බඩු මිල ඉහල යන්නේ ලංකාවේ පමණක් නොවේ.. ලෝකය පුරාම 40%කින් වැඩිවෙලා…
January 2, 2022 at 12:02 am | lanka C news
බඩු මිළ ඉහළ යන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
අද වන විට ලෝකය පුරා බඩු මිල සියයට 40 කින් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
පිටරටවලින් භාණ්ඩ සැපයුම් ජාල පිළිබඳව ප්‍රශ්න ඇති බවත් ඒවා යථා තත්ත්වයට පත්වීමට තවත් වසරක පමණ කාලයක් ගත වනු ඇති බව සමාගම් පවසා ඇති බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබීම් අවහිර වී ඇති බවත් පැවසූ ඇමතිවරයා ලබන වසර පමණ වන විට එය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.
අඩෝ එහෙයිය. මූ බඩුමිල ගැන බයිල කෙලිනව. තෝවගේ හොරැ රාජ්‍ය දේපල හොරාකාපු හින්දයි රට බංකොලොත් වෙලා, බඩුමිල නැගල තියෙන්නෙ. කාලකණ්නිය.
Rob public fund contineusly people income sharply bog down then how they live no gas how do we cook government keep shut their eye if they can’t provide esantile commodity to public for what so call fail government…
Rob public fund contineusly people’s income sharply bog down, then how they live. no gas how do we cook government keep shut their eye if they can’t provide esantile commodity to public for what so call fail government…
ලඟදි සිංගප්පූරුවෙ ගිහින් ආවා. එහෙ බඩු මිල වසරකට පෙරට වඩා සියයට සීයකින් වැඩි වෙලා.
ලඟදි සිංගප්පූරුවෙ ගිහින් ආවා. එහෙ සමහර බඩු වල මිල වසරකට පෙරට වඩා සියයට සීයකින් වැඩි වෙලා.
Yes…. I was in Bangkok Badu nagala
මට තේරෙන විදියට අපිට මේ දේ පාලනය කරන්න පුලුවන්.එහෙම ඒ දේ පාලනය කිරීමට ආනයන කිරීම හැර වෙන පාලනය කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කලාද? විශේශඤයින් රටක ප්‍රශ්නයකට පිලිතුරු හොයනවා.එහෙම දේකට වඩා ඒ අයගේ උපදෙස් ක්‍රියාවට නැගුවද?..මුදල් අච්චු ගැසීමේ බලපෑම විශේෂයෙන් කතා කල යුතුයි.
Bullshit!!!
me mongal hipatuwa Begal kelinawa…muge diwa kota wela kata karana kota gota gahenne giya athmawalath me wage musa bas kiyala…loke kisima ratama mehe wage kema bima ganna polim ne…mehe wada bari tarzen janadipathi unata passe thamai me hama henayakma path une….me wage kalakanni dan boru kelinawa…..akulolama palayaw thopi
Boru nokiya pala patta hora. Anith ratawal hodin thopila wage horu inna lankawata thamai kelawela thiyenne.
ඵයි බඩ තඩි මොන්ගල් සෙවල සුනඛ.
කොයි රටේ ද යකෝ බඩු මිල මේ විදියට වැඩි උනේ? කෙන්යාවේ ද උගන්ඩාවේ ද?