බඩු මිල වැඩියි කියන්නේ අමූලික බොරු.. හාල් 61යි.. පොල් 65යි.. මමත් ගත්තා..

December 31, 2017 at 6:48 pm | lanka C news
බඩු මිල වැඩියි කියන්නේ අමූලික බොරු.. හාල් 61යි.. පොල් 65යි.. මමත් ගත්තා..

සහල් පොල් මිල ඉහල ගොසින් යයි ඇතැමුන් පවසන්නේ අසත්‍ය බව ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

සහල් කිලෝවක් රුපියල් 61ක් හා පොල් ගෙඩියක් රුපියල් 65කට තමන්ද සතොස මගින් මිලට ගත් බවද ඇමතිවරයා සදහන් කරයි.

188 views

19 Comments to “බඩු මිල වැඩියි කියන්නේ අමූලික බොරු.. හාල් 61යි.. පොල් 65යි.. මමත් ගත්තා..”

  1. සනත් ඉතාලිය says:

    මුන්ගේ ගෙදර හදන බල්ලොවත් කන්නේ නැතුව ඇති 61 ට තියන හාල් හරියට මු සතොසට ගිහින් ගත්ත වගේ කියන්නේ මහජන මුදල් වලින් රජසැප විඳින උන අසුචි නරකාදියේ තමයි මරණෙන් මතු උපදින්නේ මුන් ගැන ප්‍රදේශයේ ජනතාවම වග බලාගනිත්වා

  2. Nandasoma says:

    මේ වගේ හාල් පාරුවො, පොල් බූරුවො ඉන්න රටක මිනිසුන්ට දෙයියන්ගේම පිහිටයි…..

    මෙයාගෙ පඩිය ලක්ෂ ගණන් වලින්….. වාහන, දීමනා, කොමිස්, ගසාකෑම් කෙලවරක් නැහැ….

    ඉතින් සාමාන්‍ය ජනතාවටත් එහෙම ඇති කියලයි මුන් හිතන්නෙ..!

  3. Ran Gonja says:

    Matath pol loriyak ewapan muusalayo..

  4. Elowa Pol says:

    Meka haal, pol gannawa aththe ammage hora minihage kaden wennathi. Ekai ochchara mila adu.

  5. Pina says:

    අන්න බලන්න ඇමති තුමා ,බඩු මිල දැන් කොච්චර අඩුද. මේ අපි වගේම මහජනයා හොඳින් කති, බොති , සුකති , නිවී සැනසිල්ලෙ නිදති. ඉතින් මොකද අපිත් පිනට ලැබිච්ච පුටුවේ ඉඳන් චූන් එකේ උන්නහම.

  6. අප්පච්චි මලා says:

    “අප්පච්චි මලාගේ” පිගානේ හිටපු පනුවා මුගේ කටට ගහන්න ඔනේ මූ කියන බොරුවලට

  7. Saradiel says:

    චන්දෙට වෙළද දැන්වීමක් රැවටෙන්න එපා

Main News