‘බඩු එපා.. පියුමි එපා..’ පියුමි හංසමාලීට කොරියාවේ වේදිකාවක් මතදී පහර දෙයි..[Video]
October 4, 2017 at 10:23 pm | lanka C news![‘බඩු එපා.. පියුමි එපා..’ පියුමි හංසමාලීට කොරියාවේ වේදිකාවක් මතදී පහර දෙයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/10/4556.jpg)
කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලැබූ ප්රසිංගයකට සහභාගී වීමට එරට බලා ගිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී වේදිකාවක් මත නර්තනයේ යෙදෙමින් සිටියදී ප්‍රහාරයක් එල්ල වී ඇත.
එහි සිටි පිරිස් විසින් ඇයට කෙසෙල් ගෙඩිවලින් පහර දී කුණුහරුපයෙන් බනිනු වීඩියෝවන්හි පැහැදිලිවම දැක්වෙයි.
පසුගියදා ආන්දෝලනයකට ලක් වූ ඇය විසින් රංගන දායකත්වය සැපයූ ඉරාජි වීරරත්නගේ නවතම ගීත වීඩියෝවේ කෙසෙල් ගෙඩියක කොටසක්ද තිබින.
හංසමාලීට ප්‍රහාර එල්ල කරන වීඩියෝව මෙතනින් 01 02
ලෝකේ පරණම රැකියාව කොරන් මේකිට ගහන්න තිබුන්ර් මඩු වලිගෙන්. ලජ්ජා නැති නාකි සුන්දරී.
ඉරාජ් ජාත්‍යන්තරයට ගියා
අනේ නොදකින් අපතයො රැල.. කෙහෙල් ගෙඩි කාපල්ලකො. එක්කො සතෙකුට දීපියව්. මෙතන කෑම වලින් ගහන්නෙ මුන්ගෙ පුළුන් කෑලි කෙහෙල් ගෙඩි වෙන් නැති හින්දද? හොඳට ආතල් එකේ මඩ වීඩියෝ එක රහ කර කර බලල, දැන් සංස්කෘතිය රකින්ඩ කෙහෙල් ගෙඩි වලින් ගහනව. රිලව්.
hallo manejer mun lankawe kirthiya kanawa.okunta gahala pannana thibune
Ane mokakda ban eke thiyana athal eka… Eke athideyak ne
Ekama de thamai mada gaseema
කෙහෙල් ගෙඩි කාපල්ලකො..හ්ම්ම්…එත් සුන්දරියට නම් නම් කෙහෙල් ගෙඩි ඔබන්න ඕනෙ ඉස්මුරුතේ වෙන්න.
ඕකුන්ට තවමත් කඩේ යන උන්ට තම කෙලින්ඩ ඕනි… මොන මගුලකටද කොරියාවට ගෙනාවේ පට්ට ගානක් ගෙවල…..
ඔබේසේකරපුර gon badu………
Koreawe inna gon haththa…video ekaka heluwen hitiya kiyala badu wenna na…badu kiyanna badu walata…thopita ekekwath genna ganna wennath na
ඔය වැඩේ හරි නෑ , කියන විදිහකට වීඩියෝ එකක හැසිරිලා අමාරුවෙන් ජීවිකාව කරගන්න වලිකන මේ වගේ කෙනෙක් බැංකු හොරෙකුට වඩා අහිංසකයි.
කෙසෙල් නෙමයි අසුචි ගහන්න ඕනේ රට කාපු බැංකු හොරුන්ටයි.
හරියටම හරි. අපි කවුරැත් අද රටේ හමුවේ අැති මූලික ප්‍රශ්ණය (බැඝුම්කරේ බව) තේරැම් ගත යුතුය්. නැත්නම් කාටවත් රඝන්න රටක් ඉතුරැ වන එකක් නැහැ.
සත් ගුණවත් සිහළුනි,උඹල කොහෙන්ද බිව්වෙ?
නෙළුම් රේණු වලින් උපන් එවුන්..හා පත්තිනි අම්මලා