බඩු මිල අඩුකිරීම බොරු සටන් පාඨයක්.. නිෂ්පාදනය වැඩි නොකලොත් බඩු මිල අඩු කරන්න බෑ..

January 31, 2021 at 4:40 pm | lanka C news
බඩු මිල අඩුකිරීම බොරු සටන් පාඨයක්.. නිෂ්පාදනය වැඩි නොකලොත් බඩු මිල අඩු කරන්න බෑ..

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සක්විති රජකම ලැබුනත් මේ රට පාවා දෙන්නේ නැතැයි වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අද බසුමිල අඩු කිරීම දේශපාලන බොරුකායන්ගේ සටන් පාඨයක් බවට පත් වී ඇතැයිද ඔහු පවසයි.

භාණ්ඩ මිල අඩුවන්නේ නිෂ්පාදන අංශ විසින් සියලුම නිෂ්පාදනයන් ඉහල දැමුවොත් පමණක් යැයිද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

9,304 views
Main News