදී ඔහුට සිදුවන අඩත්තේට්ටම් වලින් බේරීමටම බැව් දැන් අපට පැහැදිලිය.
    කෙසේ හෝ, මේ මහා පුණ්‍ය භූමියේ වසනා පෘතග්ජනයින්ට කාලානුරූපීව මේ ව්‍යසනයෙන් බේරීමට බෙහෙතක් පහළ වී ඇත.
    කොඳු ඇට පෙළ ඇතැයි සිතා ජනතාව විසින් මහ පුටුවල හින්ඳූ පාලකයන්ද දැන් දැන් මෙම තත්ත්වය හමුවේ කිසිදු වගකීමක් නොගෙන බටහිර සෞඛ්‍ය ඔස්තාර්ලාගේ නියාමනයන්ට යට වෙමින් නිරුත්තර වී ඇත.
    ඊයෙ පෙරේදා, කොහේදෝ සිට පාත්වුණු පොළොවේ පය නොගහපු අම්මණ්ඩියෙක් සාදික්කා ගෙඩියටත් විෂ පොවා මිනිසුන්ගේ මොළගෙඩි තවත් විකෘති කොට ඇත.
    මේවා අසන කොඳු ඇට පෙළ ඇතැයි සිතූ පාලකයන්ද තව තවත් භය බිරාන්ත වී තම ගුදයෙන් අසූචි දියාරුවට වැක්කෙරෙනා තරමටම රෝගාතුර වී ඇත.
    අහෝ දුකකි…කරුමයෙකි….අල්ලට ලැබුණු දේ කටට දමා ගන්නට මේ රටේ මිනිසුන්ට තවමත් වරමක් නැත.
    යථා කාලයේදී, බුදුවරයකු මේ පිං බිමේ පහළ වුව හොත් මේ සෞඛ්‍ය ඔස්තාර්ලා විසින්ම එතුමාවද අල්වා එම් ආර් අයි ස්කෑනරයකට දමා පරීක්ෂා කොට ලැබෙන වාර්ථාවේ නිර්ණය නෙගටිව් වුවද එතුමාවද අංගොඩ මානසික රෝහලට පිටත් කරවනු ඇත.

    • damsara says:

      Kattadiya kiyanne horek. Don’t go after cunning people.

      • රන්බණ්ඩා says:

        Do you know that earlier Ängulimala was a murderer?
        But later he became the status of Arihant.
        Angulimala Piritha is one of the most powerful sermons for pregnant women since its inception.
        So, be an open-minded person.
        This is the nature of the universe.

  8. කාන්තාර පළඟැටියා says:

    තමන් කැමතිදේ තෝරාගැනීමේ අයිතිය පුරවැසියන්ට ලබාදිය යුතුයි.
    රටේ පුරවැසියන් සියල්ලම පැනි කැමති සහ එන්නත් කැමති වශයෙන් කාණ්ඩ දෙකක් ලෙස ලේඛනගත කලයුතුයි.
    ඉන්පසු අවශ්‍යය එන්නත් ප්‍රමානය ආනයනය කර එන්නත් කැමති අයට ලබාදිය යුතුයි.
    අවශ්‍යය පැනි ප්‍රමානය එම වෙද මහතා ලවා නිශ්පාදනය කරවා ඔහුට අදාල ගෙවීම් කර පැනි කැමති අයට ලබාදිය යුතුයි.
    මෙසේ නොකර බෙහෙත් දෙකම එක අයෙකුට ලබාදීමෙන් සාංකූලතා ඇතිවී පුරවැසියෙක් මියගියහොත් එය පරස්පරයක් වේවි.
    මෙය මේ ප්‍රප්‍රශ්නයට ඇති තිරසාර විසදුමයි.

    • රන්බණ්ඩා says:

      කාන්තාරයේ පළඟැටියන් වසන්නේ නැත.
      පළඟැටියන් බහුලව වසන්නේ කොහිදැයි තෝරා බේරාගනු මැනවි.
      ඉඳින්, ඔය හදා ගන්නා විකාරගත ලේඛනවලින් පලක් නැත.
      අවශ්‍ය වන්නෙ,
      “බොනවානං ඔය පැණිය බීපියව්..නැත්නං වලපල්ලට පලයව්” යනුවෙන් රටටම ආමන්ත්‍රණය කළ හැකි නායකයෙකි.
      එහෙව් නායකයින් යලිත් අප පොළොවේ පහල වේයැයි සිතන්නේ නං එය සිහිනයක්ම යැයි දැන් දැන් මොනවට අපට පැහැදිලි වෙමින් තිබේ.

  9. අජිත් says:

    That mantel case has tried to put his Dammika paniya to our most precious Sri maha bodiya.

  10. susa says:

    sudda me ratin yanna issella ayale giya nannatara una ganu ekka dapu sellam wala pratipala tama me kalu suddange bishanaya.

Main News