බඩු මිල වැඩිවීම, උද්ධමනය වැඩිවීම, රටේ මුදල් නැතිවීම, රැකියා නැතිවීම වරද රාජපක්ෂගේ – චන්ද්රිකා
April 29, 2017 at 7:06 am | lanka C news
මේ රටේ බඩු මිල වැඩිවීම, උද්ධමනය වැඩිවීම, මුදල් නැතිවීම, රැකියා නැතිවීම සිදුව ඇත්තේ රාජපක්ෂ රජය විසින් කල වැරදි වැඩ නිසා බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.